tag:blogger.com,1999:blog-3565798114311611415.post6155848656880401360..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: පුංචි ඩේසියා මල!!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger110125tag:blogger.com,1999:blog-3565798114311611415.post-85912335938182737532013-12-18T10:54:49.195+05:302013-12-18T10:54:49.195+05:30ස්තුතියි දයා.. ඉන්ටකෝ තව කිහිපයක් දෙනවා අනිවා...ස්තුතියි දයා.. ඉන්ටකෝ තව කිහිපයක් දෙනවා අනිවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-16919878925112516222013-12-17T20:20:12.873+05:302013-12-17T20:20:12.873+05:30හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන් ලෝකයේ ජනප්රිය සුරංග...හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන් ලෝකයේ ජනප්රිය සුරංගනා කතාවලින් නේ. ඒවා ඉධහිටහෝ නැවත කියවිම බාල, වැඩිහිටි, මහලු කාටත් හොඳයි. ඉගෙන ගන්න දේ බොහොමයි.

ලද දෙයින් සතුටුවිමත් පමණටවඩා උඬඟු විමත් පිළිබද ආනිසංස කියා දෙන කතාවක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-23817518643859262182013-12-17T15:50:06.813+05:302013-12-17T15:50:06.813+05:30බොහොම ස්තුතියි රෙහානි.. කියෙව්වට..බොහොම ස්තුතියි රෙහානි.. කියෙව්වට..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-7842250481746975062013-12-17T15:24:29.869+05:302013-12-17T15:24:29.869+05:30කතාව යටින් දෙන අරුත නියමයි....
ඕන කාලේ අහක බලන් ඉ...කතාව යටින් දෙන අරුත නියමයි....

ඕන කාලේ අහක බලන් ඉඳලා නැති කාලෙක හැපි හැපි අඬන එක ගොඩක් දෙනාගෙ පුරුද්දක් නෙවරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-25670169006687452312013-12-17T11:46:31.474+05:302013-12-17T11:46:31.474+05:30කමක් නැහැ බං.. හැබැයි මේක මම කොතනවත් කාටුන් එකක වත...කමක් නැහැ බං.. හැබැයි මේක මම කොතනවත් කාටුන් එකක වත් දැකල නැති එකක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-79655402431790165132013-12-17T11:45:38.036+05:302013-12-17T11:45:38.036+05:30අනිවා උඹ හරි සිරා.. හාන්ස්ගේ කතා වලට සුරංගනා කතා, ...අනිවා උඹ හරි සිරා.. හාන්ස්ගේ කතා වලට සුරංගනා කතා, ළමා කතා කිව්වට ඒවයේ යටි පෙල ප්රභල සමාජීය කාරණා ඉස්මත් කරනවා. ඒකයි මේවා සාර්ථක වන්නේ.. ඔහුගේ හුගක් කතා වල සපත්තු හදන්නෙක් ඉන්නවා. මොකද හාන්ස්ගේ තාත්තා ෂූමේකර් කෙනෙක්.. ඒ වගේ හාන්ස් පොඩි කාලේ දුටු දේවල් හුගක් ලස්සනට හිතල ලියනවා. අනික හාන්ස්ගේ ඇස් අති ප්රභල විනිවිද දකින් සුළු ඇස්.. හුලක් ඈතින් තියෙන ඇල්පෙන්ති තුඩක වෙනසත් කුරුළු හොටක වෙනසත් ඔහුට දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-86472095789637927642013-12-17T11:42:29.425+05:302013-12-17T11:42:29.425+05:30හහ් හහ් හා. කළු ගල් කවද්ද අනේ සියුමැලි උනේ.. ඒ හාන...හහ් හහ් හා. කළු ගල් කවද්ද අනේ සියුමැලි උනේ.. ඒ හාන්ස්.. ස්තුතියි පැමිණීම ගැන සන්තෝසයි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-56036074245534642152013-12-17T11:41:55.653+05:302013-12-17T11:41:55.653+05:30ඇත්ත දුකක් හිතෙනවා මේ කතාවේ අන්න එහෙමනං උඹටත් කතාව...ඇත්ත දුකක් හිතෙනවා මේ කතාවේ අන්න එහෙමනං උඹටත් කතාව අහු වෙලා තියේය. තැන්ක්ස්.. බොරේ...ඉදුවරේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-83123020103782711932013-12-17T11:41:09.392+05:302013-12-17T11:41:09.392+05:30අනිවා තිසර. කතාවේ හරය අහු නොවී පරිවර්තනය කරල වැඩක්...අනිවා තිසර. කතාවේ හරය අහු නොවී පරිවර්තනය කරල වැඩක් නැහැ. ඒක නිකම්ම වචන ගොඩක් විතරයි. මේ කතාව කියවල මාත් රස වින්දා ඒක නිසා මට හිතුවා මම තරමක් සාර්ථක ඇති කියලා.. තැන්කුයි තිසරයා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-39442146459336562382013-12-17T11:40:10.682+05:302013-12-17T11:40:10.682+05:30කතා නං තියෙනවා බර ගානක්. එච්චර කරන්න මට අමාරුයි ති...කතා නං තියෙනවා බර ගානක්. එච්චර කරන්න මට අමාරුයි තියෙන සීමිත දැනුමත් එක්ක.. ප්රංශ කොටස් තියෙනවා ඒවා මට කොහොමත් බැහැ තේරුං ගන්න.. තේරුං ගත්තත් ඒ ටික විදින්න බැරිනං වැඩේ කරන්න බැ. මම රූපවාහිනියේ මේ කතා ගියපු බව දන්නෑ නේ බං. පොඩි විස්තරයක් දියං ආයි දාන්න කියල කියන්න ඕන.. අනිවා විස්තරේ දීයං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-64076713558173604532013-12-17T11:38:35.461+05:302013-12-17T11:38:35.461+05:30අපොයි බං ඔක්කෝම නං කරන්න බෑ අවංකව. අඩු ගානේ අපිට ක...අපොයි බං ඔක්කෝම නං කරන්න බෑ අවංකව. අඩු ගානේ අපිට කියවන්න නොලැබුන කතා කිහිපයක් හරි පරිවතර්නය කරන්න හිතාන ඉන්නවා... ස්තුතියි අදහසට දිනේෂ් මලයා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-53046141326532462052013-12-17T11:37:45.600+05:302013-12-17T11:37:45.600+05:30ස්තුතියි තුෂානි. තවත් පරිවතර්නය කරන්න හිතෙනවා මේවා...ස්තුතියි තුෂානි. තවත් පරිවතර්නය කරන්න හිතෙනවා මේවා ඇහුවම...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-12353720812371080552013-12-17T11:37:21.640+05:302013-12-17T11:37:21.640+05:30අන්න එහෙමනං මටත් සන්තෝසයි යකෝ.. (ආදරේට නේ යකෝ කියන...අන්න එහෙමනං මටත් සන්තෝසයි යකෝ.. (ආදරේට නේ යකෝ කියන්නේ) වෙල්කම් යක්ෂයා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-86129562961677800032013-12-17T11:36:45.359+05:302013-12-17T11:36:45.359+05:30ඔව් මම දැක්කා උඹ සෙවල හලාගෙන කියවල තියෙනවා. බොක්කෙ...ඔව් මම දැක්කා උඹ සෙවල හලාගෙන කියවල තියෙනවා. බොක්කෙන්ම තැන්කුයි ඈ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-4616434835158004732013-12-17T11:36:19.369+05:302013-12-17T11:36:19.369+05:30අම්මෝ අපේ චන්දි නෑනා පෝයට විතරක් කල එළි බහින්න පටන...අම්මෝ අපේ චන්දි නෑනා පෝයට විතරක් කල එළි බහින්න පටන් අරන්. දැක්ක කල්.. ස්තුතියි ඈ කියවනවට අමරුවෙන් හරි.. ඔබ කිව් එක හරි.. දුරුවලයා පමණක් නොවෙයි අවංක ආදරය කොයිං තරං ප්රභලද කියන කාරණය පුංචි ඩේසියා මල පෙන්නුවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-91057740086469245502013-12-17T11:34:56.003+05:302013-12-17T11:34:56.003+05:30“ඩ“ යන්න වෙනුවට වැරදිලා හරි “ව“ යන්න ගහන්න එපා සුද...“ඩ“ යන්න වෙනුවට වැරදිලා හරි “ව“ යන්න ගහන්න එපා සුදෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89357762306741089392013-12-17T11:34:27.827+05:302013-12-17T11:34:27.827+05:30හ්ම්.. එහෙනං... පුංචි කුරුල්ලත් එක්ක යන්න හොදේ.. ඔ...හ්ම්.. එහෙනං... පුංචි කුරුල්ලත් එක්ක යන්න හොදේ.. ඔව් පොඩ්ඩි මම හාන්ස්ගේ කතා තුනක් දැනට දැම්මා.. ඉදිරියටත් ඉතිං බොලා කැමතිනං මාත් කැමතියි තව කිහිපයක් දෙන්න.. මොකෝ කියන්නේ..???දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-22606821307740105322013-12-17T11:33:26.025+05:302013-12-17T11:33:26.025+05:30@ කෙන්ජා
ඕක උඹ උඩිනුත් කිව්ව නේවද?? ස්තුතියි හිතවත...@ කෙන්ජා
ඕක උඹ උඩිනුත් කිව්ව නේවද?? ස්තුතියි හිතවත් කෙන්ජෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-44512695396355530092013-12-17T11:32:57.740+05:302013-12-17T11:32:57.740+05:30@ අරූ
බෝම ස්තුතියි අරූ.. මාත් පුංචි එකෙක් වගේ හිතෙ...@ අරූ
බෝම ස්තුතියි අරූ.. මාත් පුංචි එකෙක් වගේ හිතෙන් සියළු දුක් අමතක කරල තමා මේක කරේ. මොකද මාත් විදගන්න අමරු තරං මානසිකව වැටිල හිටිය වෙලාවක ඒ ඔක්කෝම අමතක කරල කැලේ අස්සේ මල් අස්සේ පුංචි කුරුල්ලෙක් වගේ රිංගලා ඒ හැගීම් අමතක කරල දැම්මා. ඒ සතුට බොලාටත් ගේන්නයි හැදුවේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-25203937614371643722013-12-17T11:31:38.333+05:302013-12-17T11:31:38.333+05:30ආහ් ඒකනං ඒ තරං අවුලක් ඇති දෙයක් නෙමෙයි බං.. අමරුවෙ...ආහ් ඒකනං ඒ තරං අවුලක් ඇති දෙයක් නෙමෙයි බං.. අමරුවෙන් හරි එනඑකට අප්රමාණව සන්තෝසයි.. දිරිමත් කිරීමට ත් ස්තුතියි. හාන්ස් ගැන නැවත කියවන්න පොඩි වෑයමක් මේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-30253068119091786512013-12-17T11:30:22.310+05:302013-12-17T11:30:22.310+05:30@ කෙන්ජා
හා හා උඹ කලබල වෙන්න එපා ඉවාන් මලයා දැං මග...@ කෙන්ජා
හා හා උඹ කලබල වෙන්න එපා ඉවාන් මලයා දැං මගේ පැත්තේ.. වෙරළු මල් පැත්තට ආයුබෝවන් කිව්වා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-87014947597114079392013-12-17T11:29:53.362+05:302013-12-17T11:29:53.362+05:30අන්න බලපං ඉවාන්... වෙරළු මල් සුවද ඇති වෙලා තැනි වෙ...අන්න බලපං ඉවාන්... වෙරළු මල් සුවද ඇති වෙලා තැනි වෙලා කුජීත වෙලා යන එකක නෙහ්.. තැන්කුයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-70957300207368675272013-12-17T11:29:23.503+05:302013-12-17T11:29:23.503+05:30හැක් හැක්.. වල් හිත වල් හිත.. මම දන්නවා කෙන්ජා පන්...හැක් හැක්.. වල් හිත වල් හිත.. මම දන්නවා කෙන්ජා පන්ඩිතයා උනාට තාම පොඩි එකා වගේ කියලා.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-42164800390341929292013-12-17T11:28:46.564+05:302013-12-17T11:28:46.564+05:30බොහොම ස්තුතියි ගුණේ මල්යා... මේකේ හාන්ස් ඇන්ඩර්සන්...බොහොම ස්තුතියි ගුණේ මල්යා... මේකේ හාන්ස් ඇන්ඩර්සන් කියන ටැබ් එකේ තව කතා දෙකක් පරිවර්තනය කරල ඇති. ඒකත් බලහං වෙලාවක් තිබුනොත්.. ජය වේවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-48713089541826383952013-12-17T11:27:55.703+05:302013-12-17T11:27:55.703+05:30අපි හිත් වලින් තාමත් පුංචි ලෝකෙට යන්න ආසයි බං.. ඒක...අපි හිත් වලින් තාමත් පුංචි ලෝකෙට යන්න ආසයි බං.. ඒකයි මේ කතා සදාකාලික... ස්තුතියිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com