tag:blogger.com,1999:blog-3565798114311611415.post6113741215942170628..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: කයි කතන්දරයක්!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger173125tag:blogger.com,1999:blog-3565798114311611415.post-80485983544624544302014-05-20T11:30:27.819+05:302014-05-20T11:30:27.819+05:30මේවා පාර කවි කියලද ඔය කියන්නේ දිනිතියෝ. හැක්..මේවා පාර කවි කියලද ඔය කියන්නේ දිනිතියෝ. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-55667711640901354462014-05-15T12:36:47.469+05:302014-05-15T12:36:47.469+05:30" රසය ආත්මය කොටගත් වැකිය කවිය කියා " කිව..." රසය ආත්මය කොටගත් වැකිය කවිය කියා " කිවුවෙ භාරතයෙ විශ්වනාථ පඩිවරයා...
හිතෙට දැනෙන දේ කාන්සිය,පාළුව, තනිකම ඕවගේ හැගීම් ගොතමින් කිවුවෙ අපේ රටේ ජන කවිය. :-Ddinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-4155318353390240182014-05-13T13:53:52.080+05:302014-05-13T13:53:52.080+05:30I got u. pl send me ur emailI got u. pl send me ur emailදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43680627078324136662014-05-13T13:51:47.845+05:302014-05-13T13:51:47.845+05:30දේශා.....මේ කිව්වේ නීතිරීති හෝ නිදහස ගැන කතාවක් නො...දේශා.....මේ කිව්වේ නීතිරීති හෝ නිදහස ගැන කතාවක් නොවේ. අනිත් එක නීතිරීතිවලින් නවත්තන්න පුළුවන් දේකුත් නොවේ. ඕවර් ද ලිමිට් යෑම පිලිබඳ තියෙන අපහසුතාවයක්. අනිත් අයට එහෙම අපහසු නැතුව ඇති. මම කිව්වේ ඒ පැත්තෙන්.

පත්තරේගේ කමෙන්ට්ස්වල තියෙන ශාප් ෆ්ලේවර් එක අඩු තක්සේරු කරාත් නෙමෙයි. කොහොමද.... කෑවද..නෑවද ජාතියේ ඒවා ගැන කිව්වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-29935702625114079372014-05-13T11:24:32.740+05:302014-05-13T11:24:32.740+05:30අනේ උඹට තියෙන වැඩ.. අනේ උඹට තියෙන වැඩ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62714417162422522082014-05-13T11:24:07.256+05:302014-05-13T11:24:07.256+05:30හැක් හැක්.. එහෙනං ගොඩ..හැක් හැක්.. එහෙනං ගොඩ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-11664586541415293142014-05-13T11:23:36.216+05:302014-05-13T11:23:36.216+05:30එහෙම කිව්ව සුනිල් පෙරේරා මිසක්කා සුනිල් එදිරිසිංහ ...එහෙම කිව්ව සුනිල් පෙරේරා මිසක්කා සුනිල් එදිරිසිංහ නෙයෙමි... හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-83880653421537594812014-05-13T11:21:01.250+05:302014-05-13T11:21:01.250+05:30බොලා මොනා කිව්වත් මගේ ඇති අමනාපයක් නැහැ. ඒක වෙනම ක...බොලා මොනා කිව්වත් මගේ ඇති අමනාපයක් නැහැ. ඒක වෙනම කතාවක්.

අපිමයි කියනනේ බ්ලොග් වල නීති රීති අනං මනං නැහැ කියලා. ඒක නිසා ඒ ගැන වාද වෙන්න එපා. ආතල් එකක් මොන විදියෙන් හරි ගන්න එකෙක් ඉන්නවනං ඔය අපේ පත්තරයල වගේ. ඒක උන් ගත්තාවේ. මේවා මේ සම්බාව්ය සමාජයට පනිවිඩයක්, දැනුමක් දෙන්න අටවපු තැන් නෙමෙයි නේ බංස්ලා..

අදහසට තැන්කුයි. මේක ආතල් කාල පරිච්ඡේදයක්. අළුත් කතා සමගින් තවත් දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-27762662106460770952014-05-13T11:17:23.440+05:302014-05-13T11:17:23.440+05:30මටත් ඒක හිතුනා බං. කිසිම අකුරක් වෙනස් කරේවත් බැලුව...මටත් ඒක හිතුනා බං. කිසිම අකුරක් වෙනස් කරේවත් බැලුවෙවත් නෑ දාන්න කලින්. කෙටුවා දැම්මා එච්චරයි.. සරල අරුත් ඇති කවියක් විනා එතනින් එහාට මේකේ ඇති දෙයක් නැහැ බං. මං කවි ලියන්න දන්නෑ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-84216208511338541852014-05-13T10:09:44.073+05:302014-05-13T10:09:44.073+05:30මට නම් හිතෙන්නේ උඹ කියන්න හදන අදහස කවියෙන් සාර්ථකව...මට නම් හිතෙන්නේ උඹ කියන්න හදන අදහස කවියෙන් සාර්ථකව දෙන්නේ නෑ කියලා... එලිසම, විරිත් අවුල් එහෙමත් තියනවා... කයි පද බඳින්න තව ටිකක් ඉගෙන ගන්න වෙනවා උඹට...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-7001616322014291442014-05-13T08:06:14.206+05:302014-05-13T08:06:14.206+05:30අරූ ඔය කතාව කිව්ව එක හොදයි ,මං එක සැරයක් ඔක කියලා ...අරූ ඔය කතාව කිව්ව එක හොදයි ,මං එක සැරයක් ඔක කියලා අයේ අයින් කර ගත්තා ,එත් කිප සැරයක්ම කිව්වා වැඩක් නෑ කියලා ,දේශක නියම කතා ටිකක් ලියන් අවා දැන් මේ පිස්සි කෙලිනවා ,ලියන්න ඕන නැතව ඇති ....දේශක මේ ගැන හිතුවා නම් හොද නැත්ද ???අපිත් කියවන්නෙ නැතුව ආ .....සුපිරි දේශා කියලා යන්නම්...ඊට යටින් වෙනින් කතාවක් අරන් කමෙන්ටු දාමු එතකොට ලියපු කතාව ?????
හැමදේම විහිළු නෙවෙයි දේශක ...මං දන්නෙ නෑ මට කියන්න සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-64929911652985733562014-05-12T21:49:56.815+05:302014-05-12T21:49:56.815+05:30මුන්ගෙ ආච්චිලාට හාල් ගරන්න මන් පේන්න නැතත් දැන් ඒක...මුන්ගෙ ආච්චිලාට හාල් ගරන්න මන් පේන්න නැතත් දැන් ඒකටත් එටිසලාට්, රෙද්ද මට මේ රස්සාවක් නිසා බ්ලොග් කියවන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ බන් අම්බානක වැඩ :/සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-19902989410030844142014-05-12T21:46:36.072+05:302014-05-12T21:46:36.072+05:30අඩෝ එටිසලාට් අක්කව මට පංගාත්තු කරන්න හදන්න එපා ඩෝ ...අඩෝ එටිසලාට් අක්කව මට පංගාත්තු කරන්න හදන්න එපා ඩෝ :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-41428965621172097592014-05-12T20:42:23.687+05:302014-05-12T20:42:23.687+05:30ලගදි ඉදන් මමත් දැක්ක දෙයක් තමයි ඔය අරූ කියන චැට් ම...ලගදි ඉදන් මමත් දැක්ක දෙයක් තමයි ඔය අරූ කියන චැට් මඩු...ඔය වැඩෙන් වෙන්නෙ ලිපියක හරය කොහෙවත් තියලා...අතුරු පාරවල් දිගේ කට්ටිය දුවන එක....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-54831616763904466792014-05-12T20:41:14.380+05:302014-05-12T20:41:14.380+05:30ඒක මම අපහාසයට කියපු එකක් නෙමෙයි දේශක කොලුවො...ඔය ස...ඒක මම අපහාසයට කියපු එකක් නෙමෙයි දේශක කොලුවො...ඔය සුනිල් ගොල්ලම තමයි කිව්වෙ මේ රටේ ප්රබුද්ධ, පීචං කියලා ගායකයො වර්ග දෙකක් ඉන්නවා....ඒකෙන් පීචං ගනයට තමයි අපිව අයත් වෙන්නෙ කියලා...ඔය ජෝතිපාල උන්නැහේවත් පීචං ගනයට තමයි මුල් කාලෙ වර්ග කරලා තිබුනෙ...අපේ සම්භාව්‍ය සංගීත කාරයෝ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-44457837049980770592014-05-12T20:39:04.209+05:302014-05-12T20:39:04.209+05:30ඒ භාගෙ දැන් සම්පූර්ණයි...ඒ භාගෙ දැන් සම්පූර්ණයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-81976567103128757542014-05-12T18:00:39.072+05:302014-05-12T18:00:39.072+05:30අඩේ...කවුරුත් මාත් එක්ක තරහා වෙන්නත් එපා. මට ලේබල්...අඩේ...කවුරුත් මාත් එක්ක තරහා වෙන්නත් එපා. මට ලේබල් එකක් ගහන්නත් එප. දේශකයාගේ මේ බ්ලොග් එක වේස මඩුවක් කරන්න එපා බං. මේ තුල තිබිච්ච සොඳුරු සංවාද චැට් මඩුවකට සීමා කරන්න එපා. ඒ වෙනුවෙන් උඹලාට ෆේස්බුක් එක තියෙනවානේ. මේ තුල සෞන්දර්යාත්මක ඉඩ කඩක් වෙන් කරගමු. මොකද දේශකයා යමක් ලියපු එකෙක්නේ. දේශා දැනගන්න ඕන මොකක්ද කරන්න ඕන කියලා. උඹ ජෝකර් කෙනෙක් නෙමේ. උඹ යමක් කරපු එකෙක්. බඩුවක් ගහන එකයි....ලව් එකේ උපරිම Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-11898330976298102362014-05-12T17:18:53.290+05:302014-05-12T17:18:53.290+05:30යකෝ සහෝදර කොමට බලනකොට කොහොමද මෙහෙම පෙනෙන්නේ
"...යකෝ සහෝදර කොමට බලනකොට කොහොමද මෙහෙම පෙනෙන්නේ
"ඝණට තිබෙන රතු දෙතොලේ රස වෑහේ"Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-22637956845001514352014-05-12T15:32:04.472+05:302014-05-12T15:32:04.472+05:30ඒකකේ ඒකනේ මං මේවා බලන්න දෙන්නැත්තේ.. හැක්.. තැන්කු...ඒකකේ ඒකනේ මං මේවා බලන්න දෙන්නැත්තේ.. හැක්.. තැන්කුයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-4556220702682961602014-05-12T15:31:44.342+05:302014-05-12T15:31:44.342+05:30හැක්. හැක්.. මොන අයියත් එහෙම තමා ඔය කීප දෙනෙක් ඇර....හැක්. හැක්.. මොන අයියත් එහෙම තමා ඔය කීප දෙනෙක් ඇර...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-58332142319952637572014-05-12T15:31:21.875+05:302014-05-12T15:31:21.875+05:30අසරණ කමට අප මොනවා කරන්නද
පොලිසිය යොදා ඒ ඇත්තිව සොය...අසරණ කමට අප මොනවා කරන්නද
පොලිසිය යොදා ඒ ඇත්තිව සොයන්නද
පවුලේ ප්‍රශ්න කන්දක් මෙන් වඩන්නද
මේ හැටි හොදා පැත්තට වී සිටින්නටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-60093271470167115322014-05-12T15:30:18.038+05:302014-05-12T15:30:18.038+05:30සික් විතරක්.. හැක්..සික් විතරක්.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-69920435557953476252014-05-12T15:30:03.835+05:302014-05-12T15:30:03.835+05:30අන්න බොට තේරුනා.. හොද ළමයා.. අන්න බොට තේරුනා.. හොද ළමයා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-48075126398982044482014-05-12T15:29:43.248+05:302014-05-12T15:29:43.248+05:30ඔව් දිනේෂ්. හිතට ගන්නෑ. දැං කවිය ලිව්වා අමතක කරා.....ඔව් දිනේෂ්. හිතට ගන්නෑ. දැං කවිය ලිව්වා අමතක කරා.. මිහිරි මතකයක් පමණයි.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-74031196565969949162014-05-12T15:29:07.716+05:302014-05-12T15:29:07.716+05:30@ පත්තරාය
අපේ කොල්ලා තුනේ ඉන්නේ. උගේ සිලබස් එකේ ඕ...@ පත්තරාය

අපේ කොල්ලා තුනේ ඉන්නේ. උගේ සිලබස් එකේ ඕක නෑ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com