tag:blogger.com,1999:blog-3565798114311611415.post736790358655579414..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: අළු සහ ගල්දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-3565798114311611415.post-84268806346006110862013-07-05T00:21:07.762+05:302013-07-05T00:21:07.762+05:30Her fans are loyal and have become shoulder bags p...Her fans are loyal and have become shoulder bags part of the ԁesign aсross the front.
There are some cutе oversized shoulder bags anԁ Shoulder Bags thаt loοκ
great and will do a reρort for Ѕhoulԁer Bаgs.
For instance, some maу ρrefеr a rucksack on their back
ωhіlе cуcling intο college rathеr
than a huge tote bag on theiг shoulԁer. And they agгеed I had to rеturn it.<brAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-42521535050888515412013-05-07T10:34:15.330+05:302013-05-07T10:34:15.330+05:30ඕහ් දෙවියනේ මට හිතාගන්නත් බෑ.................හැමෝට...ඕහ් දෙවියනේ මට හිතාගන්නත් බෑ.................හැමෝටම පින් සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-23943428337487009902013-05-07T08:19:06.416+05:302013-05-07T08:19:06.416+05:30හැක් හැක්.. වෙල්කම් බෑක්. සිරා.. දේශිකා කියන්නේ බං...හැක් හැක්.. වෙල්කම් බෑක්. සිරා.. දේශිකා කියන්නේ බං දේශක හාමිනේට මුන් දාපු නම.. හිරුට කියල වැඩක් කරගන්න ඉතිං ඒකි පොත් කාලා වමාරනකං ඉන්න වෙනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-15305200251142118112013-05-06T19:57:51.865+05:302013-05-06T19:57:51.865+05:30අඩෝ මගේ කොමන්ටුව මකන්න තරම් දෙයක් මම කියුවේ නෑ. මෙ...අඩෝ මගේ කොමන්ටුව මකන්න තරම් දෙයක් මම කියුවේ නෑ. මෙන්න දේශකයා ගැන ජනතා ප්රසාධය.
http://kathandara.blogspot.com/2013/05/war-criminal-acting-will-end-one-day.html?showComment=1367741583367#c6976570364926435275Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-36273151450779206172013-05-06T11:56:55.333+05:302013-05-06T11:56:55.333+05:30දේශකයත් සෙල්ලම් පොරක් නෙමෙයිනෙ බොලේ...කවුද බන් අර ...දේශකයත් සෙල්ලම් පොරක් නෙමෙයිනෙ බොලේ...කවුද බන් අර දේශිකා කිව්වෙ...වෙන්න වයිෆ් ද....නැත්නම් වෙලා ඉවරද...ඩෙස්ක්ටොප් වැඩ දන් නැත්නම් අපේ හිරු කෙල්ල අමතා වැඩේ භාරදුන්නොත් නරකද හැබෑටම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-30930935552254210752013-05-06T11:24:33.372+05:302013-05-06T11:24:33.372+05:30ඒ උනාට අන්තිම කැමැත්ත හරියට සාදාරණව නැති උනොත් මැර...ඒ උනාට අන්තිම කැමැත්ත හරියට සාදාරණව නැති උනොත් මැරුණත් නිදහසක් නෑ බං... මොන තරං අප්පිරිය සමාජයක්ද දැන් තියෙන්නේ. ඉස්සරත් එහෙම තමා. ඒත් දැන්නං ආත්මාර්තකාමි බව ඉහටත් උඩින්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-80559238133349012302013-05-06T11:22:25.189+05:302013-05-06T11:22:25.189+05:30බය වෙන්න දෙයක් නෑ ඒ ගොල්ලෝ මේව බලන්නේ නෑ.. හැක්......බය වෙන්න දෙයක් නෑ ඒ ගොල්ලෝ මේව බලන්නේ නෑ.. හැක්...

නිර්මලාගේ ප්රතිචාරයක් පෝස්ට්කටුවකට ආවේ නැත්නං ඒක හෙන අඩුවක්.. ඒ තරං වටිනවා ඔබගේ අදහස්.. ඇත්තටමදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-49312720550934423922013-05-06T11:20:01.014+05:302013-05-06T11:20:01.014+05:30ඔව් බං අවමගුල් උත්සව නේන්නං දැන් තියෙන්නේ. ඒ ගැන ව...ඔව් බං අවමගුල් උත්සව නේන්නං දැන් තියෙන්නේ. ඒ ගැන වෙනම ලියන්න වෙනවා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62073576255266847742013-05-06T11:19:24.460+05:302013-05-06T11:19:24.460+05:30ඇත්තම තමා ඩුඩේ.. ලොකු කතිකාවක් ඇති වෙන එක සතුටක්.....ඇත්තම තමා ඩුඩේ.. ලොකු කතිකාවක් ඇති වෙන එක සතුටක්... මාරක කේක් කෑවම මේ ගැන හිතන්න ඕන...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-53558161833518223262013-05-06T11:18:32.306+05:302013-05-06T11:18:32.306+05:30ඇත්ත...ඇත්ත...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-18555755560257914792013-05-06T11:18:07.825+05:302013-05-06T11:18:07.825+05:30ජය වේවා ඔබටත්...ජය වේවා ඔබටත්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-81785167044449182772013-05-06T11:17:39.266+05:302013-05-06T11:17:39.266+05:30අපරාදේ බොට පෝස්ට්කටුවක් දාන්න තිබ්බා මේ විස්තරේට.....අපරාදේ බොට පෝස්ට්කටුවක් දාන්න තිබ්බා මේ විස්තරේට.. තැන්කුයි ඈ හුගක් ලිව්වටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-42641381084914453122013-05-06T11:11:02.216+05:302013-05-06T11:11:02.216+05:30ඔව් ඉතිං ඕවා දැක්කම අපිටත් ඇඩෙනවාඔව් ඉතිං ඕවා දැක්කම අපිටත් ඇඩෙනවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-14173384835770999622013-05-06T11:10:18.769+05:302013-05-06T11:10:18.769+05:30ඔව් මං හොද එකෙක්.. හොද එකෙක්.. දැං එහෙම හිතෙනවා......ඔව් මං හොද එකෙක්.. හොද එකෙක්.. දැං එහෙම හිතෙනවා... හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-56541495387606606952013-05-06T11:08:13.898+05:302013-05-06T11:08:13.898+05:30ඇත්තද ආ.. එහෙනං සොරිම තමා.. උඹව භූමිදානෙට තමා දෙන්...ඇත්තද ආ.. එහෙනං සොරිම තමා.. උඹව භූමිදානෙට තමා දෙන්න වෙන්නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-38051737653838455262013-05-06T11:02:04.267+05:302013-05-06T11:02:04.267+05:30@ නිර්මලා
කොහේද මෙච්චර දවස් හිටියේ.. මම ඊයක් එවන්න...@ නිර්මලා
කොහේද මෙච්චර දවස් හිටියේ.. මම ඊයක් එවන්න බැලුවා ඒත් බැරි උනා. ගුගල් පල්ස් එකේ අවුරුද්දෙන් පසුව මුකුත් දාලා තිබුනෙත් නෑ. ඒකෙත් මැසේජ් එකක් දාන්න බැරිව මාව බ්ලොක් උනා. අවුලක් නෑ කාලෙකින් දැක්කමත් සතුටුයි.

ඔබ කිව් අදහස මට නං හොදටම පැහැදිලි උනා... හරිම පැහැදිලියි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-58062702907198248682013-05-06T10:58:29.950+05:302013-05-06T10:58:29.950+05:30@ මනෝජ්.. මාත් ඒක දැක්කා.. ඔය පුහු සිහිවටන එයාට බල...@ මනෝජ්.. මාත් ඒක දැක්කා.. ඔය පුහු සිහිවටන එයාට බලන්න නෙමෙයි මිනිස්සුන්ට පෙන්නන්න එයාගේ තත්වය..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-19329554784564570662013-05-06T10:57:19.283+05:302013-05-06T10:57:19.283+05:30ඔව්.. මාර්කට් නෑ.. හැබෑට මට අමතක උනා නෙව රජෙක් වලප...ඔව්.. මාර්කට් නෑ.. හැබෑට මට අමතක උනා නෙව රජෙක් වලපල්ලට ගියාම කොහොමද කර්නේ කියල බලන්න.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-56602821283978489202013-05-06T10:56:07.433+05:302013-05-06T10:56:07.433+05:30ඔව් චාම්ස්, නියම අදහස පැහැදිලිවම කියල තියෙනවා ආයේ ...ඔව් චාම්ස්, නියම අදහස පැහැදිලිවම කියල තියෙනවා ආයේ දෙකක් නෑ.. මොකෝ අප්පේ මුණ වෙනස් වෙලා.. කිරිම් ජාති ගොඩාක් ගානව වගේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-20932355421807750772013-05-06T10:54:21.560+05:302013-05-06T10:54:21.560+05:30සිරාවට එහෙමද අයියේ... .තැන්කුයි හොදේ...සිරාවට එහෙමද අයියේ... .තැන්කුයි හොදේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-57881745199368184212013-05-06T10:23:23.841+05:302013-05-06T10:23:23.841+05:30ඇත්තටම... සමාජ තත්වයක් කාට පෙන්නන්ද නෑයොන්ටද වටපිට...ඇත්තටම... සමාජ තත්වයක් කාට පෙන්නන්ද නෑයොන්ටද වටපිටේ අයටද ඔය වගේ පුහු මානසිකත්වයක් තියෙන අය තමා වැඩියෙන්ම ඉන්නේ. ඒක මේ ක්රමයත් එක්ක වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැ. අන්න ඒ නිසයි මෙතනදි වෙද මහත්තයා වගේ අයෙක්ගේ අදහස සෑහෙන්න වටින්නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-12661614705492061122013-05-06T10:20:56.030+05:302013-05-06T10:20:56.030+05:30ඒකනං ඇත්ත. මැරුණට පස්සේ තමා ගුණ මතක් වෙන්නේ. හැබැය...ඒකනං ඇත්ත. මැරුණට පස්සේ තමා ගුණ මතක් වෙන්නේ. හැබැයි පෙට්ටිය දැම්මම ඒකත් නෑ.. අපි ඔය කියන්නේ හැමෝම වලට දාන පෙට්ටිය ගාවට ඇවිත් හැරිල යනවයි කියල. බණ්ඩෝ උඹ අප්ඩේට් වෙන විත්තියක් නං දැක්කේ නැ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-85066788416977487352013-05-06T10:19:32.538+05:302013-05-06T10:19:32.538+05:30@ සමනලී
ස්තුතියි අදහසට. කිසි අවුලක් නෑ ඒකට. අමාරුව...@ සමනලී
ස්තුතියි අදහසට. කිසි අවුලක් නෑ ඒකට. අමාරුවෙන් හරි කියවල මොකක් හරි කොටල යන ඔයාලා ගැන තියෙන්නේ ලොකු සතුටක්.. අර උපදේශක තනතුරේ වැඩ ගැන කියන්න බෑ බෑමයි.. මගේ මුනත්තහඩුව ගැලවෙන වැඩ ඒවා..
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-2512810831550163922013-05-06T10:16:22.708+05:302013-05-06T10:16:22.708+05:30@ සරත්
උඹ කියන දේ හරි.. මම ඔය අරුමෝසං විදියට ලියන්...@ සරත්
උඹ කියන දේ හරි.. මම ඔය අරුමෝසං විදියට ලියන්නේ නෑ නෙව.. නිකං ජෝක් කාරයෙක් වගේ තමා ලියන්නේ.. මං කිව්වේ එහෙම තමා ලියන්න දන්නේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-84795834475461305382013-05-06T10:12:40.006+05:302013-05-06T10:12:40.006+05:30@ මනෝජ්
උමත් එනව මෙතන හිනාවෙන්න නේද... හැක් හැක්.....@ මනෝජ්
උමත් එනව මෙතන හිනාවෙන්න නේද... හැක් හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com