tag:blogger.com,1999:blog-3565798114311611415.post6815067676275272685..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: කපිල වස්තු පුර සර්වඥ ධාතුන් වහන්සේදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3565798114311611415.post-30687050904991379472018-01-23T08:35:49.281+05:302018-01-23T08:35:49.281+05:30දැං බලහංකෝ. අර සිරිපාදේ ගලේ අඩි දෙකක් මතු උනය කියල...දැං බලහංකෝ. අර සිරිපාදේ ගලේ අඩි දෙකක් මතු උනය කියල කරන විකාරේ.. ස්තුතියි කණ්ඩාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-29722774794812772882018-01-18T18:21:28.741+05:302018-01-18T18:21:28.741+05:30මේ සිද්ධ වෙන මළ විකාර දකිනකොට අපේ මිනිස්සු කොයිතරම...මේ සිද්ධ වෙන මළ විකාර දකිනකොට අපේ මිනිස්සු කොයිතරම් අන්ධයිද කියල හිතෙනව :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-54487851088187362542013-06-14T13:28:34.604+05:302013-06-14T13:28:34.604+05:30අනිවා හිත පහදගන්න ඕන දේට පෙරලි පෙරලි වදින්නේ මක්කට...අනිවා හිත පහදගන්න ඕන දේට පෙරලි පෙරලි වදින්නේ මක්කටෙයි බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-65755668969237784432013-01-18T15:25:27.595+05:302013-01-18T15:25:27.595+05:30මාත් ගියේ නැහැ බලන්න නම් .මොකද ඔහොම තෙරපිලා දහ දුක...මාත් ගියේ නැහැ බලන්න නම් .මොකද ඔහොම තෙරපිලා දහ දුක්
විඳලා යන්න තරම් බැහැ , ඒ කාලෙන් thripitakaya.com කියවන
එක වටිනවා..

අනිත් දේ දේශක මුලින්ම ඔහොම දෙයක් දැකල හිත පිරිසුදු වීමයි
වටින්නේ.නමුත් බහුතරය කරන්නේ අනික් එකාව පෙරළන් දාතු
බලන එක..

ඔතොකොට කෝ ධර්මය , පිරිසුදු හිත ?

අපි තාම ඉන්නේ බහුතරය ගල් යුගේ.
එහෙම අය ඉන්නකම් මේ වගේ පෝස්ට් එකක් වත්<brSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-51672102245368601422012-10-01T07:44:28.065+05:302012-10-01T07:44:28.065+05:30නැතිව. නැතිව. මේ වගේ දේවල් දැක්කම හාවාටම විදින්න ව...නැතිව. නැතිව. මේ වගේ දේවල් දැක්කම හාවාටම විදින්න වෙනවා නේ කවිදුනි.. ස්තුතියි. කොමෙනකටුවටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-57188182641725168502012-09-29T01:29:44.533+05:302012-09-29T01:29:44.533+05:30ඔබ අනං මනං නෑ
හාවාටම විදලා දානවා නේද?ඔබ අනං මනං නෑ
හාවාටම විදලා දානවා නේද?Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-26642182798386532792012-09-04T15:49:22.429+05:302012-09-04T15:49:22.429+05:30රාජ්,
ලින්ක් කටුවට ස්තුතියි. ඔබගේ අදහස් නිවරැදියි....රාජ්,
ලින්ක් කටුවට ස්තුතියි. ඔබගේ අදහස් නිවරැදියි. කුසල කටයුත්ත අකුසල පුරවාගන්නට තෝතැන්කක් වන්නේ මෙවැනි හේතු නිසයි. දේශකයා දේශපාලනිකව හිත්න්නේ අප මහරජුලේ මල් නාකුමරු හට ඉදිරියේදී රාජ්‍ය බලය ලබාගැනීම සදහා කරණු ලබන ආශිර්වාද පුජාවක් බවයි. (නැතිනං කඩු හොයන්නේ මොකටද නේද?)

ප.ලි. - ඔබගේ ලිපි වල මනරම් බව මා මේ දින වල විදිමින් සිටිමි.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63740946079329304752012-09-04T15:37:19.634+05:302012-09-04T15:37:19.634+05:30සහතික ඇත්ත. 100%ක්ම එකඟයි. ධාතූන් තියෙන්නෙ වන්දනාම...සහතික ඇත්ත. 100%ක්ම එකඟයි. ධාතූන් තියෙන්නෙ වන්දනාමාන කරන්න බව ඇත්ත. ඒත් ධාතුවලට වැන්ද කියල ලැබෙන දෙයක් තියනවද?(මම කියන්නෙ අධ්‍යාත්මිකව). නෑ! අපේ මිනිස්සු කැමතියි කෙටි ක්‍රම වලින් ගොඩ යන්න. ඒකනෙ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලනියේ කියල කියමනකුත් තියෙන්නෙ. ශ්‍රද්ධාව ඇතිකරගත්තට කමක් නෑ. හැබැයි පවු සමා කරගන්න අදහසින් ධාතු වැන්දට වැඩක් නෑ. බුදු හාමුදුරුවො ආමිෂ පූජා වලට බොහොම අඩු වටිනාකමක් රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-78834663660612396382012-09-04T15:32:06.752+05:302012-09-04T15:32:06.752+05:30හිතාදර වීරසිංහයෙනි,
මගේ මහරජ ගැමුණු පෝස්ට් කටුවට ද...හිතාදර වීරසිංහයෙනි,
මගේ මහරජ ගැමුණු පෝස්ට් කටුවට දමන ලද කොමෙන්කටුව වෙනුවෙන් ස්තුතියි.

ඇත්ත. අපි පුරුදු වෙලා ඉන්නේ යථාර්ථය තේරුම් ගැනීමට නොවෙයි. අපි හුගක් වෙලාවට කරන්නේ කවුරු හරි කරන දෙයක් හෝ කවුරුන් හෝ අප මත බලයෙන් පැටවූ දෙයක් තමයි. සිද්ධාර්ථයක් බුදු බව ලබන්නේ මෙවැනි පසුබිමක් තුල ස්වයං අධ්‍යයනයක් මගින්. ඉතිං එතුමා බුදු වීමෙන් පසුව මුලින්ම කරන්නේ දඹදිව පුරාම ඒ වන විට තිබූ මිසදිටුදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-17660890743501142402012-09-04T12:48:44.844+05:302012-09-04T12:48:44.844+05:30ඔබගේ අදහසට එකග නොවෙමි. එහෙත් ප්‍රකාශන අයිතියට ගරු...ඔබගේ අදහසට එකග නොවෙමි. එහෙත් ප්‍රකාශන අයිතියට ගරු කරමි. ධාතුන් වහන්සේ තිබෙන්නේ ගෙෘරව කිරීමට හා වන්දනාමාන කිරීමටයි. මේ ගැන තව සොයාබලා ලියන්නේ නම් අගේය.Anonymoushttps://www.blogger.com/profile/03352817485965260221noreply@blogger.com