tag:blogger.com,1999:blog-3565798114311611415.post6067951588792956942..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: පිරිමි කියන්නේ දුර්වල ජාතියක්!!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-3565798114311611415.post-55946285852645671422015-02-25T03:06:59.274+05:302015-02-25T03:06:59.274+05:30අයියෝ මේවා මම ඉගෙන ගත්තේ පොඩි පන්ති වලදී අයියෝ මේවා මම ඉගෙන ගත්තේ පොඩි පන්ති වලදී Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63866115650259395782013-05-19T18:28:55.043+05:302013-05-19T18:28:55.043+05:30දුර්වල වන්නේ පිරිමියාවත් කාන්තාවවත් නොවෙයි...අශාව,...දුර්වල වන්නේ පිරිමියාවත් කාන්තාවවත් නොවෙයි...අශාව,රාගය කෙරෙහි බැදීමයි....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89337387535304922062013-02-24T22:44:19.124+05:302013-02-24T22:44:19.124+05:30අනේ මන්දා අපිටනම් ඕවා තේරෙන්නේ නෑ ඔන්න......අනේ මන්දා අපිටනම් ඕවා තේරෙන්නේ නෑ ඔන්න......උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-4244491561784907312013-01-17T08:32:21.159+05:302013-01-17T08:32:21.159+05:30එහෙනං මදෑ කොල්ලෝ.. යං යං දිගටම යං.. තැන්කු ආවට රත්...එහෙනං මදෑ කොල්ලෝ.. යං යං දිගටම යං.. තැන්කු ආවට රත්ගමයෝ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43038769270250031532013-01-17T08:31:29.407+05:302013-01-17T08:31:29.407+05:30මොකෝ අප්සැට් එකක්ද??මොකෝ අප්සැට් එකක්ද??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-29158405850254389162013-01-15T21:29:12.835+05:302013-01-15T21:29:12.835+05:30මන් මේ තකහනියක් ආවේ මේ ගැන මන්
මොකක්ද කිව්වේ කියල ...මන් මේ තකහනියක් ආවේ මේ ගැන මන්
මොකක්ද කිව්වේ කියල බලන්න....
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-24289268883188422312013-01-15T21:22:06.006+05:302013-01-15T21:22:06.006+05:30මට නම් තේරුනා....මට නම් තේරුනා....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-35502412811505154452012-12-31T13:14:56.541+05:302012-12-31T13:14:56.541+05:30අනෝ වන් රිං බොහොම ස්තුතියි දිගු අදහස් දැක්වීමට.. ඔ...අනෝ වන් රිං බොහොම ස්තුතියි දිගු අදහස් දැක්වීමට.. ඔබත් මේ ගැන දැනුවත් පුද්ගලයෙක් බව තේරුම් යනවා අදහස් වලින්..

//පිරිමියාට ඇරගන්න බැරිවෙලා දඟලන වෙළාවට අනේද කිව්ව. නොගැලපෙන අය එකතු වුනාම කචල් තමයි.// මේක තාර්කික සත්‍යයක් සහෝදරයා.. ස්තුතියි නැවතත්.. ඔබ හැගීම් බර උනාම හොද කතා කාරයෙක් නෙව.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-1055193536021030462012-12-31T13:12:04.064+05:302012-12-31T13:12:04.064+05:30ඔව් ඔව් නාඩි වැඩ කරන්නේ වෙන ඒවට නෙව.. කාරි නෑ.. පො...ඔව් ඔව් නාඩි වැඩ කරන්නේ වෙන ඒවට නෙව.. කාරි නෑ.. පොඩි එකා සනිපෙන් නං.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-17002249370385010032012-12-26T08:26:41.381+05:302012-12-26T08:26:41.381+05:30අනේ මන්ද? මේකෙ කොටන අය පිරිමිද? (කොන්) දොස්තරයෙකුත...අනේ මන්ද? මේකෙ කොටන අය පිරිමිද? (කොන්) දොස්තරයෙකුත් පොත දාල තියෙන්නෙ. හින්දු අයගෙ බණ අහන්නේ සිංහල කතා කලාට එහෙන් ආපු නිසා වෙන්නැති.

අද බාහිර බලපෑම් නිසා, මුදලට නතු අයගේ මොළේ විකල් වෙලා නානා විගඩම් කලාට, ගැහැණියක් පිරිමියෙක් අතර කෙරෙන දේ, ඒ දෙන්නට හොරෙන් කරන්නේ පැවැත්ම රැකීමයි. මුලාවෙලා හැඟීම උත්සන්නව පවත්වා ගැනීමට ගියාට, වැඩි හැඟීමක් නැති වෙලාවට තමයි කාලේ යනවා නොදැනෙන්නේ. ඔය හැකියාවට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-54498913936959898142012-12-23T18:50:38.677+05:302012-12-23T18:50:38.677+05:30පොඩි එවුන්ට තේරෙන්නේ නෑ බොලව් මේවා!පොඩි එවුන්ට තේරෙන්නේ නෑ බොලව් මේවා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-80529825009459432802012-12-11T12:25:21.605+05:302012-12-11T12:25:21.605+05:30ස්තුතියි ලහිරු...ස්තුතියි ලහිරු...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-10601187899249957512012-12-10T15:58:59.680+05:302012-12-10T15:58:59.680+05:30ස්වාධිපත්‍යය කියන දේ අතෑරලා මධ්‍යස්ථව කතා කරන පෝස්...ස්වාධිපත්‍යය කියන දේ අතෑරලා මධ්‍යස්ථව කතා කරන පෝස්ටුවක් කිව්වොත් නිවැරදියි මම හිතන්නේ. කමෙන්ට් කියවලත් සෑහෙන දේවල් ඉගෙන කියාගත්තා.. ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-4852129786030396112012-11-28T08:54:11.132+05:302012-11-28T08:54:11.132+05:30Forget about it, if you can get some thing from my...Forget about it, if you can get some thing from my blog please come and get it.. thanxදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-26011281480275958062012-11-26T16:36:18.399+05:302012-11-26T16:36:18.399+05:30ආවා අද සිටන්..
ඇවිත් යන්නම් ආයෙත් ..
තුති මල් මිටි...ආවා අද සිටන්..
ඇවිත් යන්නම් ආයෙත් ..
තුති මල් මිටි පිටින්
දුන්නු සුබ පැතුමටයි සතුටින්..
සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-82866314012944376012012-11-26T08:27:32.646+05:302012-11-26T08:27:32.646+05:30ඇත්ත නේන්නම්... නැතිනං අප සරණයි තමා.. අසරණයාට ස්තු...ඇත්ත නේන්නම්... නැතිනං අප සරණයි තමා.. අසරණයාට ස්තුතියි ආවට මේ පැත්තේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-88625825567816844182012-11-26T08:26:57.324+05:302012-11-26T08:26:57.324+05:30බොහොම ස්තුතියි බ්ලු ලෝටස්... මම පොඩි ඉදිරිපත් කිරී...බොහොම ස්තුතියි බ්ලු ලෝටස්... මම පොඩි ඉදිරිපත් කිරීමක් කලේ මගේ වචන ටිකකුත් එක්ක.. ඕෂෝගේ අදහස් තමා වැඩි පුර තියෙන්නේ.. ඇත්ත තමා... පිරිමියෙක් ගැහැණියෙක් ගැන පිරිමෙකුගෙන් ස්වයත්තව හිතන අවස්ථා සෑහෙන්නට අඩුයි.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-50355000504189254632012-11-26T08:25:23.657+05:302012-11-26T08:25:23.657+05:30ලැජ්ජ වෙන්නට එපා අනේ. ඔය නම ඇහුවම මට ලැජ්ජයි වගේ. ...ලැජ්ජ වෙන්නට එපා අනේ. ඔය නම ඇහුවම මට ලැජ්ජයි වගේ. හික්ස් තැන්කූ ආවට...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-47046107817924234392012-11-26T08:24:34.335+05:302012-11-26T08:24:34.335+05:30එක ඇහැකට ඇඩිල ය කිව්වේ පින්තූරේ.. එක් ඇහැකින් තමා ...එක ඇහැකට ඇඩිල ය කිව්වේ පින්තූරේ.. එක් ඇහැකින් තමා අඩල තිබුනේ... අවුලක් නෑ.. මුක්ත් නොලීවත් බැලුවොත් ඇති... ගම් පැති වල ජල පුරස්නය කොහොමෙයි දැං??? ස්තුතියි ආපු එකට...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63057838375829932702012-11-26T08:22:23.155+05:302012-11-26T08:22:23.155+05:30තැඹිලි මෙහෙයුම්. පනස් පාරක් විතර ලව්ද කියල අහන වගේ...තැඹිලි මෙහෙයුම්. පනස් පාරක් විතර ලව්ද කියල අහන වගේ ඒවා.. හැක්... විහිළුවට මෙයා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-17711840997232023382012-11-25T22:51:00.836+05:302012-11-25T22:51:00.836+05:30දුරුවල තැන් ශක්තිමත් කරගන්න ඕනේ.නැත්නම් පව්.දුරුවල තැන් ශක්තිමත් කරගන්න ඕනේ.නැත්නම් පව්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-57682998651847839262012-11-25T13:25:39.469+05:302012-11-25T13:25:39.469+05:30කොයි වගේ වැඩද ලොකු අයියෙ...කොයි වගේ වැඩද ලොකු අයියෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-28640681758254680792012-11-25T11:33:03.034+05:302012-11-25T11:33:03.034+05:30ඔබේ බ්ලොගයට ආවේ අදයි. පෝස්ට් එක හරි ඉන්ටරෙස්ටින්ග්...ඔබේ බ්ලොගයට ආවේ අදයි. පෝස්ට් එක හරි ඉන්ටරෙස්ටින්ග්. ජීවිතේ පලමු වතාවට පිරිමියෙක් තමන්ගේ අඩුපාඩුවක් ගැන කතා කරනව දැක්කෙ. ඒකටත් හිතේ ලොකු හයියක් තියෙන්න ඕනැ.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-90265540813143305252012-11-25T00:08:58.130+05:302012-11-25T00:08:58.130+05:30හපොයි දෙයියනේ මට ටිකක් ලැජ්ජයිද මන්දා..ඕෂෝගෙ කියමන...හපොයි දෙයියනේ මට ටිකක් ලැජ්ජයිද මන්දා..ඕෂෝගෙ කියමනා ගැන නම් අහන්න දෙයක් නෑනේ...

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-10307722879874442462012-11-24T16:07:58.756+05:302012-11-24T16:07:58.756+05:30එක ඇහැකට ඇඬිලා කියල ගිය හින්දා ඔන්න මාත් ආවා බලන්න...එක ඇහැකට ඇඬිලා කියල ගිය හින්දා ඔන්න මාත් ආවා බලන්න මේ පැත්තෙ. කමෙන්ටුවක් දාන්න හිත දුන්නෑ ප්‍රතිපත්තියක් රකිනා නිසා. වෙන වෙලාවක ඇවිත් වචනයක් ලියන්නම්. දේශක තුමාට ස්තූතියි! අපේ පැත්තෙ ආවට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com