tag:blogger.com,1999:blog-3565798114311611415.post6621232530400486720..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: අ ට ලෝ ද හ ම!!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger116125tag:blogger.com,1999:blog-3565798114311611415.post-48145727165723688672016-01-14T11:37:53.241+05:302016-01-14T11:37:53.241+05:30උඹටත් ඩබල් හැපි අවුරුද්දක්ම වේවා කම්මලෝ.. හැක් ජයඋඹටත් ඩබල් හැපි අවුරුද්දක්ම වේවා කම්මලෝ.. හැක් ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-14816565989928925392016-01-14T11:18:12.646+05:302016-01-14T11:18:12.646+05:30උඹේ පෝස්ට් එක මට මිස් වෙලා ..
සුභ අලුත් අවුරුද්දක්...උඹේ පෝස්ට් එක මට මිස් වෙලා ..
සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියළු දෙනාටම.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43610752218007605632016-01-11T09:23:55.735+05:302016-01-11T09:23:55.735+05:30එසේම වේවා හංසි..ජයඑසේම වේවා හංසි..ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-7045475693036317572016-01-09T21:27:01.433+05:302016-01-09T21:27:01.433+05:30සුබ නව වසරක් දේශක :) සුබ නව වසරක් දේශක :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-74263652924415445702016-01-08T11:53:09.090+05:302016-01-08T11:53:09.090+05:30අපේ සහන් පද්මසංඛ දවසක් කිව්වා “වැසිකිලියේදි ඇති වන...අපේ සහන් පද්මසංඛ දවසක් කිව්වා “වැසිකිලියේදි ඇති වන අපුරු සිතුවිලි“ එළියට එනකොටත් තියෙනව නං නිර්මාණ බර ගානක් කරන්න ඇහැකිය කියලා. මාත් ඒක විශ්වාස කරනවා බං.. හිතට ආපු අරුම සිතුවිලි සටහන් කරගන්න ඒ වෙලාවට කොල කෑල්ලක්වත් කවදාවත් ළග තියෙන්නෙ නැහැනේ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-28089661550628820362016-01-07T14:57:25.747+05:302016-01-07T14:57:25.747+05:30පහු ගිය මාස දෙකක් තිස්සේ 60ක් විතර දේවල් ඔළුවට ආවා...පහු ගිය මාස දෙකක් තිස්සේ 60ක් විතර දේවල් ඔළුවට ආවා ලියන්න ඕනේ කියල හැබැයි එකක් වත් ලිව්වේ නෑ.. අපතය වගේ හිටිය.. තියෙන්නේ පටන් ගන්න තියෙන කම්මැලි කම .. වෙලාවක් හරි විදියට සෙට් නොවීමත් එක හේතුවක්..

ඔෆිස් එකේ ෆ්‍රී උනාම තමයි මම ගොඩක් වෙලාවට ලියන්න ගන්නේ.. කරුමේ කියන්නේ පැය 8ම ෆුල් ටයිම් වැඩ මේ දවස් වල... උඹ කිව්වා වගේ පටන් ගත්තොත් ලියවෙනවා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-38006028391008933822016-01-07T11:48:45.014+05:302016-01-07T11:48:45.014+05:30මටත් කෙමේමල ඇති වෙලා තියෙන්නේ. සැහෙන්න කාලෙක ඉදල.....මටත් කෙමේමල ඇති වෙලා තියෙන්නේ. සැහෙන්න කාලෙක ඉදල..

මොනා කරන්නද සුදීකෝ.. ලියන්න පිරියක් නැත්නං.. ජය වේවා.. උඹගේ මේ අවුරුද්දේ ස්කෝර් එක ටිකක් හරි වැඩිවේවායි පතමි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-54936873471632913902016-01-07T11:48:00.357+05:302016-01-07T11:48:00.357+05:30හොරෙක් අහුඋනෝ...
ඇයි විදානේ උඹට සපත්තුව ගෙනැත් දු...හොරෙක් අහුඋනෝ...

ඇයි විදානේ උඹට සපත්තුව ගෙනැත් දුන්නද? හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-16546358629381216942016-01-07T11:47:25.112+05:302016-01-07T11:47:25.112+05:30ඒකත් එක අවුලක්.. ප්‍රධානම දේ යමක් කෙටීමයි.. එතකොට ...ඒකත් එක අවුලක්.. ප්‍රධානම දේ යමක් කෙටීමයි.. එතකොට අනවරතයෙන් එනවා එන්න තියෙන දේ.. මං කිව්වේ මට වෙන දේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-19823174645121847092016-01-07T11:46:11.579+05:302016-01-07T11:46:11.579+05:30සුදීක මේ අවුරුද්දේ වෙනස් වෙයං. හැක්සුදීක මේ අවුරුද්දේ වෙනස් වෙයං. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-81571794859198619582016-01-06T22:44:41.290+05:302016-01-06T22:44:41.290+05:30මේ තියෙන්නෙ ඇහිං දුටු සාක්කි.මේ තියෙන්නෙ ඇහිං දුටු සාක්කි.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-29506304712723658882016-01-06T18:32:15.106+05:302016-01-06T18:32:15.106+05:30බැංකුව කැඩුවද?බැංකුව කැඩුවද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-3662945550048734142016-01-06T11:16:43.695+05:302016-01-06T11:16:43.695+05:30උඹ කියවගෙන ආපු එක ආසාවෙන් කියවන ආවේ. අන්තිමට හීනෙන...උඹ කියවගෙන ආපු එක ආසාවෙන් කියවන ආවේ. අන්තිමට හීනෙන් ඇහැරුණා වගේ එක තැන අත ඇරලා දැම්මේ. මෙහෙම අපිව අනාත කරන්න එපා බං.

සුබ අලුත් කෙහෙම්මලක් වේවා !!! මටත් දැන් මේවා කියලා ඇති වෙලා. මහා විහිළුවක් බං. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-87422837429262611432016-01-06T11:15:14.513+05:302016-01-06T11:15:14.513+05:30නෑ බං නොලියා ඉඳලා ලියන්න ගියාම, දවස් පහක් විතර බඩග...නෑ බං නොලියා ඉඳලා ලියන්න ගියාම, දවස් පහක් විතර බඩගින්නේ හිටි එකෙක්ව බුෆේ එකට ගිහිං දැම්මා වගේ. කොහෙන් පටන් ගෙන කොහොම නෙලන්නද කියලා හිතා ගන්න බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-86966186347997294102016-01-06T11:10:34.369+05:302016-01-06T11:10:34.369+05:30කොහොමද මගේ කෙරුවාව 124,143,75,28,2 යෙලා යෙලා කොහොමද මගේ කෙරුවාව 124,143,75,28,2 යෙලා යෙලා සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-74901775386280827972016-01-06T11:05:20.872+05:302016-01-06T11:05:20.872+05:30හා වීයා උඹ තවම ඉන්නවද ? සුබ නව වසරක් වේවා !!!හා වීයා උඹ තවම ඉන්නවද ? සුබ නව වසරක් වේවා !!!සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-53694736064139345182016-01-05T19:49:15.814+05:302016-01-05T19:49:15.814+05:30සුභම සුභ නව වසරක් වේවා! වැඩි වැඩියෙන් ලියවේවා! (...සුභම සුභ නව වසරක් වේවා! වැඩි වැඩියෙන් ලියවේවා! (හොරෙක් අහුවුණෝ!)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-25744399920218455322016-01-05T10:54:09.749+05:302016-01-05T10:54:09.749+05:30කොහෙන් හරි ගැට ගහගෙන ලියන්න පටන් ගනිං බං. එතකොට මො...කොහෙන් හරි ගැට ගහගෙන ලියන්න පටන් ගනිං බං. එතකොට මොනා හරි ලියවේවි. දිගට නොලියන අයගේ අඩු පාඩුව තමා මතකය ආවර්ජනය කිරීම දුෂ්කර වීම. හැබැයි යම් තැතකට සිතුවිල්ල යොමු උනාම එතනින් එහාට ගලා යාමක් වෙනවා. හරියට තල්ලු ස්ටාට් වාහන වගේ.. උඹට බැරි නෑ. පුලුවන්.. ලියහං..

නොරට පැතුම්.. මෙරට පැතුම්.. දෙක යාවේ.. නව වසරේ.. හැක්.. ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-12003529269280195542016-01-05T10:49:37.356+05:302016-01-05T10:49:37.356+05:30අහා.. උඹල හදන්නේ මාව ක්ලබ් එකට ගන්න නේද.. ඉරිසියාක...අහා.. උඹල හදන්නේ මාව ක්ලබ් එකට ගන්න නේද.. ඉරිසියාකාරයෝ.. හැක්..

තිසර මිතුර.. සුභ නව වසරක් උඹටත් සැමටත්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-49500493480108993842016-01-05T10:48:45.114+05:302016-01-05T10:48:45.114+05:30ආ ඒක බලන්න බැරි උනා.. මුණුපොතේ නං කස්ටිය කියල තිබු...ආ ඒක බලන්න බැරි උනා.. මුණුපොතේ නං කස්ටිය කියල තිබුනා දැක්කා හරිම සංවේදියි කියලා. හිටාං යන්න ඕන බලන්න..

දිනිතියටත් වාසනාව ගේන හැකියාව උතුරා යන නව වසරක් වේවා!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-40496832420924591222016-01-05T10:47:23.766+05:302016-01-05T10:47:23.766+05:30රාළේ රාළේ.. ජය වේවා.. උඹත් අමාරුවේ වැටියං හිටං.. හ...රාළේ රාළේ.. ජය වේවා.. උඹත් අමාරුවේ වැටියං හිටං.. හැපි නිව් ඉයර් හෙනංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-8059595396859396702016-01-05T10:46:29.129+05:302016-01-05T10:46:29.129+05:30උඹට නං බං ලෙඩක් තියෙන්නේ මගෙන් බුට් එක කාපු දවසේ ඉ...උඹට නං බං ලෙඩක් තියෙන්නේ මගෙන් බුට් එක කාපු දවසේ ඉදල. හැක්.. හැක්..

ලියහං ලියහං.. අරහේ මාතා මැරෙන්න හදනවා උඹ ලියන්නෑ කියලා.. හැපි නිව් ඉයර් මයි ඩාලිං ඉදගෙන..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-92218573632645763392016-01-05T10:45:34.922+05:302016-01-05T10:45:34.922+05:30අනිවා.. හිත හැදුනම, ගත හැදුනම, කල ආවම ඔක්කෝම එකතු ...අනිවා.. හිත හැදුනම, ගත හැදුනම, කල ආවම ඔක්කෝම එකතු කරන් මම ලියනවා. ජය වේවා.. ඉතිං සුභ නව වසරක්ම් වේවා නොකීටත්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62466243345807152162016-01-05T10:44:44.552+05:302016-01-05T10:44:44.552+05:30එසේම වේවා විභීෂණ 2
හැක්.
.එසේම වේවා විභීෂණ 2

හැක්.
.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-10230301562771707512016-01-05T10:44:21.763+05:302016-01-05T10:44:21.763+05:30අනිවා අනිවා.. එක දෙයක් දිගට නෑ.. සාමාන්‍ය නැවතුම් ...අනිවා අනිවා.. එක දෙයක් දිගට නෑ.. සාමාන්‍ය නැවතුම් ජීවිතයක් මට තියෙන්නේ. හැක්..

එහෙනං ගමයා, ගම හාමිනේ ඇතුලු සියල්ලටම හැපි නිව් ඉයරයක් වේවා!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com