tag:blogger.com,1999:blog-3565798114311611415.post5184010048827042135..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: රූමත් ගැබිණියකට අතවර!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-3565798114311611415.post-87007859162159589882015-01-20T14:44:22.526+05:302015-01-20T14:44:22.526+05:30ස්තුතියි වීරේස්තුතියි වීරේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-48217138193035749432015-01-19T20:50:14.385+05:302015-01-19T20:50:14.385+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-22191056270692739432013-10-21T08:33:53.876+05:302013-10-21T08:33:53.876+05:30පුංචි කුමාරිහාමි ගැන විතරයි මම දන්නේ අනිත් අයගේ ඒව...පුංචි කුමාරිහාමි ගැන විතරයි මම දන්නේ අනිත් අයගේ ඒවා දැකලා නැත... කව්රු ලිව්වත් හොද දෙයක් නං මට ඒක කව්රු ලියනවාදැයි වැඩක් නැත.. අපහාස නොබලමිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-76907006449643284702013-10-20T16:18:34.243+05:302013-10-20T16:18:34.243+05:30මේ පුද්ගලයාට පුංචි කුමාරිහාමි බ්ලොග් එක ගැන පුදුම ...මේ පුද්ගලයාට පුංචි කුමාරිහාමි බ්ලොග් එක ගැන පුදුම අමාරුවක්නේ තියෙන්නේ. අනේ පව් ආචාරියා. මේ තුන්දෙනා තුන්දෙනෙක් කියලා එයාලව දන්න අය දන්නවා නේ.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-4698799192081274652013-10-20T09:58:28.157+05:302013-10-20T09:58:28.157+05:30අනිවා ඒක තමා උනේ. නමුත් සමාජයේ තමන් ගැන නොහිතා අනු...අනිවා ඒක තමා උනේ. නමුත් සමාජයේ තමන් ගැන නොහිතා අනුන් ගැන හිතන අය සිටිනා නිසයි අපත් මේ තරං කල් ජීවත් වන්නේ.. ඒක එහෙමයි කියලයි මට හිතෙන්නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-91159800018676749002013-10-20T09:57:37.580+05:302013-10-20T09:57:37.580+05:30නොදනිමි වැඩි විස්තර...නොදනිමි වැඩි විස්තර...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-10473998349834242322013-10-20T09:57:09.396+05:302013-10-20T09:57:09.396+05:30සාදරයෙන් පිළිගනිමි... කරන්න දෙයක් නැහැ එහෙම වෙනවා ...සාදරයෙන් පිළිගනිමි... කරන්න දෙයක් නැහැ එහෙම වෙනවා සමහර තැන් වලදී.. ඇත්ත වැහෙනවා බොරුව පනිනවා.. පුත්තලම නිකං සම්බන්ධ උනේ. ඔයා ඒ කිට්ටුව නේද???දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-44009865612742115812013-10-20T09:56:10.041+05:302013-10-20T09:56:10.041+05:30අවංකව හොද වැඩේ... උඩ සරාට දීපු උත්තරේ බලපං තරහ නැත...අවංකව හොද වැඩේ... උඩ සරාට දීපු උත්තරේ බලපං තරහ නැතිව...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-31417526370344720862013-10-20T09:54:22.258+05:302013-10-20T09:54:22.258+05:30උඹ ගොළු උනාද.. හැක්... සන්තෝසයි සන්තෝසයි..
ස්තුත...උඹ ගොළු උනාද.. හැක්... සන්තෝසයි සන්තෝසයි..

ස්තුතියි රාජ්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-44709130115412301812013-10-20T09:53:41.954+05:302013-10-20T09:53:41.954+05:30හැක් හැක්. ඇප ගන්න උදව්වක් කරපං මහත්තයෝ...හැක් හැක්. ඇප ගන්න උදව්වක් කරපං මහත්තයෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-40693650742627994682013-10-20T09:52:35.017+05:302013-10-20T09:52:35.017+05:30මේ කතාවේ බීජය ගැන මම කියන්නං සරා. මම ආපු ලංගම බස් ...මේ කතාවේ බීජය ගැන මම කියන්නං සරා. මම ආපු ලංගම බස් එකක ඉස්සරහින් මැදි වයසේ ගැබිණියක් නැගල ඉස්සරහ ආසනේ වාඩි උනා. ඇත්තටම බස් එක ගමනාන්තයටම හෙමින් ගියේ. මම හිටියේ පිටිපස්සෙමයි. නමුත් හදිසි තිරිංග තද කිරිමකදි ඇයට වෙන අපහසුතාවය ගැන මට ටිකක් හිතුනා. ඒ ඔස්සේ පරිකල්පනය හා සිතුවිලි මත කතාව ගොඩ නැගුනා. සුදු නිල් කොටු තියෙන ගවුම ඇදන් මේ දවස් වල ඇවිද්දේ අපේ මල්ලිගේ ප්‍රෙග්නන්ට් වයිෆ්. උදේට නාලා ඔපිස් නෝනලා දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-40533995129319022352013-10-20T09:48:45.807+05:302013-10-20T09:48:45.807+05:30වතුර බිංදුව ශාංගාරයේ සංකේතයක්. නමුත් ඊට එහා යන දෙය...වතුර බිංදුව ශාංගාරයේ සංකේතයක්. නමුත් ඊට එහා යන දෙයක් බවත් මා කතාවේ කියල තියෙනවා මොකද මහ වැස්සෙන් වතුර බින්දුවක් වහලෙන් වැටුනං අපි උඩ බලල චැක් ගානවා.. අවධානය තිබිල තියෙන්නේ ඒ ගැන හිතපු නිසා නේද... තැන්කුයි හොදේ... මේ වගේ කරුණු ඇහුවම තමා මට තව ලියන්න හිතෙන්නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-25599176839035990712013-10-20T09:47:05.281+05:302013-10-20T09:47:05.281+05:30ස්තුතියි සෑර්...ස්තුතියි සෑර්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-53617033021116973402013-10-20T09:46:48.397+05:302013-10-20T09:46:48.397+05:30බෑ කටේ ලේ.. හැක්..බෑ කටේ ලේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-35884783456227380572013-10-20T09:46:34.694+05:302013-10-20T09:46:34.694+05:30ඒවා කියල තියෙන්නේ බං යටින්.. උඹට එන්න බෑද ඇප බදින්...ඒවා කියල තියෙන්නේ බං යටින්.. උඹට එන්න බෑද ඇප බදින්න...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-23997064378017365772013-10-20T09:46:07.752+05:302013-10-20T09:46:07.752+05:30ස්තුතියි චාම්ස්. අගය කිරිම ශක්තියක්...ස්තුතියි චාම්ස්. අගය කිරිම ශක්තියක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-49296998268101014012013-10-20T09:45:47.682+05:302013-10-20T09:45:47.682+05:30තැන්කුයි ප්‍රසා... පේන්න ඉන්න පුළුවන් වැඩද මේවා......තැන්කුයි ප්‍රසා... පේන්න ඉන්න පුළුවන් වැඩද මේවා... උඹ කියාවි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-31394073364530731262013-10-20T09:45:15.838+05:302013-10-20T09:45:15.838+05:30අප්පට සිරි උඹ ආවද??? අනිවා.. නිදහස් වෙන්න නං බැරි ...අප්පට සිරි උඹ ආවද??? අනිවා.. නිදහස් වෙන්න නං බැරි වෙයි බං... සියළු කරුණු හරහටයි තියෙන්නේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-65872049758084472952013-10-20T09:44:36.838+05:302013-10-20T09:44:36.838+05:30@ ඩුඩේ
මේ දවස් වල ලෝයර් කෙසේ වෙතත් ඩෝබි වැඩි නං ක...@ ඩුඩේ

මේ දවස් වල ලෝයර් කෙසේ වෙතත් ඩෝබි වැඩි නං කරනවලු ගජරාමෙට..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-42654975196796935372013-10-20T09:44:03.825+05:302013-10-20T09:44:03.825+05:30@ තිසර
කරුමෙට ඒ ගැබිණි කාන්තාව ඒ තරං සුන්දර වස්තු...@ තිසර

කරුමෙට ඒ ගැබිණි කාන්තාව ඒ තරං සුන්දර වස්තුවක් නෙමෙයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-86204685286252403642013-10-20T09:43:32.357+05:302013-10-20T09:43:32.357+05:30හැම කෙනෙක් තුලම පරස්පර අන්තයන් තියෙනවා ඔමා. ඒක තේර...හැම කෙනෙක් තුලම පරස්පර අන්තයන් තියෙනවා ඔමා. ඒක තේරුං ගැනීමයි වැදගත්. මිනිසුන් තුල වැරදි හැංගීමේ හා හොද පෙන්නීමේ නොතිත් ආශාවක් ඇත. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-2121528067048559722013-10-20T09:42:31.373+05:302013-10-20T09:42:31.373+05:30හ්ම් හ්ම්.. කතා නායකයා හිතන්නේ ඇත්තට උනා කියල නෙව....හ්ම් හ්ම්.. කතා නායකයා හිතන්නේ ඇත්තට උනා කියල නෙව.. ස්තුතියි දිනේෂ්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-8026998749511674882013-10-20T09:42:00.496+05:302013-10-20T09:42:00.496+05:30හැපුන්නැති උනොත්.. මක්කයි කොරන්නේ...හැපුන්නැති උනොත්.. මක්කයි කොරන්නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-34111459908817976472013-10-20T09:41:43.380+05:302013-10-20T09:41:43.380+05:30ස්තුතියි පුංචි කුමාරිහාමි. ඔබගේ පැමිණිමත් සතුටක්.....ස්තුතියි පුංචි කුමාරිහාමි. ඔබගේ පැමිණිමත් සතුටක්.. මට හිතුනේ මේ විදියට හොදයි කියලයි ඒකයි එහෙම ලිව්වේ.. බලමු ඉදිරි නිර්මාණ වලට ඔබගේ අදහස් ඉතා ප්‍රෙයා්ජනවත්.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-6113934851210007682013-10-20T09:40:49.007+05:302013-10-20T09:40:49.007+05:30මේ වගේ එකක් දෙන්න බලන්නං.. ස්තුතියි අගය කිරිමට...මේ වගේ එකක් දෙන්න බලන්නං.. ස්තුතියි අගය කිරිමට...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com