tag:blogger.com,1999:blog-3565798114311611415.post308962252060004305..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: අවවාදයයි!!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger102125tag:blogger.com,1999:blog-3565798114311611415.post-29588257521251715002013-08-15T17:16:49.875+05:302013-08-15T17:16:49.875+05:30උඹ මේ ටිකේ දැක්කෙම නෑ..
//මම නම් හිතන්නේ කාගෙවත්...උඹ මේ ටිකේ දැක්කෙම නෑ..

//මම නම් හිතන්නේ කාගෙවත් පෞද්ගලිකත්වයට එබිකම් නොකර තමන්ට හරි යැයි හිතෙන අනුන්ට වදයක් නොවන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න එක තමයි හොඳ.//

මේකට කව්රුවත් කිසිම දෙයක් කියන්න ඕන නෑ කියන එක තමා මගේ අදහස අරූ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43649552930646855942013-08-15T14:54:27.866+05:302013-08-15T14:54:27.866+05:30මචං..සෞඛ්‍ය හෝ සමාජීය හේතු මත එක් එක් දේවල් හොඳ සහ...මචං..සෞඛ්‍ය හෝ සමාජීය හේතු මත එක් එක් දේවල් හොඳ සහ නරක කියලා වෙන් කරගෙන තියනවනේ.ඒවා තේරුම් බේරුම් කරගෙන අන්තිමට තමන්ට අවශ්‍ය දේනේ කරන්නේ.මම නම් හිතන්නේ කාගෙවත් පෞද්ගලිකත්වයට එබිකම් නොකර තමන්ට හරි යැයි හිතෙන අනුන්ට වදයක් නොවන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න එක තමයි හොඳ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43471349925741743442013-08-15T11:56:40.631+05:302013-08-15T11:56:40.631+05:30ඔය ප්‍රශ්න අමතක කරන්න බොනවා කියන්නේ තනි බොරුවක්. අ...ඔය ප්‍රශ්න අමතක කරන්න බොනවා කියන්නේ තනි බොරුවක්. අනික සමහර උන් ඉන්නවා බීලා පොර වගේ පාරේ කුනුහරුප වපුර වපුර යන. උන්ට හොදවයින් දෙකක් දුන්නම ඉවරයි බිම වැටෙන්නම. එතකොට පහුවෙනිදට ගහපු එකාගේ මුනවත් බලන්නේ නෑ. හැබැයි තමන් කියපු කුනුහරුප ඒවා මතක නෑ කිව්වද කියලවත්. අර ගහපු මිනිහා මතකයි. බීපු මතේ කියන්නෙත් තනි බොරුව. පාලනය කරගන්න බැරි දේවල් තියෙනවා ඒත් අමතකයි කියන එක බොරුවක්.. බොන්නේ ප්‍රශ්න වලින් පැන යන්නදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-77386901511926796102013-08-15T11:49:06.274+05:302013-08-15T11:49:06.274+05:30//බීපු මරගාතේ පොර වෙනවා.. ප්‍රශ්න වලට ලස්සන විසදුම...//බීපු මරගාතේ පොර වෙනවා.. ප්‍රශ්න වලට ලස්සන විසදුම් දෙනවා. හැබැයි මේ ලස්සන විසදුම් හුගක්ම මනංකල්පිත උත්තර බව බිව්වට පස්සේ අමතක වෙනවා.//

මේ ටික කියෙව්වම මතක් උනේ "අපි බොන්නෙ ටික වෙලාවකට හරි ප්‍රශ්න අමතක කරන්න" කියල මිනිස්සු කියන කතාව. තාවකාලික, කිසිම තේරුමක් නැති පැලැස්තර අලවලා ප්‍රශ්න මග අරින්නෙ නැතුව ඒ වේලාවත් දාල ප්‍රශ්නේ හරියට විසදගන්න එයාලා මහන්සි වෙන්නෙ නැත්තෙ ඇයි කියන Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-5611654739695764242013-08-15T11:16:19.373+05:302013-08-15T11:16:19.373+05:30මැද මාවත තමා මචං හරි. අර මාතලං කාරයත් කියල තියෙන්න...මැද මාවත තමා මචං හරි. අර මාතලං කාරයත් කියල තියෙන්නේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියලා.. බීල ලිව්වේ නෑ බං බීපු එකෙක්ට සිරෝසිස් හැදුනා දැකල ලිව්වේ..මේකදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-56398254895212937442013-08-15T11:15:15.305+05:302013-08-15T11:15:15.305+05:30නිල් මානෙල්, ඇත්තටම ඕක තේරුං කරන්න බෑ නෙව සක්රයටව...නිල් මානෙල්, ඇත්තටම ඕක තේරුං කරන්න බෑ නෙව සක්‍රයටවත්. විදවන කොට විතරක් අනේ පුතේ මට සමාවෙන්න කියල කියාවි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-70903378693978598642013-08-14T20:49:42.969+05:302013-08-14T20:49:42.969+05:30කොයි දේත් ක්‍රමයක් තියෙනවා. මැද මාවත තමයි හරි එක ක...කොයි දේත් ක්‍රමයක් තියෙනවා. මැද මාවත තමයි හරි එක කියලායි මම හිතන්නේ.

මේක බීලා ලියපු එකක් නේද? ඒ මොකද හුඟක්ම අමධ්‍යප ලිපි ලියලා තියෙන්නේ බීලලු.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-4721115802874334242013-08-14T19:52:45.304+05:302013-08-14T19:52:45.304+05:30මගේ තාත්තත් නවත්ව ගන්න බැරි තරමේ බීමට ඇබ්බැහි වෙලා...මගේ තාත්තත් නවත්ව ගන්න බැරි තරමේ බීමට ඇබ්බැහි වෙලා හිටි කෙනෙක්.පියවි සිහියෙන් ඉද්දි ඉතාම සංවේදී, කාරුනික, කලාකාමී හිතක් තිබූ ඔහු බීපු වෙලාවට වෙන කිසිම සිහියක් නැතිව නැවත නැවත බොන්නම තමා හෙව්වෙ. ඔහුට ලෙඩක් තිබුනෙ කියල තේරුම් ගන්න තරම් ඒ ගැන අපි දැනුවත්ව හිටියෙ නෑ ඒ කාලෙ.ඔහු අකාලයෙ මිය ගියා. මියයන විට මා ඔහු අසලහිටියා රෝහලේ. ඒ නිසා තමන්ගේ සීමාව නොදැන තමා අවට සිටින්නන් අපහසුවට හා දුකට පත් කරමින් නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-10712119373233979092013-08-14T13:03:17.888+05:302013-08-14T13:03:17.888+05:30Madheera Baadya
Madeera Badiya
Madhira Badhiya
...Madheera Baadya

Madeera Badiya

Madhira Badhiya

අප්පට සිරි ලස්සන නං ටිකක් හදන්න ඇහැකි තමා බං.. ඕව් ඔව් ඔව්..
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-15665639232039592922013-08-14T13:01:58.056+05:302013-08-14T13:01:58.056+05:30ඔව් ඔව් මිලි 720 ට මේක කොහෙත් අදාළ නෑ තමා.. අනේ කෙ...ඔව් ඔව් මිලි 720 ට මේක කොහෙත් අදාළ නෑ තමා.. අනේ කෙන්ජියෝ උඹත් අර මම වගේම අවවාද අනුසාසනා කරන්නං හොද එකා. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-74580137077410816432013-08-14T12:40:58.022+05:302013-08-14T12:40:58.022+05:30බේබදු පියාලට හොද ලිපියක්.
මිලි 720 මදීරා බාධියා ට ...බේබදු පියාලට හොද ලිපියක්.
මිලි 720 මදීරා බාධියා ට ගණන් ගැනෙන්නෙ නැති නිසා හොදයි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-77283962065407133912013-08-14T12:33:54.000+05:302013-08-14T12:33:54.000+05:30ඒ වචනෙ දෙකට කඩල ගැහැණු දරුවෙකුට ලස්සන නමක් දාන්න ප...ඒ වචනෙ දෙකට කඩල ගැහැණු දරුවෙකුට ලස්සන නමක් දාන්න පුළුවන්.
මදීරා බාධියා කියල.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89350507674849504882013-08-14T12:02:35.689+05:302013-08-14T12:02:35.689+05:30@ ගජියින්
ඒක හරි මචෝ.. ඇත්තටම ඒක මාරම ආට් එකක්. අ...@ ගජියින්

ඒක හරි මචෝ.. ඇත්තටම ඒක මාරම ආට් එකක්. අපි දන්නවැයි ඕවා නේද???දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-90503912734141883442013-08-14T12:01:50.314+05:302013-08-14T12:01:50.314+05:30ඒකනේ කියන්නේ වැවෝ.. ඕක නොබිවිවත් මැරෙනවා බිව්වත් ම...ඒකනේ කියන්නේ වැවෝ.. ඕක නොබිවිවත් මැරෙනවා බිව්වත් මැරෙනවා (හැබැයි ඉක්මනට)දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62330965366500030912013-08-14T12:01:05.530+05:302013-08-14T12:01:05.530+05:30ඇයි බං මොකක්ද උනේ.. ඇයි බං මොකක්ද උනේ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-44640139725423216312013-08-14T11:19:47.385+05:302013-08-14T11:19:47.385+05:30අවුරුද්දකින් විතර පොදක් තොල ගෑවෙ නැ. ආශාවෙ බැරුවා....අවුරුද්දකින් විතර පොදක් තොල ගෑවෙ නැ. ආශාවෙ බැරුවා. අලුත් ඉරක් පායනකම් ඉන්නෙ . එතකොටනම් මැරිල ගියත් කමක් නෑ කියල අමුවෙන්ම කටේ හලා ගන්නව සැන්ඩිත් නැතුව. චික් විතරක් ඒ වුණාට දැන්නම් බොනව කියන එකත් මහ වදයක්. දේශක කියනව වගේ තමන්ගෙ දරුවො අඩුම තරමෙ ටික දුරක්වත් අතින් අල්ලගෙන යන්න ඕනෙ. අපෙ කාලෙ නම් අම්ම තමා අපිව එල්ලගෙන ගියෙ. තාත්තත් ඉතින් එක්කරගෙන ගියා නැතුවාම නෙමේවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-80582687958629979672013-08-13T20:08:51.972+05:302013-08-13T20:08:51.972+05:30අනේ මන්දා බන් මෙව්නම්...අනේ මන්දා බන් මෙව්නම්...Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-48710436752074456042013-08-13T15:25:10.799+05:302013-08-13T15:25:10.799+05:30උඹට මොකක් වගේද පේන්නේ බං...හැක්උඹට මොකක් වගේද පේන්නේ බං...හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-67108676169468317302013-08-13T15:24:36.238+05:302013-08-13T15:24:36.238+05:30උඹ කියන එක රාමු කරල හැම ගේකම ගහල තියන්න තරං වටිනවා...උඹ කියන එක රාමු කරල හැම ගේකම ගහල තියන්න තරං වටිනවා සිරාවට...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89209715994399599582013-08-13T15:23:45.019+05:302013-08-13T15:23:45.019+05:30නැහැ මදිරාබාධය තමා ඒ වචනේ ඩෝ... උඹ කියන කතාව හරියට...නැහැ මදිරාබාධය තමා ඒ වචනේ ඩෝ... උඹ කියන කතාව හරියටම හරි බං. ඕක තේරුං කරන්න වෙන බාසාවක් වත් ඕන වෙනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-49717157546364148582013-08-13T15:22:59.726+05:302013-08-13T15:22:59.726+05:30වෙල්කම් බෑක් පැට්‍රියට් උතුමානනි, කලෙකින් නේද වෙලකට...වෙල්කම් බෑක් පැට්‍රියට් උතුමානනි, කලෙකින් නේද වෙලකට බැස්සේ..

උඹ ගැන මිනිස්සු එහෙම හිතන එක වැරදි නෑ බං. අපේ පැත්තේ උන් මම උදේ රස්තිය ගහල හැන්දැවට ගෙදර එන එකෙක්ය කියලත් පතුරවල තිබ්බා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-51163718999685458052013-08-13T15:21:50.228+05:302013-08-13T15:21:50.228+05:30යැස් ඩීන්.. ඒක සිංහලෙන් කිව්වම තමා ලස්සන.. මදිරාබා...යැස් ඩීන්.. ඒක සිංහලෙන් කිව්වම තමා ලස්සන.. මදිරාබාධය.. තැන්කුයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-17814611773881942482013-08-13T15:21:15.214+05:302013-08-13T15:21:15.214+05:30බොමු බොමු.. රා... පෙරාගෙන..බොමු බොමු.. රා... පෙරාගෙන..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-51848469655732874272013-08-13T15:20:51.022+05:302013-08-13T15:20:51.022+05:30උඹ ගැන ආඩම්බර වෙන්න ඕන.. මොකෙක් හරි උඹ ගැන වචනයක් ...උඹ ගැන ආඩම්බර වෙන්න ඕන.. මොකෙක් හරි උඹ ගැන වචනයක් කියනවනං. මම නං එහෙමයි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89777474156964317772013-08-13T15:19:52.690+05:302013-08-13T15:19:52.690+05:30වැදි බණ කියල ජාතියෙකුත් තියෙනවා නේ බං.. උඹ ටිකක් ඇ...වැදි බණ කියල ජාතියෙකුත් තියෙනවා නේ බං.. උඹ ටිකක් ඇල්ලුවා නිලේ.. හරියට අහු උනේ නෑ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com