tag:blogger.com,1999:blog-3565798114311611415.post511327808858772582..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: හැලපයි!!!!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-3565798114311611415.post-57836871614504087882013-03-14T08:42:27.961+05:302013-03-14T08:42:27.961+05:30සරා, මොන දේකවත් සියල්ලම, උපරිමය අප බලාපොරොත්තු වීම...සරා, මොන දේකවත් සියල්ලම, උපරිමය අප බලාපොරොත්තු වීම තමා නරකම දේ. මම හැම දේකම 50-50 දකින්නේ. ඒකෙන් නරක මිනිහගේ උනත් හොදක් දකින්න පුළුවන්. එක් දේකින් කෙනෙක් මනින්න හොද නැති බව අපේ සිල්වාණන් කියල දුන්න නේ ළගදී. උඹත් ගිහිල්ල බලාපං.. විශ්‍රාමික සෙබලාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-18802040256450523022013-03-14T08:39:11.276+05:302013-03-14T08:39:11.276+05:30හොදා හොදා. ඔය කෙහෙල් ටිකත් බෙදලා දාපියකෝ.. ඩබල් කර...හොදා හොදා. ඔය කෙහෙල් ටිකත් බෙදලා දාපියකෝ.. ඩබල් කරගෙන කන්න...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-31503330026827199072013-03-14T08:38:35.611+05:302013-03-14T08:38:35.611+05:30ඔව් මං හිතන්නේ බොලා වෙනි ගානේ හැලප කෑවට පස්සේ උඹල ...ඔව් මං හිතන්නේ බොලා වෙනි ගානේ හැලප කෑවට පස්සේ උඹල හැලප ගිලින විදිය දැකල දුකේ වෙන්නැති හැලපයියා හැලප කඩේ ඕපන් කරේ තොපිට රසම හැලබ කන්න. ඔය 7 පැත්තේ තිබ්බත් වෙනියගේ හැලප රබර් වගේ නෙව... හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-78105901760458816942013-03-14T08:36:04.119+05:302013-03-14T08:36:04.119+05:30@ සරා
සිරාවට බං ඇත්ත නේන්නං.. උඹ කොහොමෙයි බං මතක ...@ සරා

සිරාවට බං ඇත්ත නේන්නං.. උඹ කොහොමෙයි බං මතක තියාගත්තේ.. මටවත් මතක නැති එකේ.. ආ.. අකමා දැං කියපං උඹ ඒක හිතලම කෙටුවනං හෙම ආයේ දෙකක් නෑ තෝ මගේ පලුවක්... ස්තුතියි සරා උඹේ අඤ්ඤකොරොස් මොල කෑල්ලටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-20613215427384926412013-03-14T01:56:43.703+05:302013-03-14T01:56:43.703+05:30මමත් නිතරම නැතත් කියවන හා ලස්සන රටාවකට ලියනවා දැකප...මමත් නිතරම නැතත් කියවන හා ලස්සන රටාවකට ලියනවා දැකපු කෙනෙක් තමයි හැපලයා මලා හැලපයා හැලපයා. මට වැරදුන බොල හැලපයා හොඳේ. කොහොම උනත් මචං මම අකමැතියි පෞගලිකව ඔය ඇනෝලට. ඕපපාතික සත්තු ගැන මගේ පැහැදීමක් නැති නිසාමයි මගේ බ්ලොග උන්ට තහනම් කලාපයක් කොලේ. අනික මචං මම යන එන තැන් වලදි උනත් මේ ඇනෝ කොමෙන්ට් දැක්කම මට එන්නේ තරහක්. මචං හොඳ හරි නරක හරි කාගේ උනත් මූණට කියන උන්ට මම කැමතියි. බොරුවට පැනි ගාන උන්ට වඩා මම Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-37787468414752393182013-03-14T01:45:38.864+05:302013-03-14T01:45:38.864+05:30අපිත් කනෝ හැලප...අපිත් කනෝ හැලප...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-3013901895609346692013-03-14T01:43:45.481+05:302013-03-14T01:43:45.481+05:30මචං දේසා අකමා දාලා තියෙන්නේ පහුනු පෝස්ටුවේ උඹ මේ ...මචං දේසා අකමා දාලා තියෙන්නේ පහුනු පෝස්ටුවේ උඹ මේ ඇනෝටම දාපු කොමන්ටුවමනේ නම විතරමයි වගේ වෙනසකට තියෙන්නේ. ඕන නම් බලපන්.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-77442317298909900492013-03-13T22:01:39.010+05:302013-03-13T22:01:39.010+05:30මාත් ඔය හැලප කඩේට යන්න ගත්තෙ අටමගේ පෝස්ට් එක නිසා....මාත් ඔය හැලප කඩේට යන්න ගත්තෙ අටමගේ පෝස්ට් එක නිසා. බොක්කෙන් ලියන සයිට් එකක් තමයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-26444756247160701992013-03-13T13:51:15.771+05:302013-03-13T13:51:15.771+05:30මගුලයි කිව්වා.. යාන්තං ඇනෝ ට්‍රෙන්ඩ් එක පාලනය කරගත...මගුලයි කිව්වා.. යාන්තං ඇනෝ ට්‍රෙන්ඩ් එක පාලනය කරගත්ත විතරයි. තව ට්‍රෙන්ඩ් එකක්. දැන්නං වහල දාන්න ඕන ටික දවසකට. කව්ද ඔය තුන්දෙනා මට මතක නෑ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-66153084686331176072013-03-13T13:32:01.733+05:302013-03-13T13:32:01.733+05:30යේ යේ කමින් කලර් නෝ ගුඩ්. හෙහ්... මේක නං උඹ දාගන්න...යේ යේ කමින් කලර් නෝ ගුඩ්. හෙහ්... මේක නං උඹ දාගන්නම ඕන එකක්. අයේ දෙකක් නෑ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-35277284717297382912013-03-13T13:31:29.381+05:302013-03-13T13:31:29.381+05:30ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට...ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව කැකිරිහේනේ බඩු ලාල්https://www.blogger.com/profile/15482859200131744093noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-22431646624784338222013-03-13T13:13:12.690+05:302013-03-13T13:13:12.690+05:30හැලප වැනුම් කීපයක්ම දැක්කා.. දවසක් දා සැන්දෑවක ඒ ප...හැලප වැනුම් කීපයක්ම දැක්කා.. දවසක් දා සැන්දෑවක ඒ පැත්තේ ගියා වගේත් මතකයි. ආයෙමත් ගිහින් බලන්න ඕනේ... කියවන ලිස්ට් එක පුලේ පුල් බං... රස්සාව ගහල යන කලර් එකක් තියෙන්නේ..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-67653465778982336872013-03-13T12:44:22.207+05:302013-03-13T12:44:22.207+05:30Welcome HE Aerial King!!! Rajaa mage wela site eka...Welcome HE Aerial King!!! Rajaa mage wela site ekata daily aawata adane mekata aawe..
සිංහල ෙක්ස් ෙවලාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-56787426053351241932013-03-13T12:17:14.438+05:302013-03-13T12:17:14.438+05:30හැලප මාමා... දිනේවා!!!!!!!!
සුභ වේවා!!! රාජ සම්පත...හැලප මාමා... දිනේවා!!!!!!!!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-53781713588719750772013-03-13T10:14:36.099+05:302013-03-13T10:14:36.099+05:30ඇත්ත ප්‍රසා, ඒත් නොයන අය කීප දෙනෙක් දැනටම ගිහිල්ල ...ඇත්ත ප්‍රසා, ඒත් නොයන අය කීප දෙනෙක් දැනටම ගිහිල්ල ඒක ලොකු දෙයක් නෙව.. ඔව් මේවට ඌ ගෙවනවා උණු උණු පැණි බේරෙන හැලප දීල... හෙක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-52244141648588318552013-03-13T10:13:21.372+05:302013-03-13T10:13:21.372+05:30ගණන් ගන්න එපා බං සැරට දෙන්න ඕන, ඒක අවශ්‍ය තැනදි. හ...ගණන් ගන්න එපා බං සැරට දෙන්න ඕන, ඒක අවශ්‍ය තැනදි. හරි හරි උඹල කියාගනිල්ලකෝ ඕන කුනුහරුපයක්. උඹ තාම ඇටසැකිල්ල මුරකරන්නේ මන්දදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-20897506751283145642013-03-13T10:12:34.941+05:302013-03-13T10:12:34.941+05:30@ රියල් අකමා
කොච්චර ආඩම්බරයක් ද බං උඹව කොපි කරන එක...@ රියල් අකමා
කොච්චර ආඩම්බරයක් ද බං උඹව කොපි කරන එකෙක් ඉන්න එක. සතුටු වෙයං. ඇනෝ අකමටත් උම්ම එකක් දියංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-8281464432612171992013-03-13T10:11:33.081+05:302013-03-13T10:11:33.081+05:30@ ඇනෝඅකමා
ලස්සන ප්‍රතිචාරයක්... හෙහ්.. නං දෙක තුනක...@ ඇනෝඅකමා
ලස්සන ප්‍රතිචාරයක්... හෙහ්.. නං දෙක තුනක් මට ඕන විදියට පාවිච්චි කොරනවා නං තමා. ඒත් මේකෙදි නං ඇනගත්තා.. හැලපයියා අකමැතියි කිව්වා නෙව..
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-52461905390495475332013-03-13T10:10:13.749+05:302013-03-13T10:10:13.749+05:30අනිවා බං පැණි බේරෙන හැලපඅනිවා බං පැණි බේරෙන හැලපදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-72808838158204925222013-03-13T10:09:54.582+05:302013-03-13T10:09:54.582+05:30මාරයා.. මට මතක නෑ.. කැලේ.. ඒත් මතක නෑ.. හෙක්...මාරයා.. මට මතක නෑ.. කැලේ.. ඒත් මතක නෑ.. හෙක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-67518303995781917912013-03-13T10:07:09.736+05:302013-03-13T10:07:09.736+05:30ඔව් බං. පැණියෙක්ම තමාඔව් බං. පැණියෙක්ම තමාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-47864092544080321142013-03-13T10:06:32.380+05:302013-03-13T10:06:32.380+05:30අනිවා හැමදාම බලන එකක් කරගනිං.අනිවා හැමදාම බලන එකක් කරගනිං.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-22079293028814305202013-03-13T10:06:11.383+05:302013-03-13T10:06:11.383+05:30දිගටම බලහං. නියමයි බංදිගටම බලහං. නියමයි බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-6725404373812206822013-03-13T10:05:49.251+05:302013-03-13T10:05:49.251+05:30ඉල්ලනැ කන්නෑ බං කියන්න ඕන දේ කියනවා එච්චරයිඉල්ලනැ කන්නෑ බං කියන්න ඕන දේ කියනවා එච්චරයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-1470284895872521792013-03-13T10:05:27.750+05:302013-03-13T10:05:27.750+05:30බොට එච්චර මෝල්ද මේකට!!බොට එච්චර මෝල්ද මේකට!!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com