tag:blogger.com,1999:blog-3565798114311611415.post5077038397509777261..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: හිගන කොලිටි!! (Beggars with extreme quality)දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-3565798114311611415.post-8808666516180473602013-02-22T02:30:11.836+05:302013-02-22T02:30:11.836+05:30පව් අසරණයා කියල තියෙන තැන මොකද බං රතු කරලා.
බම්බල...පව් අසරණයා කියල තියෙන තැන මොකද බං රතු කරලා.

බම්බලපිටියේ කාලයක් හිටියා මිනිස්සුන්ගෙන් ගන්න ෆ්‍රයිඩ් රයිස් විතරයි. හිඟන්නෙක් වෙලා දැන සද්ද..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-28875804606839739562013-02-18T22:42:45.092+05:302013-02-18T22:42:45.092+05:30ඔය වගේ සීන් එකක් මං කලින් ලිව්වා. ඒත් හිඟන්නෙක් ගැ...ඔය වගේ සීන් එකක් මං කලින් ලිව්වා. ඒත් හිඟන්නෙක් ගැන නෙවෙයි. හොරෙක් ගැන.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-18299510878179959612013-02-18T13:39:55.773+05:302013-02-18T13:39:55.773+05:30හිගන්නෝ විතරක් නෙමෙයි ඔය පිණ්ඩපාතෙ වඩින හාමුදුරුවර...හිගන්නෝ විතරක් නෙමෙයි ඔය පිණ්ඩපාතෙ වඩින හාමුදුරුවරුත් එහෙමයි දැන්, හරියට දේවල් තෝරනවා අපේ ගෙවල් පැත්තට එනවා එක හාමුදුරු නමක් අම්ම මොනවද දුන්නම බැනල ඒවා මම කන්නෙ නෑ කියල.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89944891164859969142013-02-18T09:20:15.394+05:302013-02-18T09:20:15.394+05:30මටත් ඒක හිතුනා බං,සුපිරි කතාවක් හදන්න හැකියි තමා.....මටත් ඒක හිතුනා බං,සුපිරි කතාවක් හදන්න හැකියි තමා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-28669368926408034202013-02-18T09:16:27.897+05:302013-02-18T09:16:27.897+05:30අකමෝ... නිර්මාණයක් කරන්න මරු පොයින්ට් එකක් නේ බං.....අකමෝ... නිර්මාණයක් කරන්න මරු පොයින්ට් එකක් නේ බං.. බලපන් පොඩ්ඩක් හිතල නිකං කවියක් වගේ එකකට සැට් කරන්න බැරිද කියල. Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-17875096102131650352013-02-18T08:41:53.979+05:302013-02-18T08:41:53.979+05:30ඔව් බං අපෙත් හාදයෙක් අගුනෙයි කියල හිගන දානයක් දෙන්...ඔව් බං අපෙත් හාදයෙක් අගුනෙයි කියල හිගන දානයක් දෙන්න කතා කරාම හාමුදුරුවන්ට වැඩිය හොදට කෑම ලිස්ට් එක දීලා රු. 1000 කුත් ඉල්ලල ආයේ ටවුමට ගෙනැත් දාන්නත් ඕන කිව්වලු.. ඕක තමා තත්වෙ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-91667161083666887642013-02-18T08:40:52.859+05:302013-02-18T08:40:52.859+05:30සහතිකේටම.. 1800 නෙමේ සරා අයියේ ගෑනි දවසට 6000 ක් හ...සහතිකේටම.. 1800 නෙමේ සරා අයියේ ගෑනි දවසට 6000 ක් හොයනවලු... හොදම වෘත්තිය තමා මේකදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-45834294462933671692013-02-18T08:40:02.247+05:302013-02-18T08:40:02.247+05:30ඇත්ත තමා බං..... කොලිටි හිගන්නෝඇත්ත තමා බං..... කොලිටි හිගන්නෝදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-12470727570322276172013-02-18T08:39:34.398+05:302013-02-18T08:39:34.398+05:30ඒ වෙලාවට නං හෙන දුකක් එනවා තමා බං..ඒ වෙලාවට නං හෙන දුකක් එනවා තමා බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-6309643928808563062013-02-18T08:38:25.785+05:302013-02-18T08:38:25.785+05:30අනන්ත ඉන්නවා බං.. ඒක නෙමෙයි උඹ හොයාගත්තයි අර තැන.....අනන්ත ඉන්නවා බං.. ඒක නෙමෙයි උඹ හොයාගත්තයි අර තැන.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-56484128902294479652013-02-18T08:37:43.999+05:302013-02-18T08:37:43.999+05:30මොකද බං ආසාව වැඩි කමටෙයි දෙක දෙක කොටන්නේ දෙන්නම......මොකද බං ආසාව වැඩි කමටෙයි දෙක දෙක කොටන්නේ දෙන්නම...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43417000684754594082013-02-18T08:37:11.414+05:302013-02-18T08:37:11.414+05:30උඹේ ඉල ඇදෙන එක කෙසේ වෙතත් මම නං දැන් දවස් තුනක් ති...උඹේ ඉල ඇදෙන එක කෙසේ වෙතත් මම නං දැන් දවස් තුනක් තිස්සේ කොන්ද ඇදිල හෙන අමාරුවෙන් බං ඉන්නේ. තෙල් ඩිංගක් ගාගන්නවත් හිගන්නෙක් නෑ.. හෙහ්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-90635808077657776972013-02-18T08:36:27.785+05:302013-02-18T08:36:27.785+05:30ඒකනේ කියන්නේ.. අපි හිගන්නෝඒකනේ කියන්නේ.. අපි හිගන්නෝදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-44285654165234088682013-02-18T08:36:06.315+05:302013-02-18T08:36:06.315+05:30සිරාවට හිනා යනවද? මට නං අඩෙනවා ඇත්ත කතාවක්.. නම් ග...සිරාවට හිනා යනවද? මට නං අඩෙනවා ඇත්ත කතාවක්.. නම් ගම් විතරක් වෙනස්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-47861837243221165072013-02-18T08:35:38.068+05:302013-02-18T08:35:38.068+05:30ඔව් බං මහ අඩන්නෝ ටිකක් තමා පිට කොටුවේ ඉන්නේ.. සෙහ්...ඔව් බං මහ අඩන්නෝ ටිකක් තමා පිට කොටුවේ ඉන්නේ.. සෙහ් ලැජ්ජ වෙන්නේ නැතිව පර්ස් එක පෙන්නල කියක් හරි ඉල්ලගන්න තිබුනේ..

අඩේ මම භාසාව බාවිතා කොරේ නෑ අපේ කාන්ති අක්කා කිව්ව විදියම තමා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-2595227855522021602013-02-18T08:34:06.424+05:302013-02-18T08:34:06.424+05:30නෑ බං රැස්පොට් කාරයෙක්.. සතිය ට දවස් තුනක් වත් එතන...නෑ බං රැස්පොට් කාරයෙක්.. සතිය ට දවස් තුනක් වත් එතන ඉන්නවා මම හොයා බැලුවා... අජෝව් බොරු නොකිය හැකිය... ඉදපංකෝ උංගෙන් අහන්න උඹව දන්නවද කියල...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-78732936500536382502013-02-18T08:32:58.601+05:302013-02-18T08:32:58.601+05:30ඒකත් ඇත්ත තමා තරුවෝ.. ඔය හාමුදුරුවොත් හම්බ වෙන දේ ...ඒකත් ඇත්ත තමා තරුවෝ.. ඔය හාමුදුරුවොත් හම්බ වෙන දේ තෝරල නෙව කන්නේ.. හෙහ්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-46936318303391602212013-02-18T08:32:32.732+05:302013-02-18T08:32:32.732+05:30යා යා බනිස්යා යා බනිස්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89551842464213559642013-02-18T08:32:15.424+05:302013-02-18T08:32:15.424+05:30ඇයි අනේ ඒ.. එහෙම මක්කවත් මං කිව්වයැ...ඇයි අනේ ඒ.. එහෙම මක්කවත් මං කිව්වයැ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-77960844710335718142013-02-18T08:31:53.283+05:302013-02-18T08:31:53.283+05:30ඔව් ඔව්.. සීල් බනිස් කන වයස තමා 65 කියන්නේ.. ඕන්නං...ඔව් ඔව්.. සීල් බනිස් කන වයස තමා 65 කියන්නේ.. ඕන්නං බලාපං ඒ වයස ආවම...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-88162866127479301702013-02-18T08:31:19.549+05:302013-02-18T08:31:19.549+05:30හිගන්නෝ ගෙන් කොහොමෙයි බං බදු අය කරන්නේ.. අඩු ගානේ ...හිගන්නෝ ගෙන් කොහොමෙයි බං බදු අය කරන්නේ.. අඩු ගානේ හිගන ඝනත්වය ගැන සංඛ්‍යා ලේඛණයක් වත් නැතිව. අනික හුගක් උන්ට උප්පැන්න පවා නෑනේ..

බනිස් කෑම ගැන ඉතිං මම කියන්න ඕනයැ.. උඹලට ඕන එකක් කාපියව්.. අඩේ මං රස්තේ ගහන්න පටන් අරං ඉවරයි. ඒ උනත් උඹ දාපු ලින්කටුව මෙතනදි වැඩ කොරන්නේ නෑ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-52279432295504130302013-02-18T08:29:22.750+05:302013-02-18T08:29:22.750+05:30අපි කෑවා බං ආයේ මොනවද/// හෙන රහයි..
එයා ගාව තඩි න...අපි කෑවා බං ආයේ මොනවද/// හෙන රහයි..

එයා ගාව තඩි නයෙක් ඉන්නවා බං.. හැම වෙලේම දගලන්නැති...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-65576538812262640332013-02-18T08:28:36.186+05:302013-02-18T08:28:36.186+05:30අපි කෑවෝ ප්රාසෝ.. අපිට ඉතිං කොලිටි නෑනේ.. ඔන්න ඔහ...අපි කෑවෝ ප්රාසෝ.. අපිට ඉතිං කොලිටි නෑනේ.. ඔන්න ඔහේ ඕන දෙයක් කනවා. නැත්නං ගෙදරදි විසි කරන ඒවා නෙව ඔය... හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-72878215776424905762013-02-18T08:27:54.447+05:302013-02-18T08:27:54.447+05:30උඹලත් එක්ක ආශ්‍රය කරාම මොලේ කචල් වෙන එක පුදුමයක් ද...උඹලත් එක්ක ආශ්‍රය කරාම මොලේ කචල් වෙන එක පුදුමයක් ද යකෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-36549671052473938272013-02-18T08:27:26.553+05:302013-02-18T08:27:26.553+05:30හෙහ්. සෙන්නෝ.. ඌට බනිස් කන්න නං බෑ බං.. මමත් දැකල ...හෙහ්. සෙන්නෝ.. ඌට බනිස් කන්න නං බෑ බං.. මමත් දැකල තියෙනවා.. උගේ ගෙම්බර එක එපැයැ බලන්න..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com