tag:blogger.com,1999:blog-3565798114311611415.post8268940305163817109..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: බස් ගැන කතාබස්දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3565798114311611415.post-45614802863008722262012-11-24T15:35:51.181+05:302012-11-24T15:35:51.181+05:30හැක් හැක්. අනේද කියන්නේ. මට ඒක නිකං දෙපැත්ත කැපෙන ...හැක් හැක්. අනේද කියන්නේ. මට ඒක නිකං දෙපැත්ත කැපෙන පිහියක් වගේ. අඩනවද???? හිනාවෙනවද????දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-83505494205059048882012-11-24T15:23:31.208+05:302012-11-24T15:23:31.208+05:30පොලිසිය බස් සහ කතාබස්.. :) හිනාවෙලා අඬන්න හිතෙන්නේ...පොලිසිය බස් සහ කතාබස්.. :) හිනාවෙලා අඬන්න හිතෙන්නේ මෙන්න මෙව්වට තමා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-24805921993620298052012-11-05T10:00:51.037+05:302012-11-05T10:00:51.037+05:30බස් ඩ්‍රැයිවර්...බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් . ස්තූතිය...බස් ඩ්‍රැයිවර්...බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් . ස්තූතියි නිතර සොයා බලනවාට. ඒක ලොකු ශක්තියක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-24290775807078144542012-11-05T01:14:11.198+05:302012-11-05T01:14:11.198+05:30පොලිසිය...............බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :)පොලිසිය...............බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62492163729574912312012-11-04T17:33:42.317+05:302012-11-04T17:33:42.317+05:30ඒ අනුව නිගමනය වන්නේ හැමෝම තරු සහිත අයගේ වාහන භාවිත...ඒ අනුව නිගමනය වන්නේ හැමෝම තරු සහිත අයගේ වාහන භාවිතා කල යුතුය.. (කෝරලේ නියමය)දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-70385772753337175242012-11-04T17:32:08.485+05:302012-11-04T17:32:08.485+05:30Acceleration.. බලු කතාව ඇහුනේ නෑ.Acceleration.. බලු කතාව ඇහුනේ නෑ.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-70344384789310148122012-11-03T16:23:35.476+05:302012-11-03T16:23:35.476+05:30හැබැයි හිරු අක්කේ මාව ඇල්ලුවා බද තෛයෙක්ට මම ආපහු ද...හැබැයි හිරු අක්කේ මාව ඇල්ලුවා බද තෛයෙක්ට මම ආපහු දඩ කොලේ යැව්වා. මොකද බයිසිකලේ අයිතිකාරයා තරු 3නේ බුවෙක්. අපේ මාමගේ පුතාගේ :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-45491702561101951102012-11-03T16:20:59.377+05:302012-11-03T16:20:59.377+05:30"ත්වරණය" ඒ මොකක්ද දේශක තුමෝ ඒ......? එක ..."ත්වරණය" ඒ මොකක්ද දේශක තුමෝ ඒ......? එක පැත්තකින් පොලිස් කාරයෝ දෙන්න පව් නිල අන්දුමටවත් ගරුකිරීමක් ලැබුනේ නැති එක. අනෙක් පැත්තෙන් මේ ...සිගේ පුතාල අපිට තමයි පාර්ට් දන්නේ පොලිස් බල්ලෝ කියන්නේ නිකන්ද?කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-65080999190943981482012-11-03T12:26:54.874+05:302012-11-03T12:26:54.874+05:30නියම ප්රජාචන්ත්රවාදය හේ හේ.. පෝස්ට් එක දාන්ටකෝ බ...නියම ප්රජාචන්ත්රවාදය හේ හේ.. පෝස්ට් එක දාන්ටකෝ බලන්න. ඔන්න මම නං දිව උලුක් වෙන නම අයින් කරල තමා මගේ රෝලට දාගත්තේ.. හදුනාගැනීම සතුටක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-85390205000863978662012-11-03T12:01:09.373+05:302012-11-03T12:01:09.373+05:30 නෑ රියදුරාටයි එහෙම කියන්නේ. මේකේ වෙනස මේකයි. අපි ... නෑ රියදුරාටයි එහෙම කියන්නේ. මේකේ වෙනස මේකයි. අපි ජීවත් වන පරිසරයේ පොලිසියේ නිළදාරියෙක් කවදවත් නීති විරෝදි වෙන්නේ නෑ. පුදුම විදියට ආචාරශීලියි. හිනාවෙලා කරුණාකරලා වගේ වචන කියලා සර් මැඩම් කියලා ඩොකියුමන්ට් එකක් හෙම ඉල්ලන ඒවට අපි හුරුවෙලා. අපිත් ඒ විදිහමයි. මේක මා ලංකාවට ආවා කියලා වෙනස් වෙන්නේ නෑ. මට ලංකාවේ සාමාන්‍ය මිනිසුන් ආදරෙත් ඒකයි. හැමෝටම එකවගේ සැලකීම.
ඉතින් ඔය වගේ සත්තුන්ට පොඩ්ඩක්Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-3983627035497650712012-11-03T11:55:41.945+05:302012-11-03T11:55:41.945+05:30මම ඔය ත්‍රීරෝද රථ රියදුරන්ට ගහපු ෆනි අත්පොතක දැක්ක...මම ඔය ත්‍රීරෝද රථ රියදුරන්ට ගහපු ෆනි අත්පොතක දැක්ක. “මේ පාර ඔබේය.. එය ඔබගේම පමණය“ කියල බස් හාදයන්ට ඒක අදාලයි. පාරේ දෙපැත්තේ අයිනේ ගහන සීමා ඉරි දෙක ඇතුලේ සම්පූර්ණ පාරම උන්ගේ කියල නේ හිතන්නේ. අර දඩ කොලේ තේ කඩෙන් ගෙවනව කියන එක අදමයි ඇහුවේ. ස්තුතියි ඒක හොයාබලන්ට වෙනවා.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-12015813840584666132012-11-03T11:53:13.086+05:302012-11-03T11:53:13.086+05:30බූරු බබෝ. මම ඔය රට්ටුන්ගේ කයිකතන්දර අහල කියනව නෙමෙ...බූරු බබෝ. මම ඔය රට්ටුන්ගේ කයිකතන්දර අහල කියනව නෙමෙයි. අප්පේ ඔහොම කිව්වම නිකං මොකද්ද වගේ. ඒකෙන් කාරි නැහැ නෙව අපේ මිත්තරත්වෙට. හරි එහෙනං කියමුකෝ බලන්ට පොලිසියේ අහිංසක මහත්හොරු බය කොරන්ටේ මොකද කියල.. ඒක නෙමෙයි මට තේරුනේ නෑ. එක තැනක මිස් කියනවා තව තැනක සර් කියනවා. ඩබල් ඇක්ටිංද? ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-77315270616720749152012-11-03T11:32:21.384+05:302012-11-03T11:32:21.384+05:30ඩබල් ඉරි, වේග සීමා, දකුණෙන් ඉස්සර කිරීම වගේ මූලික ...ඩබල් ඉරි, වේග සීමා, දකුණෙන් ඉස්සර කිරීම වගේ මූලික මාර්ග නීති, "දුර ගමන් සේවා" බස් ගනන් ගන්නෙම නෑ. ට්‍රැෆික් මහත්තරුත් ඕව නොදැක්ක වගේ ඉන්නෙ, ඒගොල්ලන්ගෙ ටිකට් එක කලින්ම හම්බ වෙන නිසා වෙන්න ඕන. අනික දඩ කොලයක් ලිව්වත්, ගොඩක් වෙලාවට ඒක ගෙවන්නෙ බස් එක තේ බොන්න නවත්තන කඩෙන්.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-80890080507758210482012-11-03T10:31:12.662+05:302012-11-03T10:31:12.662+05:30මම ඉල් මොන්දෝ දි ඌන පෝවර පාස්සා. ඔච්චර අමාරුවෙන් ...මම ඉල් මොන්දෝ දි ඌන පෝවර පාස්සා. ඔච්චර අමාරුවෙන් ඕක කියවන්න ඕනේ නෑ මම බුරු බබා.
ඔය රට්ටු එක එක කතා කීවට මම බොහොම අහිංසක කෙනෙක්. මැරංගි කියන්නේ කාස් එකක්.

අපොයි ඔව්. එදා ප්‍රයිවට් බස් කාරයෝ ලොකු ටෝක් දීගෙන ආවා. පස්සේ කන දිගෑරෙන්න මගෙන් අහගත්තා විතරක් නෙමෙයි අන්තිමට හොරෙන් හොරෙන් පොලීසියේ අය බය වෙච්ච පාර මගෙන් අහනවා කවුද මිස් ඔයා මේ වගේ කෙනෙක් අපි දැක්කමයි කියලා.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-27796317764622574632012-11-03T10:22:51.578+05:302012-11-03T10:22:51.578+05:30පට්ට කේස් එකක් නෙව.. වාහනේ මැද කියන්නේ.. වැදිලිද න...පට්ට කේස් එකක් නෙව.. වාහනේ මැද කියන්නේ.. වැදිලිද නැත්නං බද ගාවද? ඇත්ත සහෝ.. මුන්ට අපි නීතිය දන්නවයි කියල පෙන්නුවොත් ඔන්න බය වෙනවා. නැත්නං බොරු පුස් නීති අපිට ගේනවා. ඔය ට්‍රැෆික් කාරයෝ අහිංසක වාහන කාරයෝ එන කොට තොල කට ලෙව කෑවට දුරින්ම මොන්ටෙරෝ එකක් එහෙම දැක්කම ඒ වෙලවේ ඉදල අහක බලාගෙන ඉන්නේ. දවසක් මමත් අහු උන වෙලාවක ප්‍රාෙඩා් එකක් සුදු ඉරි දෙකම කපාගෙන යනවා. මං මුන්ට ඒක පෙන්නුවම මටම රැව්ව නෙව. පස්සේ දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-85523002595303017262012-11-03T10:15:38.977+05:302012-11-03T10:15:38.977+05:30බස් කතා ඇහුවම මේ ටිකත් නොකියාම බෑ.
අපි ඉතින් ඔය ...බස් කතා ඇහුවම මේ ටිකත් නොකියාම බෑ.
අපි ඉතින් ඔය වාහන තරඟවලට බය හෙන සීරියස් මිනිස්සු නෙව. ලංකාවට හෙම ආවම ඒ බය කොච්චරද කියනවා හදිස්සියෙන් හරි වාහනේ ඉස්සරහින් ඉඳගන හෙම යන්න උනොත් හාට් ඇටෑක් එකක් හැදෙයි කියලා බයටම කවදාවත් ඉස්සරහා ඉඳගන්නේවත් නෑ.
පිටිපස්සේ සීට් එකේ හිටියත් බස් එකක් එනකොට මම දෙවියන්ව සිහිකරගන්නවා ඉතින් ආයේ මොකටද?
දවසක් මීට වසර දෙකකට විතර කලින් බුරු බබයි Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-4035062369139806212012-11-03T08:18:13.122+05:302012-11-03T08:18:13.122+05:30මගේ කතන්දරේ දැකලද මන්ද ඔන්න සී නිව්ස් කාරයත් බස් ග...මගේ කතන්දරේ දැකලද මන්ද ඔන්න සී නිව්ස් කාරයත් බස් ගැන කතා බස් කරනවා බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-28981527941831266042012-11-03T08:16:42.880+05:302012-11-03T08:16:42.880+05:30දිනපොත මේහෙට ආවම නේ. සාදරයෙන් පිළිගන්නවා. ඇයි පොලි...දිනපොත මේහෙට ආවම නේ. සාදරයෙන් පිළිගන්නවා. ඇයි පොලිසිය ඇලජික්ද???දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-86079146484264289802012-11-03T08:15:52.200+05:302012-11-03T08:15:52.200+05:30කලින් ඩුඩෙගේ කමෙන්කටුවට දාපු උත්තරේ වගේ අදහසක් තමා...කලින් ඩුඩෙගේ කමෙන්කටුවට දාපු උත්තරේ වගේ අදහසක් තමා එන්නේ. ඇයි බං දැං ඒක බලන්නත් උන්ට එපා වෙලා තියෙන්නෙ. මම මේ කතාවේ මට හිතෙන දේ ලිව්වේ නැත්තේ අවශ්‍ය දේවල් ගැන හිතාගන්න ඉඩ තියල. ලංකාවට ගිය කල. නීතිය උනත් එක එක විදියයි. හරි හරි උඹ කිව්වේ අර රෝම දෙවගන උස්සලාය කියල.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-15499624363739166612012-11-03T08:12:50.196+05:302012-11-03T08:12:50.196+05:30ඇත්ත ඩුඩෙ ඒ දෙකම තියෙනවා කොයි පැත්තටද කියල තමා හිත...ඇත්ත ඩුඩෙ ඒ දෙකම තියෙනවා කොයි පැත්තටද කියල තමා හිතාගන්න බැරි. බස් එකේ යන ඈයෝ බල්ලන්ටත් අන්තං බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-25945526570323622862012-11-03T08:11:52.504+05:302012-11-03T08:11:52.504+05:30පැණි වළලු කියෝල නං ඉතිං මේ ගැන හොද අවබෝධයක් ඇති. ල...පැණි වළලු කියෝල නං ඉතිං මේ ගැන හොද අවබෝධයක් ඇති. ලිහිණි කිව්ව වගේ ඔය දෙගොල්ලම එකයි. පොලිස් කාරයන්ට බැන්නට කමක් නෑ. ගහන්න නං යන්න එපා. වැඩේ ජෝං තමයි ඉතිං. ස්තුතියි මේ පැත්තට ආවට. නැවත හමුවෙමුදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-77479662349507513102012-11-02T23:58:37.967+05:302012-11-02T23:58:37.967+05:30අපෝ පොලිසියද? නෑ එහෙනමි ඉතින් කතාකරලා වැඩක් නෑ...අපෝ පොලිසියද? නෑ එහෙනමි ඉතින් කතාකරලා වැඩක් නෑ......මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-8885401589330571662012-11-02T23:41:48.593+05:302012-11-02T23:41:48.593+05:30දෙගොල්ලොම කළ වැඩේ වැරදියි. ඉස්සර මට තිබ්බ සුදු වෑන...දෙගොල්ලොම කළ වැඩේ වැරදියි. ඉස්සර මට තිබ්බ සුදු වෑන් එක නිසා (බඩී) වින්ද දුක් මතක් වුනා. ඒකට දැන් බලෙන් නවත්වලා ලයිසන් පෙන්නන්න හිතෙනවා..මුං නවත්වන්නෙම නෑනේ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-64665499427898653842012-11-02T23:14:15.673+05:302012-11-02T23:14:15.673+05:30දුකයි සන්තෝෂෙයි දෙකම! උඹට හිතාගත්තෑකිනෙ කොයික කොයි...දුකයි සන්තෝෂෙයි දෙකම! උඹට හිතාගත්තෑකිනෙ කොයික කොයිකටද කියලා.

එතකොට ඔය බස් එකේ යන මගීනටත් මුං ඔය විදියටනෙ සලකනවා ඇත්තෙ බල්ලන්ට වගෙ. එහෙම නැද්ද?
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and <a href="http://bluejeansntshirts.blogspot.com/" relDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-2214671029640254012012-11-02T20:00:44.051+05:302012-11-02T20:00:44.051+05:30පැණි වලලු කතා දෙකම කියෙව්වා.. අහම්බයෙන් තමා මේක දැ...පැණි වලලු කතා දෙකම කියෙව්වා.. අහම්බයෙන් තමා මේක දැක්කෙ...බස් කාරයොත් එකයි..ට්‍රැෆික් පොලීසියෙ අයත් එකයි..

මේ ලඟදි බත්තරමුල්ලෙ මගෙ යාලුවෙක්ගෙ වාහනයක් බස් එකක් වද්දගෙන ගිහින්. වැරැද්ද තනිකරම බස් කාරයගෙ උනත් මිනිහා දඩි බිඩියේ කොස්වත්තෙ පොලීසියට කෝල් කරලා. ආව ට්‍රැෆික් කොස්සා යාලුවට හොඳටම බනිනවලු..අරූටත් යකා ගිහින් පොලිස් කාරයටත් බැනලා ...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com