tag:blogger.com,1999:blog-3565798114311611415.post7824366081650632790..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: අනාගත් මුගාබේ - එක් කතාවක්දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-3565798114311611415.post-20329294505734926422013-03-20T13:01:20.356+05:302013-03-20T13:01:20.356+05:30හෙහ්.. හෙහ්. ඕක නොතේරෙනවයි බංහෙහ්.. හෙහ්. ඕක නොතේරෙනවයි බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-46562858680073819522013-03-18T13:33:17.632+05:302013-03-18T13:33:17.632+05:30හා හා බය වෙන්න එපා.. අපි ඕව සුරුස් ගාලා හදල රට දිය...හා හා බය වෙන්න එපා.. අපි ඕව සුරුස් ගාලා හදල රට දියුණු කොරනවා. එතකොට රට පැනපු ඔබතුමාලත් අල්ලන් එනවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-11858271171441031542013-03-18T13:32:31.778+05:302013-03-18T13:32:31.778+05:30ඔව් බං.. ඒකට ක්‍රමයක් හදන්න ඕන තමා. මං හිතන්නේ ඒකට...ඔව් බං.. ඒකට ක්‍රමයක් හදන්න ඕන තමා. මං හිතන්නේ ඒකට ගැලපෙන විදියේ මෝඩ මිනිස්සු දැං ආසන වල නෑ වගේ. මොකද හැම සීට් එකේම ඉන්නේ නුවනක්කාරයෝ විතරනේ.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-75170258572917592982013-03-18T13:31:20.748+05:302013-03-18T13:31:20.748+05:30ස්තුතියි මචෝ...ස්තුතියි මචෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-76411857695686026752013-03-18T11:04:31.496+05:302013-03-18T11:04:31.496+05:30ඔන්න ඔහොම පැටවු ගහන ලේකම්ලයි සනුහරෙයි බරත් අදින්නෙ...ඔන්න ඔහොම පැටවු ගහන ලේකම්ලයි සනුහරෙයි බරත් අදින්නෙ දුක් විඳින මිනිස්සු තමයි.. කවදා වෙනස්වෙයිද මෙ සංස්කෘතිය ? අපේ ජීවිත කාලෙදි නං නෙවෙයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-85222922791845801152013-03-16T20:19:11.906+05:302013-03-16T20:19:11.906+05:30උඹට තමයි මුන් දෙන්නගේ සමානකම් තේරුණේ. හිනා යනවා ඕය...උඹට තමයි මුන් දෙන්නගේ සමානකම් තේරුණේ. හිනා යනවා ඕයි!

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-23031106648403197502013-03-16T16:02:55.078+05:302013-03-16T16:02:55.078+05:30ඒ ළමයින්ට ඉගන ගන්න විතරක් නෙමේ බන්, ඉගන ගන්න දේ හර...ඒ ළමයින්ට ඉගන ගන්න විතරක් නෙමේ බන්, ඉගන ගන්න දේ හරියට ඉගන ගන්නත් අයිතියක් තියනවා.. දුශ්කර සේවෙට යන බහුතරයක් කැමැත්තෙන් නෙමේනෙ තමන්ගෙ සේවය කරන්නෙ.. එතකොට ඒ ළමයින්ට ලැබිය යුතුදේ හරියට ලැබෙන්නෑ කියලයි මගෙ අදහස.. එක ටීචර් කෙනෙක් එනවා, මාසයක් දෙකක් උගන්වනවා, කොහොම හරි මාරුව හදාගන පනිනවා, ආයෙ ඒ ළමයින්ට මාස ගානකට ගුරුවරයෙක් නෑ.. ආයෙ එක්කෙනෙක් එනවා.. එයත් යනවා.. ඇත්තටම හරි පවු බන් ඒ ළමයි..

සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-5314371265651356372013-03-16T13:56:01.868+05:302013-03-16T13:56:01.868+05:30ඒක ඇත්ත නිර්මලෝ... රජයේ මුදල් වලින් අඩුම ගානේ භාගය...ඒක ඇත්ත නිර්මලෝ... රජයේ මුදල් වලින් අඩුම ගානේ භාගයක් වත් නාස්තිය, දුෂන ය හා වංචාවට නතු වෙනවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-73972261789407212802013-03-16T13:54:56.914+05:302013-03-16T13:54:56.914+05:30ස්තුතියි ප්‍රසා.. දැං ඉතිං රජ දැක්මට සුදානං වෙනව න...ස්තුතියි ප්‍රසා.. දැං ඉතිං රජ දැක්මට සුදානං වෙනව නේදදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-60572228203287239542013-03-16T13:54:30.841+05:302013-03-16T13:54:30.841+05:30ස්තුතියි පැතුම්...ස්තුතියි පැතුම්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-75414883720205199432013-03-16T13:54:02.111+05:302013-03-16T13:54:02.111+05:30@ සිල්වා
ඇතිනේ තෝ අහගත්තා අපේ නිර්මලාගෙන්...@ සිල්වා
ඇතිනේ තෝ අහගත්තා අපේ නිර්මලාගෙන්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-11488270727208376472013-03-16T13:53:30.948+05:302013-03-16T13:53:30.948+05:30තිසර උඹේ අදහස තමා මගේ මුඛය අරමුණ. ඒක උඹ හරියටම නිල...තිසර උඹේ අදහස තමා මගේ මුඛය අරමුණ. ඒක උඹ හරියටම නිලේ අල්ලල බලල ඒ විදියටම නෙලල තියෙනවා.. ඒ ගැන දෙකක් නෑ.. සුපිරිම ප්‍රතිචාරය.. උන් රැකෙන්නේ අරුන් රැකුනොත් විතරයි හින්දා කවදාවත් උන්ට එරෙහි වෙන උන්ට නැගිටින්න දෙන්නෙ නෑ. තමන්ගේ බත් බත ගැන මිසක් මුං අර අපත දේශපාලුවා දිහා නෙමෙයි බලන්නේ.. ඒ කියන්නේ ලොක්කා ඉන්නකං උන්ට හොද නිසා පුළුවන් තරං ලොක්කා ට කරදරයක් නොවී උපරිම කාලය අරන් දෙන්නයි මුන් බලන්නේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-69846205523397404232013-03-16T13:51:18.845+05:302013-03-16T13:51:18.845+05:30@ සිල්වා
ඇත්ත නේන්නං. දැං බලන්න කපුගේ දුෂ්කර සේවයට...@ සිල්වා
ඇත්ත නේන්නං. දැං බලන්න කපුගේ දුෂ්කර සේවයට දැම්මම රටට කොයි තරං සේවයක් වෙන දේවල් කරාද කියල කස්ටිය එක්ක එකතු වෙලා. ඒ වගේ දේ තියෙනවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-56894343245393832472013-03-16T13:50:30.814+05:302013-03-16T13:50:30.814+05:30@ සෙන්නා
උඹේ මුල්ම අදහස ගැනනං කියන්න තියෙන්නේ ප්‍ර...@ සෙන්නා
උඹේ මුල්ම අදහස ගැනනං කියන්න තියෙන්නේ ප්‍රායෝගික ගැටළු හින්දා දුෂ්කර සේවය කියන එක සෑහෙන කාලයක් යන කං තියේවි කියන එකයි. දෙවැනි අදහස ගැන කිව්වොත් කරන එකා අමාරුවෙන් කරාට, දුෂ්කර ඉන්න පොඩි උන්ටත් ඉගෙන ගන්න අයිතියක් තියෙනවා නෙව බං. ඉතිං යන්නැත්නං බලෙන් හරි ඒ අයිතිය උන්ට දෙන එක සාදාරණයි. මම හිතන්නේ...දුෂ්කර පලාත් වලින් අවශ්‍ය තරම් ගුරුවරු බෝ වෙන්නේ නෑ බං. ඒකයි කාරණයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-59710709430731781472013-03-16T13:48:24.760+05:302013-03-16T13:48:24.760+05:30@ රියල් අකමා
ස්තුතියි අකමා.. උඹල දෙන්නම එන එක ලොකු...@ රියල් අකමා
ස්තුතියි අකමා.. උඹල දෙන්නම එන එක ලොකු සතුටක්. අකමා සහ නිකමාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-22886237374529564352013-03-16T13:47:32.275+05:302013-03-16T13:47:32.275+05:30@ ඇනෝ අකමා.
හික්.. උඹ මං ගැන දන්න එකම සතුටට කාරණයක...@ ඇනෝ අකමා.
හික්.. උඹ මං ගැන දන්න එකම සතුටට කාරණයක්... හෙක්.. නෑ නෑ මේ පාර එහෙම සීන් එකක් නෑ මේකට.. .තැන්කුයි. උඹේ කතාවට හිනා යනවා ඕයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-90047715350013365622013-03-16T13:46:39.640+05:302013-03-16T13:46:39.640+05:30අනිවා වීයෝ.. ආස්චර්යේ පෙර සලකුනුඅනිවා වීයෝ.. ආස්චර්යේ පෙර සලකුනුදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-58840152547501136882013-03-16T13:46:19.753+05:302013-03-16T13:46:19.753+05:30තැන්ක්ස් ලිහිණි, මොකෑ බං උඹේ සද්දේ සෑහෙන්න අඩු වෙල...තැන්ක්ස් ලිහිණි, මොකෑ බං උඹේ සද්දේ සෑහෙන්න අඩු වෙලා... අනික නිකං ඕනවට එපාවට එනවා යනව වගේ නෙව.. හොදට කාලා බීල ඉදපිය.. මේ තමා හොදම කාලේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-53834650269525828422013-03-16T13:45:13.208+05:302013-03-16T13:45:13.208+05:30පත්තරෙට ලියන්න.. ඒ පළාතක යන්න නාකයි.. ඔය නලින්ල උඹ...පත්තරෙට ලියන්න.. ඒ පළාතක යන්න නාකයි.. ඔය නලින්ල උඹල නරක් වෙන්නේ ඕවට ගියපු හින්ද නෙව.. හැක්...අඩු පාඩු නැතිව ලියන එකනං කරන්න බෑ රජෝ... තැන්කුයි අදහසට. පොඩි අයිඩියා එකක් ආවා ආයේ මේක කියවල, අධ්‍යයනය කරල අඩුපාඩු ටික හදාගන්න...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-74612470697443703482013-03-16T13:43:41.583+05:302013-03-16T13:43:41.583+05:30අබ විසිරෙයි කිව්වා.. හැක්...තැන්කුයි මාතලංඅබ විසිරෙයි කිව්වා.. හැක්...තැන්කුයි මාතලංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-15040724079307943672013-03-16T13:43:04.052+05:302013-03-16T13:43:04.052+05:30අයියෝ අමතක උනා... අන්න කතන්දර ශුරීන් හැලපයියගේ පයි...අයියෝ අමතක උනා... අන්න කතන්දර ශුරීන් හැලපයියගේ පයිය බලල, උඹට කියල, පයියේ නිශාන් කියලා.. දෙකක් ඇනපං කකාටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-64767363092811037942013-03-16T13:42:16.800+05:302013-03-16T13:42:16.800+05:30මොකක්ද බොල කිව්වේ...මොකක්ද බොල කිව්වේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-16145718509728156962013-03-16T13:42:04.115+05:302013-03-16T13:42:04.115+05:30තැන්කුයි චන්දනයෝ...තැන්කුයි චන්දනයෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-12326053401866481532013-03-16T13:41:36.386+05:302013-03-16T13:41:36.386+05:30ස්තුතියි සමනලී. පොඩි වෙනසකටත් එක්ක ලියල දැම්මේස්තුතියි සමනලී. පොඩි වෙනසකටත් එක්ක ලියල දැම්මේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89605263203815105162013-03-16T13:41:16.028+05:302013-03-16T13:41:16.028+05:30@ හැලපයියා
අඩේ මේකගේ හොදම කතා තියෙන්නේ ඔය ප්‍රවර්ග...@ හැලපයියා
අඩේ මේකගේ හොදම කතා තියෙන්නේ ඔය ප්‍රවර්ගයේ තමා..අහිංසක විදියට පුවක් ටිකක් වත් තියාගන්න බැරි උනා මූ ගියපු තැං වල.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com