tag:blogger.com,1999:blog-3565798114311611415.post7389179331984162184..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: සම්මා දිට්ඨි!!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-3565798114311611415.post-63918716726593667432013-05-19T10:02:53.578+05:302013-05-19T10:02:53.578+05:30බලහං ලොකු දෙයක් කිව්වත් අත්තිමට මොකක්ද නේද බං.. ස්...බලහං ලොකු දෙයක් කිව්වත් අත්තිමට මොකක්ද නේද බං.. ස්තුතියි අවුස්සා බැලුවාටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-15213892141005070972013-05-18T23:22:24.623+05:302013-05-18T23:22:24.623+05:30අපේ රටෙත් මිනිස්සුන්ට අහක බලන් යන්න කියලා පොලොසියට...අපේ රටෙත් මිනිස්සුන්ට අහක බලන් යන්න කියලා පොලොසියටම වැඩේ බාර දුන්නනම් හරි. එහෙනම් හාමුදුරුවොත් එක්කම එන්න පුළුවන් හත් දොහේ දානේ දෙන්නත් එක්කලාම. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-52227315763054320792013-05-18T23:20:09.505+05:302013-05-18T23:20:09.505+05:30මහා පාරේ ඉන්න අපිටනම් අනතුරු කියන්නේ......
ඊයේ උද...මහා පාරේ ඉන්න අපිටනම් අනතුරු කියන්නේ......

ඊයේ උදේ කොළඹ යද්දී හිස් කන්ටේනර් එකක් කුඹුරේ. ලෝඩ් එකක් නැතිව ලෑල්ලට පාගන්න ගිහින් වෙච්ච් දෙයක්. ඊළඟට කොට්ටාව පරණ පාරේ බයික් එකක්. ඒකෙ හැටියටනම්... අනේ මන්දා....

ඊළඟට ගෙදර එනකොට රෑ එකහමාරට විතර කාර් එකක් කුඹුරේ. ඒක උණා විතරයි. අපි ආපු සීටීබී බස් එකේ කොන්දොස්තරගේ යෝජනාවක් අනුව බස් එකෙ කට්ටියම ගියා උදවු කරන්න. (ප්‍රයිවට් බස් AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-17850408749507599032013-05-18T22:59:46.275+05:302013-05-18T22:59:46.275+05:30මිනිහෙක් තව එකෙකුට ඇති බය නිසාම එයාව මග අරින්න නැත...මිනිහෙක් තව එකෙකුට ඇති බය නිසාම එයාව මග අරින්න නැති කරන්න බලනවා. ඒ බය නැති උන ගමන් ඒ මිනිහව බේරගන්න හදනවා. ඕක තමයි මිනිස් ස්වභාවය.තමන්ගේ වාහනේට වෙට්ටුවක් දාලා තව එකෙක්ව හප්පගෙන යද්දී "තෝ මැරියන්" කියලා ශාප කලාට, ඒ මිනිහා හැප්පුනාම මැරෙන්න නොදී බේරගන්න ට්‍රයි කරන්නෙත් ඒ මිනිස්සුම තමයි.

උදේ වෙච්ච අනතුර ටික වෙලාවකින් සාමාන්‍ය සිද්ධියක් බවට පත් උණා. හවස් වෙද්දී වීදුරු කටු ටිකක් AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62132234832700728242013-05-18T14:12:29.311+05:302013-05-18T14:12:29.311+05:30හ්ම්.. මටත් ඒක තමා පෙන්නන්න ඕන උනේ..හ්ම්.. මටත් ඒක තමා පෙන්නන්න ඕන උනේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-22147049085086027582013-05-15T21:50:30.186+05:302013-05-15T21:50:30.186+05:30රිය අනතුරුනම් දකිනවා ඒත් ඒවා ඒ වෙලාවට විතරයි මතකයට...රිය අනතුරුනම් දකිනවා ඒත් ඒවා ඒ වෙලාවට විතරයි මතකයට එන්නේ. ඊට පස්සේ ඒවා සරල දේවල්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-12092230840302494992013-05-13T16:56:54.469+05:302013-05-13T16:56:54.469+05:30Heya i am for the first time here. I found this bo...Heya i am for the first time here. I found this board and I find It truly helpful & it helped me out a lot.
I hope to present something back and help others such as you helped me.

Feel free to visit my site erectile dysfunction kidney infectionAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-58137988116686826632013-05-13T09:24:30.712+05:302013-05-13T09:24:30.712+05:30පොඩි එකාගෙ ලියුමපොඩි එකාගෙ ලියුමAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-52984684623572038532013-05-13T08:41:02.201+05:302013-05-13T08:41:02.201+05:30විචාරක තුමා මගේ පෝස්ට්කටුවට අවශ්‍ය වෙන සියළු තාක්ෂ...විචාරක තුමා මගේ පෝස්ට්කටුවට අවශ්‍ය වෙන සියළු තාක්ෂණික කරුණු ටික ඉදිරිපත් කරල තියෙනවා. අන්න ඒවා තමා මට බැරි දේවල්.. හුගක් ස්තුතියි අදහසට.. මටත් හුගක් දේවල් මීටර් උනා ඒකෙන්.. තැන්කුයි.. විචාරක තුමා.. හැක් හැක්.. අර සෙන්නා කියන හාදය කියන ඒවට මම කියන ඒවා ඔහේ එච්චර ගනන් ගන්න එපා හරිය...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-17886632740719344342013-05-13T08:38:35.464+05:302013-05-13T08:38:35.464+05:30ඔව් හැමෝම ඒ අවස්ථාවට මූණ දෙන්න බයයි.. ඒක ඇත්තඔව් හැමෝම ඒ අවස්ථාවට මූණ දෙන්න බයයි.. ඒක ඇත්තදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-67775713211569892292013-05-13T08:37:20.751+05:302013-05-13T08:37:20.751+05:30ඔය හාදයා ඔය සෙන්නා කියන එකා මාත් එක්ක ෆුල් කොක්ක. ...ඔය හාදයා ඔය සෙන්නා කියන එකා මාත් එක්ක ෆුල් කොක්ක. මාත් තව ටික දවසයි බලන්නේ.. උඹ ඉන්නව නේ මාත් එක්ක සහන් කොළුවෝ... හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-4927832814317686822013-05-13T08:36:24.641+05:302013-05-13T08:36:24.641+05:30ඕං ඉතිං උඹ ප්‍රසාටත් ඉරිසියා කරනවා.. යකෝ රජෙක්ට ඉර...ඕං ඉතිං උඹ ප්‍රසාටත් ඉරිසියා කරනවා.. යකෝ රජෙක්ට ඉරිසියා කරල වැඩක් නෑ බෙල්ල ගහල යන වැඩක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-22686553665246881392013-05-13T08:34:59.833+05:302013-05-13T08:34:59.833+05:30යෑස් යෑස් ඒක තමා වෙන්නේ බං...යෑස් යෑස් ඒක තමා වෙන්නේ බං...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-53883855517389765172013-05-13T00:36:08.359+05:302013-05-13T00:36:08.359+05:30//වෙච්චි ඇක්සිඩන්ට් එක හොදට රස විදින්න තමා එතන ප්...//වෙච්චි ඇක්සිඩන්ට් එක හොදට රස විදින්න තමා එතන ප්‍රමාද වෙන්නේ..//

ඇත්තට ම මට ඒක මීටර් වුනේ නෑ. ඒත් සිද්ධ වෙන්නේ ඕක තමයි ඉතින්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-37181267084420388192013-05-11T22:29:20.385+05:302013-05-11T22:29:20.385+05:30හදිසි අනතුරකදී උදව් කිරීම නම් උතුම් මනුෂ්‍ය ගුණයක්...හදිසි අනතුරකදී උදව් කිරීම නම් උතුම් මනුෂ්‍ය ගුණයක්. හැබැයි ඒ අයම තමයි රියදුරාට පහරදීම, වාහනයට ගිනි තැබීම, වැනි අමන මරි මෝඩ වැඩ කරන්න පෙළඹෙන්නේ. ඒ නිසයි සමහර රියදුරෝ තමන් අත වරදක් නැතත් අනතුරක් වූ වහාම රථය අතහැර පොලීසිය වෙත දුවන්නේ. වාහනය ගිනි තැබීමෙන් සිදුවන්නේ අනතුර පිලිබඳ වටිනා සාක්ෂි විනාශවීයාම පමණයි.

හදිසි අනතුරකදී (වාහන අනතුරු පමණක් නොවේ ඕනෙම හදිසි අනතුරකදී)තුවාලකරුවන් ඉවත් vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-31160281605090294012013-05-11T19:31:27.017+05:302013-05-11T19:31:27.017+05:30 හරිම දුකයි. ඒත් ඉතින් අපිටත් කොයි වෙලාවෙ කොහොම යන... හරිම දුකයි. ඒත් ඉතින් අපිටත් කොයි වෙලාවෙ කොහොම යන්න වෙයිද?මම නම් මැරෙන්න හරි බයයි.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-28614896023684287532013-05-11T15:29:00.157+05:302013-05-11T15:29:00.157+05:30සංවේදී පෝස්ටුවකට ආවම හැසිරෙන්නේ මෙහෙමද ඔයාල ..?සංවේදී පෝස්ටුවකට ආවම හැසිරෙන්නේ මෙහෙමද ඔයාල ..?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43507119445566722842013-05-11T15:27:55.260+05:302013-05-11T15:27:55.260+05:30පෝස්ට් දෙකයි මුළු බ්ලොග් ලෝකෙම අතේ ...හනේ ඒ අතින් ...පෝස්ට් දෙකයි මුළු බ්ලොග් ලෝකෙම අතේ ...හනේ ඒ අතින් අපි. බලන්න ඔයාට තාම ෆලෝ කරන අය 95 යි .මට 111 යි.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-36899058180601838832013-05-11T12:36:53.502+05:302013-05-11T12:36:53.502+05:30ස්තුතියි මලයෝ අදහසට.. ස්තුතියි මලයෝ අදහසට.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-66634222786567392822013-05-11T12:36:20.015+05:302013-05-11T12:36:20.015+05:30ඇති යාන්තං ටීචර කෙනෙක් පොඩි එකෙක්ට හොදක් කිව්වමද ක...ඇති යාන්තං ටීචර කෙනෙක් පොඩි එකෙක්ට හොදක් කිව්වමද කොහේද මේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-86251907658433816882013-05-11T12:32:41.543+05:302013-05-11T12:32:41.543+05:30ස්තුතියි චන්දි අදහසට.. ඔව් හැම දේම එහෙම නේ... තාවක...ස්තුතියි චන්දි අදහසට.. ඔව් හැම දේම එහෙම නේ... තාවකාලිකයි.. ඕව බුදු බණ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-8205217469074945042013-05-11T12:31:24.859+05:302013-05-11T12:31:24.859+05:30චා චා මට ඒක පොරගෙන් අහන්න බැරි උනා නේ බං.. අනේ උඹත...චා චා මට ඒක පොරගෙන් අහන්න බැරි උනා නේ බං.. අනේ උඹත් නිකං අකලට බට පිණි වරුසා වගේ.. හොයාගන්නත් නෑ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-64156669782138247472013-05-11T12:30:31.707+05:302013-05-11T12:30:31.707+05:30සිරාවට එහෙම උනාද බං. එහෙනං මගේ වැරැද්දක් ඇති.. තැන...සිරාවට එහෙම උනාද බං. එහෙනං මගේ වැරැද්දක් ඇති.. තැන්කුයි ඈ මුරුංග පොත්තක් දුන්නට.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-67386813767631589762013-05-11T12:28:51.030+05:302013-05-11T12:28:51.030+05:30සාධු සාධු... මධුර ස්වරයෙන් ඇහුවමයි ඔය...සාධු සාධු... මධුර ස්වරයෙන් ඇහුවමයි ඔය...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-36215280780769248712013-05-11T12:28:02.768+05:302013-05-11T12:28:02.768+05:30හිටි ගමන් එනවා.. මේ පාර නං නෑ වගේ...හිටි ගමන් එනවා.. මේ පාර නං නෑ වගේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com