tag:blogger.com,1999:blog-3565798114311611415.post8064794114438975153..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: මඟුල් මුද්ද!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger131125tag:blogger.com,1999:blog-3565798114311611415.post-53769618166923088882015-04-21T14:37:38.694+05:302015-04-21T14:37:38.694+05:30සාදරයෙන් පිළිගන්නවා ප්රගීත්ව මගේ බ්ලොගේට.. ඔබ කිය...සාදරයෙන් පිළිගන්නවා ප්රගීත්ව මගේ බ්ලොගේට.. ඔබ කියන රීතිය මේ කතාව තුල ගොඩ නැගී ඇති අයුරක් මා දැන් දුටුවා. නමුත් මම එය හිතා මතා ගොඩ නගන්න උත්සාහ ගත්තේ නැහැ.. පැමිණ කියෙව්වාට ස්තුතියි.. ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43732520188534577082015-04-21T11:12:20.101+05:302015-04-21T11:12:20.101+05:30මං මේ අාවේ දුලාගේ අඩවියේ තිබුන පෝස්ට් එකක් ද...මං මේ අාවේ දුලාගේ අඩවියේ තිබුන පෝස්ට් එකක් දැකලා. දුලාගේ අඩවිය වගේම ඔබේ බ්ලොග් එකත් වැඩිය බ්ලොග් කියවන්නෙක් නොවන මං මීට කලින් කියවලා තිබුනෙම නෑ. කතාව ගොඩනැගිලා තියෙන්නේ Different points of view රටාවට නේද? Vantage point කියන ඉංග්‍රීසි චිත්‍රපටිය මතක් වුනා. හොදයි කතාව. Prageeth Liyanaarachchihttps://www.blogger.com/profile/06345532803492578891noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-17172590772533291362014-02-11T11:00:45.971+05:302014-02-11T11:00:45.971+05:30ඔය දැල් අමුණන කොට කියන්නෙත් හැමිනනවා කියලයි. ඔය වච...ඔය දැල් අමුණන කොට කියන්නෙත් හැමිනනවා කියලයි. ඔය වචනේ මං හිතන්නේ ධීවරයන්ගෙන් ආපු වචනයක්. ඒ අය නිතරම හැමිණෙන වචනේ භාවිතා කරනවා. මං අහලත් තියෙනවා ඒ හාදයෝ කියනවා “තොගේ අම්මට හැමිණියන්“ කියලා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-30322271439305301432014-02-07T19:33:00.409+05:302014-02-07T19:33:00.409+05:30//හැමිනෙන්නේ// සම්බන්ධ වන්නේ කියලත් ගන්න පුලුවන් එ...//හැමිනෙන්නේ// සම්බන්ධ වන්නේ කියලත් ගන්න පුලුවන් එතකොට.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-81553841474792108312014-02-07T08:45:28.739+05:302014-02-07T08:45:28.739+05:30හැක්. ඔව් ඔව් ඉගෙන ගන්න දෙයක් වරදින්නෑ..හැක්. ඔව් ඔව් ඉගෙන ගන්න දෙයක් වරදින්නෑ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-57414991797276025212014-02-07T08:44:58.443+05:302014-02-07T08:44:58.443+05:30ඔව් බං එහෙම බේරගත්තත් මිනිහා ඒක දෙන එකක් නෑ...ඔව් බං එහෙම බේරගත්තත් මිනිහා ඒක දෙන එකක් නෑ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-65675328439183738792014-02-07T08:44:23.390+05:302014-02-07T08:44:23.390+05:30නෝනට කියල තියෙන්නේ මුද්ද නැති උනා කියල නේ. ඉතිං දැ...නෝනට කියල තියෙන්නේ මුද්ද නැති උනා කියල නේ. ඉතිං දැං බේරඅරන් දුන්නොත් මාට්ටු. ඒක නිසා කෝමත් දෙන එකක් නෑ.. ඔව් ඒ හිඩස ගැන තමා හිතන්න ඕන.. එක්කෝ මිනිහා සල්ලි විනාස කරා., නැත්නං තව ගෑනියෙකුට දුන්නා. එහෙමත් නැත්තං යාළුවෝ එක්ක බිව්වා. ඒ වගේ හේතු... එක් කාරාණයක් කියල මේක අර්ථ දක්වන්න මං කැමති නෑ..ස්තුතියි ඔබටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-74899847929917268262014-02-07T08:42:15.059+05:302014-02-07T08:42:15.059+05:30හොදා හොදා.. හොදා හොදා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-15176386592806410492014-02-07T01:36:50.839+05:302014-02-07T01:36:50.839+05:30හැක් හැක්. එක විදානේ දෙනවා කියුවා තවම නැහැ. මේ සති...හැක් හැක්. එක විදානේ දෙනවා කියුවා තවම නැහැ. මේ සතියේ තුවක්කු ගැන ලියන්න ඉන්නේ.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-44701662160177848602014-02-06T21:27:51.351+05:302014-02-06T21:27:51.351+05:30ඇයි මුද්ද බේරගත්තත් නොදෙන්නේ. නෝනගෙන් ආපසු මුද්ද න...ඇයි මුද්ද බේරගත්තත් නොදෙන්නේ. නෝනගෙන් ආපසු මුද්ද නොලැබෙන නිසාද? මුද්ද තියලා සමන් රෝල දානවද කොහෙද. අර සමන්ටම තියෙන පුද්ගලික කාරණාව පාඨකයන්ගෙන් සගවා තැබුවහම කතාවේ පොඩි හිඩැසක් තියෙනව වගේ. පුද්ගලික කාරණාව මොකද්ද කියලා හිතාගන්නවත් ඉඟියක් නැහැනෙ. Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-78083017657245716282014-02-06T21:27:06.687+05:302014-02-06T21:27:06.687+05:30තවම ඉතිං ඔය පවුල් ආරවුල් ගැන හිතන්න තරම් ලොකු නැනේ...තවම ඉතිං ඔය පවුල් ආරවුල් ගැන හිතන්න තරම් ලොකු නැනේ අපි. දැන්මම මේවා ගැන දැනගෙන ඉන්න එක නම් හොදයි.CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-20648138881535734062014-02-06T21:12:14.529+05:302014-02-06T21:12:14.529+05:30සමන් සල්ලි වලින් මොකක් හරි මගෝඩි වැඩක් කරලා ඒක වහග...සමන් සල්ලි වලින් මොකක් හරි මගෝඩි වැඩක් කරලා ඒක වහගන්න ප්ලෑන් කරලා බොරු කලාට අන්තිමට කෙලවෙන්නයි යන්නේ....සල්ලි හොයාගෙන බේරගත්තාම අදුරගන්න පුලුවන්නේ මුද්ද..Anonymoushttps://www.blogger.com/profile/06560809409250391620noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-87078892035920219962014-02-06T17:29:24.238+05:302014-02-06T17:29:24.238+05:30හැමිනෙනවා කියන එක දැං කුනුහරුපයක් උනාට මට මතකයි අප...හැමිනෙනවා කියන එක දැං කුනුහරුපයක් උනාට මට මතකයි අපේ ආච්චි මොනවා හරි අමුණන කොට හමුණනවා කියනවා ඒ වගේම අමුණපු එකට කියනවා හැමිනිච්ච එක කියලා.. ඒකයි ඒ..පිළිවෙලට නෑ කියලයි කොටින්ම කිව්වේ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-87867999860748868432014-02-06T17:27:12.650+05:302014-02-06T17:27:12.650+05:30කාලයන් හැමිනෙන්නේ කියන්නේ මොකක්ද බංකාලයන් හැමිනෙන්නේ කියන්නේ මොකක්ද බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-14138318180817532992014-02-06T17:15:48.476+05:302014-02-06T17:15:48.476+05:30බොකුස්. මං උඹව පෙති ගහනවා එච්චරයි.. හැක් බොකුස්. මං උඹව පෙති ගහනවා එච්චරයි.. හැක් දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43877033411950639242014-02-06T17:15:15.789+05:302014-02-06T17:15:15.789+05:30ඇද්ද අහගත්තා නලියගෙන් කට වාචාල කමට කියවන එකට. අන්න...ඇද්ද අහගත්තා නලියගෙන් කට වාචාල කමට කියවන එකට. අන්න ඒක හරියට ඔළුවට ගනිං මොකක් හරි කියවන කොට.. හරිද ඊට පස්සේ බොටත් ලියන්න පුළුවන් වෙනවා අනිවා.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-2217263325610982032014-02-06T17:14:14.818+05:302014-02-06T17:14:14.818+05:30මම උඹේ කමෙන්කටුව දැක්ක මුල් අවස්ථාවේම දැනගත්තා උඹට...මම උඹේ කමෙන්කටුව දැක්ක මුල් අවස්ථාවේම දැනගත්තා උඹට මේක අසාමාන්‍ය දෙයක් නොවෙන උඹ හොදටම දන්න දෙයක් කියලා. ඒ ගැන උඹ අර වෝරිනිං කතන්දරේ කිව්වම හිනා ගියත් එක්ක. හැක්.. ජය වේවා පත්තරේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-84279243317389203002014-02-06T17:12:51.768+05:302014-02-06T17:12:51.768+05:30කිසි කරදරයක් නෑ බං. අපහාස නොකරපු ඒවා මං කලින් ඒවයේ...කිසි කරදරයක් නෑ බං. අපහාස නොකරපු ඒවා මං කලින් ඒවයේ තිබ්බා උඹ දකින්න ඇති. මොකාට උනත් මෙතන අපහාස කරන්න දෙන්න බෑ. මාව ඕනනං පෙති ගහල කාපල්ලා කියලයි මං කියන්නේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-20995959923779269872014-02-06T17:11:15.580+05:302014-02-06T17:11:15.580+05:30නෑ බං අනිතිමට සහෝදරයා තමා වැඩේ ගොඩදාගන්න තියෙන එකම...නෑ බං අනිතිමට සහෝදරයා තමා වැඩේ ගොඩදාගන්න තියෙන එකම තුරුම්පුව..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-58231812672519552452014-02-06T17:10:37.629+05:302014-02-06T17:10:37.629+05:30බොරු කියන එකාට ලැජ්ජාවක් නෑ බං..බොරු කියන එකාට ලැජ්ජාවක් නෑ බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-23453713361378531262014-02-06T17:10:12.236+05:302014-02-06T17:10:12.236+05:30@ මනෝජ්
සිද්ධිය ගෑනිට හොරෙන් වේචිච දෙයක්. සමහර විට...@ මනෝජ්
සිද්ධිය ගෑනිට හොරෙන් වේචිච දෙයක්. සමහර විට සද්ද නැතිව ගෙනැත් තියන්න හිතන්න ඇති. ඒත් මිනිහ අමාරුවේ වැටුනා..

@ ඉවාන්
උඹ හරියටම හරි බං.. උම්මා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-80150492462089080632014-02-06T17:08:59.397+05:302014-02-06T17:08:59.397+05:30ඉවාන් උඹ හරි.. ඒ සල්ලි වලට කරපු දේ අඩුගානේ මං වත් ...ඉවාන් උඹ හරි.. ඒ සල්ලි වලට කරපු දේ අඩුගානේ මං වත් දන්නෑ. ඒ තරං රහසිගතයි. කතාවෙදි බොට ඒ රහසිගත බාවය දැනෙන්න ඇති ඒකයි මෙහෙම ජෝං ගාලා පුරස්න අහන්නේ..

අනික් වලි වලට අහිංසක මගේ සම්බන්ධයක් නැත. ඔය පත්තර මල්ලී උල තියන්නයි වටින්නේ.. පව් අහිංසක මිනිහා.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-61368453933286709892014-02-06T17:08:00.395+05:302014-02-06T17:08:00.395+05:30ඔව් මං දැක්ක. තැන්කූ ඒ දේට සහ ආයි ඕක නොලිය ඉන්න හි...ඔව් මං දැක්ක. තැන්කූ ඒ දේට සහ ආයි ඕක නොලිය ඉන්න හිතාගත්ත අනෙක් උන්ට වෙන කරදරය ගැන හිතල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-39378912756422532872014-02-06T17:07:23.580+05:302014-02-06T17:07:23.580+05:30පොඩි අභියෝගයක් තිබ්බා ඒක නිසා මේකේ ශෛලිය වෙනස් කරා...පොඩි අභියෝගයක් තිබ්බා ඒක නිසා මේකේ ශෛලිය වෙනස් කරා. ස්තුතියි චාම්ස්. බොරුව කියන්න ඕන මොකද සල්ලි වලට කරපු දේ ගැන අහන නිසා. මුද්ද උගස් කරා නං ගත්ත සල්ලි වලට වෙචිචි දේ ගැන කියන්නත් එපායැ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63567744579638192202014-02-06T17:06:10.631+05:302014-02-06T17:06:10.631+05:30@ උපේ
මේකිට ඒවා තේරෙයි එතකොට.. අන්න එදාට වරෙන් බල...@ උපේ

මේකිට ඒවා තේරෙයි එතකොට.. අන්න එදාට වරෙන් බලන්න බයිල ගහන්න.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com