tag:blogger.com,1999:blog-3565798114311611415.post2988289205419141647..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: පිස්සු බුවෙක්!! (සිතුවිලි බුවා නොවේ)දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-3565798114311611415.post-58165949567231993442013-04-10T14:52:33.136+05:302013-04-10T14:52:33.136+05:30නෑ ප්‍රසා මං හිතන්නේ ඕක ස්පෑම් තිබ්බ එකක් වෙන්න ඇත...නෑ ප්‍රසා මං හිතන්නේ ඕක ස්පෑම් තිබ්බ එකක් වෙන්න ඇති මම අද ස්පෑම් චෙක් කොරල දැම්මේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-30184768870503372712013-04-10T13:01:41.189+05:302013-04-10T13:01:41.189+05:30මේ ඇනෝ කොමෙන්ට් එක මෙච්චරකල් කොහෙද බං තිබුණෙ. මං ද...මේ ඇනෝ කොමෙන්ට් එක මෙච්චරකල් කොහෙද බං තිබුණෙ. මං දැක්කෙ නෑනෙ. මං හිතුවෙ ඌට මාව අමතක වෙලා කියලයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-38179769771752185412013-04-10T12:09:52.511+05:302013-04-10T12:09:52.511+05:30මේ මේ උඹලත් එක්ක වාද කරල පිස්සු හදාගන්න මට පිස්සුව...මේ මේ උඹලත් එක්ක වාද කරල පිස්සු හදාගන්න මට පිස්සුවක් නෑ.. පිස්සු කෙලින්නැතිව හිටහල්ලා මේ ඉන්න ටිකේවත්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62674959759418819382013-04-10T12:08:50.776+05:302013-04-10T12:08:50.776+05:30මේ කොහේද යන පිස්සෙක් නේ... හැක්...මේ කොහේද යන පිස්සෙක් නේ... හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-91641054499951864872013-04-10T12:08:29.279+05:302013-04-10T12:08:29.279+05:30හෑ බං ඒවටත් බෙහෙත් තියෙනවැයි.. මරු නෙව..හෑ බං ඒවටත් බෙහෙත් තියෙනවැයි.. මරු නෙව..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-18233960832893151362013-04-10T12:07:46.990+05:302013-04-10T12:07:46.990+05:30හැක්.. හැක්.. උඹලට පිස්සු නිසා නෙවද අපි හොදයි කියල...හැක්.. හැක්.. උඹලට පිස්සු නිසා නෙවද අපි හොදයි කියල හිතං ඉන්නේ.. ඒකම මදෑ බොලා පිස්සොයි කියන්න.. හෙහ් හෙහ්.. මචෝ මොකක් හරි එකක් කොටා දාපං දැන්.. ඉවසුවා ඇති...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-69633538210324930272013-04-10T12:06:26.028+05:302013-04-10T12:06:26.028+05:30ඔව් අප්පා අන්තිමට මැරුනම අනිත් අයට පිස්සු හැදෙනවා....ඔව් අප්පා අන්තිමට මැරුනම අනිත් අයට පිස්සු හැදෙනවා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-29054004814166752042013-04-10T12:06:01.296+05:302013-04-10T12:06:01.296+05:30හේ හේ.. සිතුවිලි බුවාට බය.. හැක්.. පිස්සුද... අනේ ...හේ හේ.. සිතුවිලි බුවාට බය.. හැක්.. පිස්සුද... අනේ නෑ ඔය ඇනෝ දේශකයා හොද එකෙක් තමා.. හත්ඉලව්වේ නලියෝ උඹ හිතං හිටියෙත් මම ඇනෝ ඇවිත් උත්තර දෙනවයි කියලද.. හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-19594175800523324512013-04-10T12:01:56.225+05:302013-04-10T12:01:56.225+05:30හැක්... නියම දේශකයා හා නිකං දේශකයා.. බලං ගියාම මමද...හැක්... නියම දේශකයා හා නිකං දේශකයා.. බලං ගියාම මමද කොහේද නිකං දේශකයා.. හැක්...හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62302775815497093442013-04-10T12:01:05.052+05:302013-04-10T12:01:05.052+05:30දැං උඹට පිස්සු නැත්ද.. මචං හෙනං බොට හොදටම පිස්සු.....දැං උඹට පිස්සු නැත්ද.. මචං හෙනං බොට හොදටම පිස්සු.. හැක්..

@ ඇනෝ දේශකයා.. ඔන්න පුතේ ඔය විදියට ක්වෝට් කොරල උත්තර දෙන්න ගියොත් නං තෝ අහුවෙනවා අනිත් උන්ටත්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-85421323926025424542013-04-10T11:59:46.563+05:302013-04-10T11:59:46.563+05:30මේ සිත්තමී හින්දා මටද පිස්සුවක් ඇති විය එනම්.. තාග...මේ සිත්තමී හින්දා මටද පිස්සුවක් ඇති විය එනම්.. තාගේ බලගය අපිට එන්නට බැරි වෙන්න බ්ලොක් කර තිබෙන පිස්සුව නිසාය..හැක්

මාර සතුටුයි ඈ මේ පැත්තේ ආපු එකට....දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-40488594983611547252013-04-10T11:58:32.503+05:302013-04-10T11:58:32.503+05:30අනේද කියන්නේ පිස්සු නැත්නං ලෝකයක් නෑ නෙව... සෑහෙන ...අනේද කියන්නේ පිස්සු නැත්නං ලෝකයක් නෑ නෙව... සෑහෙන කාලෙකින් දැක්කම සන්තෝසේ බැරුවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-40731110628020113382013-04-10T11:57:38.340+05:302013-04-10T11:57:38.340+05:30වෙල්කම් වේවා පිස්සන් කොටුවට.. ඔයාට පිස්සුම හැදි මේ...වෙල්කම් වේවා පිස්සන් කොටුවට.. ඔයාට පිස්සුම හැදි මේකේ දිගටම එන්න පිස්සුව තද වේවා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-32172677103333478122013-04-10T11:56:48.758+05:302013-04-10T11:56:48.758+05:30චික් විතරක් මේකා නමටවත් ගණන් පන්තියකට ගිහිල්ල නැද්...චික් විතරක් මේකා නමටවත් ගණන් පන්තියකට ගිහිල්ල නැද්ද කොහේද.. හැක්... උඹට ඉතිං පිස්සු නැත්නං අපිට පිස්සු වෙන්න ඕන.. හි හිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-2628331443383793832013-04-10T11:55:40.156+05:302013-04-10T11:55:40.156+05:30ඔව් ඔව් බ්ලොග් පිස්සුවනං තද වෙලා විත්තිය මටත් පේනව...ඔව් ඔව් බ්ලොග් පිස්සුවනං තද වෙලා විත්තිය මටත් පේනවා.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-7408733819734973172013-04-10T11:55:07.998+05:302013-04-10T11:55:07.998+05:30එහෙනං බණ්ඩාද පිස්සෙක් බව තහවුරු වේ.. හැක්...එහෙනං බණ්ඩාද පිස්සෙක් බව තහවුරු වේ.. හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-71736781300700087572013-04-10T11:54:34.071+05:302013-04-10T11:54:34.071+05:30ලාවට මොකටෙයි බං හරියටම හොයාගත්තෑකි නෙව.. හැක්.. සැ...ලාවට මොකටෙයි බං හරියටම හොයාගත්තෑකි නෙව.. හැක්.. සැන්ඩර් මලයා ආපු එක ලොකු සතුටක්... කාලෙකින්නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-83686076125891720312013-04-10T11:53:18.612+05:302013-04-10T11:53:18.612+05:30ඕං මේ සමාන්තර විශ්වයේ හොදම අදහස.. හැක්...ඕං මේ සමාන්තර විශ්වයේ හොදම අදහස.. හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-84752133647736920602013-04-10T11:52:37.587+05:302013-04-10T11:52:37.587+05:30ඒ කියන්නේ බොටත් පිස්සු. මරේ මරු තරුවෝ...ඒ කියන්නේ බොටත් පිස්සු. මරේ මරු තරුවෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89977073296579809342013-04-10T11:52:12.742+05:302013-04-10T11:52:12.742+05:30අමතක උනා ඔයාට වැම්පයර් පිස්සුව නේදඅමතක උනා ඔයාට වැම්පයර් පිස්සුව නේදදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-85241346063331627722013-04-10T11:51:51.205+05:302013-04-10T11:51:51.205+05:30අයියෝ ඉතිං වෙලාව යනකං කැද එකක් හරි බොන්න එපායැ.. ද...අයියෝ ඉතිං වෙලාව යනකං කැද එකක් හරි බොන්න එපායැ.. දැං තියෙන පිස්සුවද හැක්... බ්ලොග් පිස්සුව තමා ඉතිං ඔය කකත් ලෙඩේ අදුරගෙන තිබුනේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-89598053302584510882013-04-10T11:49:43.942+05:302013-04-10T11:49:43.942+05:30හෙහ්.. එතකොට මට හයියෙන් කියන්න පුළුවන් ඔබතුමාට කොළ...හෙහ්.. එතකොට මට හයියෙන් කියන්න පුළුවන් ඔබතුමාට කොළ කැද පිස්සුව ඇති වෙලයි කියලා.. හික් හික්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-84945119020098567902013-04-10T11:49:01.679+05:302013-04-10T11:49:01.679+05:30සහතික ඇත්ත.. මට හරිම කනාගාටුයි ඔයා මේකට ලින්කටුව න...සහතික ඇත්ත.. මට හරිම කනාගාටුයි ඔයා මේකට ලින්කටුව නොදාපු එක ගැන.. හැක්.. බ්ලොග් රෝගේ ගැන ලියාපු එක මං කිව්වේ...

(හා.. ඔව් ඔව් මටත් හිතෙන්නේ පොඩි එකා ලියන එක වගේම තමා කියලයි..හැක්)දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-56029191966421998782013-04-10T11:47:44.485+05:302013-04-10T11:47:44.485+05:30හැක් ගෝමර පිස්සුවක් මට නැතෝ.. චීයා කබර සහන්... හැක...හැක් ගෝමර පිස්සුවක් මට නැතෝ.. චීයා කබර සහන්... හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-79251249072946941012013-04-10T11:46:28.737+05:302013-04-10T11:46:28.737+05:30ඔව් ප්‍රසා.. ඔය පැත්තේ හිටියනං මගේ වලෙත් මල් හිටවල...ඔව් ප්‍රසා.. ඔය පැත්තේ හිටියනං මගේ වලෙත් මල් හිටවලා.. හැක්... බොලාට විතරක් නෙමේ අපිටත් තිබුනා පිස්සු (හෙන ආඩම්බරෙන්)දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com