tag:blogger.com,1999:blog-3565798114311611415.post488917248500438709..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: ආවා ආවා.. යුරේකා ආවා..දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-3565798114311611415.post-54267348801301889582013-04-29T14:59:51.160+05:302013-04-29T14:59:51.160+05:30අනිවා. ඒ යක්කුන්ට ඊට එහා දෙයක් නෑනේ.. වෙල්කම් වේව්...අනිවා. ඒ යක්කුන්ට ඊට එහා දෙයක් නෑනේ.. වෙල්කම් වේව්වා ඩ්‍රැකි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-20314118490069934702013-04-29T14:58:49.910+05:302013-04-29T14:58:49.910+05:30සිරාවට... හැක්.. හැක්..සිරාවට... හැක්.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-10722875395440894672013-04-29T14:58:29.112+05:302013-04-29T14:58:29.112+05:30ඔව් උඹ කියනකං හිටියේඔව් උඹ කියනකං හිටියේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89086758745033095272013-04-29T14:18:48.166+05:302013-04-29T14:18:48.166+05:30හැබැයි, අපිට ජෝක් වුනාට, ඔය චැනල් දෙක විතරක් බලලා ...හැබැයි, අපිට ජෝක් වුනාට, ඔය චැනල් දෙක විතරක් බලලා අපිට පොර ටෝක් දෙන එවුනුත් ඉන්නවා බන්ස්... ඒකට තමයි සිරාවට ඇඬෙන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-75461963536000395532013-03-21T06:25:07.249+05:302013-03-21T06:25:07.249+05:30නෑ;
රවුම් ගුලි කෑවේත් නැත, හතරැස් පච ඇසුවෙත් නැත....නෑ;
රවුම් ගුලි කෑවේත් නැත, හතරැස් පච ඇසුවෙත් නැත.

දැන ගත්ත එක්ක හොඳයි, දේශක ගුලි අඹරන කෙනෙක් කියල,
just kidding,
ඔබගේ අත් දැකීම් හා රචනා ශෛලිය මගින් සිංහල බ්ලොග් ලොවට ඔබගේ මුද්‍රාව තබා ඇත.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-88880435250791352372013-03-20T18:32:37.245+05:302013-03-20T18:32:37.245+05:30මං නම් ටීවී බලන්නෙ ම නෑ... ඊට වඩා හොඳයි බ්ලොගක් බල...මං නම් ටීවී බලන්නෙ ම නෑ... ඊට වඩා හොඳයි බ්ලොගක් බලාගෙන ඉන්නවාYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-50704214688431920602013-03-20T13:50:51.459+05:302013-03-20T13:50:51.459+05:30හෙහ් උබ ඔන්න ඔහෙ නයි ටී එන් බල බලා ඉදපං :Dහෙහ් උබ ඔන්න ඔහෙ නයි ටී එන් බල බලා ඉදපං :DAnonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-87728352121255199812013-03-20T13:33:28.627+05:302013-03-20T13:33:28.627+05:30
ඔක්කොම එළියෙලු ..D
ඔක්කොම එළියෙලු ..DSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-24191934764803522832013-03-20T13:27:14.605+05:302013-03-20T13:27:14.605+05:30හෝව් හෝවි අමතක උනා.. විචාර බුද්ධිය එහෙම එකක් නෑ බං...හෝව් හෝවි අමතක උනා.. විචාර බුද්ධිය එහෙම එකක් නෑ බං 77 ඉදලම.. ජාන වලින් අයින් කොරලාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-57544229492174277442013-03-20T13:26:39.744+05:302013-03-20T13:26:39.744+05:30හිකිස්. සෙන්නෝ.. සහන්කාරයා මටද දන්නෑ ගැහුවේ ඒකෙන් ...හිකිස්. සෙන්නෝ.. සහන්කාරයා මටද දන්නෑ ගැහුවේ ඒකෙන් නේද බං.. දෙන්න ඕන ඕකට හොද වසී බෝලයක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-40745723795321151062013-03-20T13:25:38.001+05:302013-03-20T13:25:38.001+05:30සිරාවටමද?? එහෙනං මේකත් හොන්ඩාජුලෝලා එකක් ද කොහේදසිරාවටමද?? එහෙනං මේකත් හොන්ඩාජුලෝලා එකක් ද කොහේදදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-80149955747362727582013-03-20T13:25:08.582+05:302013-03-20T13:25:08.582+05:30හෙහ්.... රාජකීය වැඩ බංහෙහ්.... රාජකීය වැඩ බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-78887679628865620902013-03-20T13:24:47.274+05:302013-03-20T13:24:47.274+05:30සී සී කැතයි කැතයි සත්‍යය සොයා ගමන් කරන මාධ්‍ය වලට ...සී සී කැතයි කැතයි සත්‍යය සොයා ගමන් කරන මාධ්‍ය වලට මේ ළමයි කියන කතා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-35768378197812366052013-03-20T13:24:18.726+05:302013-03-20T13:24:18.726+05:30හෙහ් හෙහ් ඒම තමා.. ඒම තමාහෙහ් හෙහ් ඒම තමා.. ඒම තමාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-13793238992060369722013-03-20T13:23:57.630+05:302013-03-20T13:23:57.630+05:30අනේ නෑ අයියා. හීනෙන්වත් මගේ මනාපයක් නෑ එහෙම වෙන්ට....අනේ නෑ අයියා. හීනෙන්වත් මගේ මනාපයක් නෑ එහෙම වෙන්ට... අපි කවදත් ශ්‍රීමතා හා බැදි අය නෙව...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-58317262989868002402013-03-20T13:23:15.470+05:302013-03-20T13:23:15.470+05:30හැක්.. උඹේ මොලෙත් කොලොප්පන් උනාද, ඒ රජා. මට දැං මත...හැක්.. උඹේ මොලෙත් කොලොප්පන් උනාද, ඒ රජා. මට දැං මතක් උනේ.. උඹේ අර සිරියහන් ගබඩවේ සීමැදුරු කවුලු තියෙන්නේ සෑට චූ දාන්නදදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-85471623647682748882013-03-20T13:22:18.131+05:302013-03-20T13:22:18.131+05:30මට හිතෙන්නේ මේකා මගේ ලොවෙත් නැති ලියවිල්ල කියවල මේ...මට හිතෙන්නේ මේකා මගේ ලොවෙත් නැති ලියවිල්ල කියවල මේකෙන් වත් ගොඩ දාන්න බැරි තරම්ම ගුලිය කාලා වගේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-6894340811737774742013-03-20T13:21:34.141+05:302013-03-20T13:21:34.141+05:30එහෙම නෙමෙයි අප්පා, අපිත් දේශපාලනේ ගැන ප්‍රහසනයක් ව...එහෙම නෙමෙයි අප්පා, අපිත් දේශපාලනේ ගැන ප්‍රහසනයක් වත් කරාම බලල යන්ට. ඕවා ඇගටම බද්ද වෙච්චි දේවල් නෙව. කොයි තරං එපා උනත් ඇගටම ඇලිච්චි අයින් කරන්න බැරි මැක්කෙක් වගේ තමා.. මාත් බරපතල දේශපාලනය කතා නොකරමි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-83583048249872833232013-03-20T13:20:27.808+05:302013-03-20T13:20:27.808+05:30හික් හික්.. උඹ හිතාගන්කෝ...හික් හික්.. උඹ හිතාගන්කෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-64450259729232699852013-03-20T13:20:10.248+05:302013-03-20T13:20:10.248+05:30හේ හේ.. මක්කැයි කිව්වේ... හේ හේ.. මක්කැයි කිව්වේ... දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-658048636731594312013-03-20T13:19:51.401+05:302013-03-20T13:19:51.401+05:30හැක්... අන්න බලාහං සමනලීට දීපු උත්තරේ..හැක්... අන්න බලාහං සමනලීට දීපු උත්තරේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-69569112366418399882013-03-20T13:19:27.623+05:302013-03-20T13:19:27.623+05:30හෙහ්.. හෙහ්.. අමතර වයර් එකක් වැඩ කරන්න අරන්හෙහ්.. හෙහ්.. අමතර වයර් එකක් වැඩ කරන්න අරන්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-16137681198682428732013-03-20T13:19:00.844+05:302013-03-20T13:19:00.844+05:30නොබල ඉන්න බෑ
දානවනේ
මගේ කොලු පැටව්
වහල ඉන්න බෑ
මුං...නොබල ඉන්න බෑ
දානවනේ
මගේ කොලු පැටව්
වහල ඉන්න බෑ
මුං දානවනේ
හෙන සද්දෙන්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63106191893127444792013-03-20T13:18:13.958+05:302013-03-20T13:18:13.958+05:30මේ තව දේශදෝහියෙක්.. රපෝරතු කරනවා මේ දැන්මමේ තව දේශදෝහියෙක්.. රපෝරතු කරනවා මේ දැන්මදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-69264105895249783042013-03-20T13:17:52.321+05:302013-03-20T13:17:52.321+05:30ඔව් බං අදහස් වෙනස් කරන්න මාධ්‍යයට පුළුවන් කියන එක ...ඔව් බං අදහස් වෙනස් කරන්න මාධ්‍යයට පුළුවන් කියන එක විස්වාස නොකරපු මටම ඒක උනානේ බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com