tag:blogger.com,1999:blog-3565798114311611415.post2129252413761327132..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: බීම සහ තේරුම් නොගැනීමදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger114125tag:blogger.com,1999:blog-3565798114311611415.post-21458356236500388062014-01-23T10:22:38.496+05:302014-01-23T10:22:38.496+05:30කේන්ජි මාමාට කේනිති යාවි කොල්ලෝ.. හැක්..කේන්ජි මාමාට කේනිති යාවි කොල්ලෝ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-56717732339657535522014-01-23T10:21:58.993+05:302014-01-23T10:21:58.993+05:30හා හා එහෙම එකක් කිව්වේ නෑ බොල මං..හා හා එහෙම එකක් කිව්වේ නෑ බොල මං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-26503895525120410162014-01-23T10:21:00.232+05:302014-01-23T10:21:00.232+05:30හැක් උඹ කියන්නේ මට විහිං නැහෙන්න කියලද?? හැක්..හැක් උඹ කියන්නේ මට විහිං නැහෙන්න කියලද?? හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-72595553831113124872014-01-21T17:47:50.874+05:302014-01-21T17:47:50.874+05:30මාමාණ්ඩියට කිව්වනම් හොදනැද්ද ස්ට්‍රෝක් ඇතිවෙන්නෙ ක...මාමාණ්ඩියට කිව්වනම් හොදනැද්ද ස්ට්‍රෝක් ඇතිවෙන්නෙ කොලස්ටරෝල් වැඩි උනාම කියලා.වැඩි කොලොස්ටරෝල් දිය වෙන්නෙ ඇල්කොහොල්වලින් විතරයිලු.ඒක තමයි ඩොකාලා කියන්නෙ ්අ ලිට්ල් ෂොට් පර් අ ඩේ,කීප්ස් ඩොක්ටර් අවේ කියලාmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-80485820950469645652014-01-21T17:40:06.332+05:302014-01-21T17:40:06.332+05:30බැලින්නං දේශකයා වහින දවසටයි වහින්නෙ නැති දවසටයි වි...බැලින්නං දේශකයා වහින දවසටයි වහින්නෙ නැති දවසටයි විතරයි ගහන්නෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-41162460020045673002014-01-21T17:38:07.779+05:302014-01-21T17:38:07.779+05:30මගේ බුදු මාමණ්ඩිට දම්මං සරනේ සරනයි කියලා දෙන්නත් එ...මගේ බුදු මාමණ්ඩිට දම්මං සරනේ සරනයි කියලා දෙන්නත් එක්ක කිය කිය කෙන්ජි මාමා සෙට් වෙන්න ඇතිmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-41040667758128680312013-08-12T16:00:32.321+05:302013-08-12T16:00:32.321+05:30ප්‍රමාදය අවුලක් නෑ කොහෙත්ම.
මනමාලයත් විරුද්ධ වෙච්...ප්‍රමාදය අවුලක් නෑ කොහෙත්ම.

මනමාලයත් විරුද්ධ වෙච්ච මගුලක් ඈ.. අන්තිමට හෝම්කමින් එක දවසේ ඇල්කොලික් කියල දවසක් වෙන් කරාද.. අර බාප්පල සැට් එක කොල්ලට කරේ නං නියම වැඩක්. ඒ පාර ඌ ගෙනාවද ගිහිල්ල බඩු... මට පේන්නේ ඕනයගේ ඇගේ තනිකරම ඇල්ක දුවනව වගේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-36625522269341567442013-08-12T15:18:39.469+05:302013-08-12T15:18:39.469+05:30පොඩ්ඩක් පරක්කු උනා නෙව මේක දකිද්දි :)
මගෙ වෙඩිමෙද...පොඩ්ඩක් පරක්කු උනා නෙව මේක දකිද්දි :)

මගෙ වෙඩිමෙදි බොන්න දෙන්න නැන්දම්ම එක හෙලාම විරුද්ද උනා . . මගෙ තාත්ත වෙඩිමට විරුද්ද උනා (මමත් ඈ). අන්තිමට බොන්නත් දුන්න, වෙඩිමත් උනා
හොම් කමිං එක ඇල්කම ටාගට් කරල දුන්නෙ මොකද ඒක අපේ පැත්තෙන්නෙ :D

ප.ලි.
අපේ නැන්දා උන්දැගෙ පුතාගෙ වෙඩිමට බොන්න දුන්නෙ නෑ විතරක් නෙමේ ඒගැන වෙඩිම දවසෙ උදේ ඉදලම උජාරුවෙන් කියව කියව හිටියෙ
මම දැක්ක duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-50282067444212685542013-08-01T13:41:05.664+05:302013-08-01T13:41:05.664+05:30අන්න ඒවා තමා නියම අඤ්ඤකොරොස් සීන්.. ඉතිරි කරපු සල්...අන්න ඒවා තමා නියම අඤ්ඤකොරොස් සීන්.. ඉතිරි කරපු සල්ලි ටික බල්ලන්ට දෙන්න හිතෙනවා ඔය වගේ වලි ආවොත් නං...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-50783825727664733962013-08-01T11:48:58.651+05:302013-08-01T11:48:58.651+05:30ඕක හොඳයි මං දන්න තැනක ඔහොම බොන්න දුන්නේ නෑයි කියල ...ඕක හොඳයි මං දන්න තැනක ඔහොම බොන්න දුන්නේ නෑයි කියල එයාගෙ පුත්තරයගෙ මාර දූතයෝ ටික උරන වෙලා මඟුලෙ හොඳ හරිය එනකොට කොහෙන්දෝ පදමට දාගෙන ඇවිත් යකා නටලා ගුටිත් කාලා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-25377796077442278042013-07-29T14:31:27.508+05:302013-07-29T14:31:27.508+05:30ඒකනං හුට්ටප්පරයක් ම තමා. මම හවස් වෙන හින්දත් බීපු ...ඒකනං හුට්ටප්පරයක් ම තමා. මම හවස් වෙන හින්දත් බීපු කාලයක් තිබ්බා.. මම ගිහිං බලල ආවේ.. වැඩක් නෑ කියල.. කෙන්ඩි අඩ අඩ කියලත් මම ඇහුවේ නැති එක නං අපරාදයක්.. මරු කුනු ගොඩ.. ජය වේවා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-73759668937978419732013-07-29T13:54:37.644+05:302013-07-29T13:54:37.644+05:30ඩෝප් වෙන්න පෙර නැවත ලියමි.
මගුලට,අවමගුලට හැරෙන්න ...ඩෝප් වෙන්න පෙර නැවත ලියමි.
මගුලට,අවමගුලට හැරෙන්න යාලුවෝ සෙට් උනොත් බොමි.බැරි වෙලාවත් යාලුවෝ සෙට් වෙන්න බැහැ කිව්වොත්, අප්සෙට් එකට ඒත් බොමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-5799920105833968492013-07-29T11:00:11.797+05:302013-07-29T11:00:11.797+05:30ආහ්.. මල්ලි ආයේ කල එලි බැහැල තියෙන්නේ.. මොකෝ පට්ට ...ආහ්.. මල්ලි ආයේ කල එලි බැහැල තියෙන්නේ.. මොකෝ පට්ට අවුල්ද???දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-31935680334063714602013-07-29T10:57:08.121+05:302013-07-29T10:57:08.121+05:30මේ බලපංකො තවත් වැඩක්. කෙන්ජිට සීයා කියලා, නලින්ට අ...මේ බලපංකො තවත් වැඩක්. කෙන්ජිට සීයා කියලා, නලින්ට අයියා කියනවා. අප්පා.......
- දේශකයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63475265388915512052013-07-29T09:31:59.640+05:302013-07-29T09:31:59.640+05:30හැක් හැක්.. ටික දවසක් යනකං හිතුවා “අපරාදේ“ කියලා.....හැක් හැක්.. ටික දවසක් යනකං හිතුවා “අපරාදේ“ කියලා.. හැබැයි දැන්නං ඒක අයින් වෙලා. දුට වැඩිය මාව ෂුවර්.. මිනිහ මරණවයි කිව්වත් නොබොන ජාතියේ පොරක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-80220873638279611962013-07-29T09:30:56.542+05:302013-07-29T09:30:56.542+05:30බොන කොකු තියේනං මමනං බං පලාතක ඉන්නෑ බොන එක දාලා දු...බොන කොකු තියේනං මමනං බං පලාතක ඉන්නෑ බොන එක දාලා දුවනවා. වස ලැජ්ජාව නෙව බං එහෙම උනාම..
බලපං අපේ ග්‍රේට් මාමන්ඩිල නේද බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-70723298201243568802013-07-29T09:29:22.553+05:302013-07-29T09:29:22.553+05:30කලින් දැනගත්තොත් මාත් එහෙම තමා බං..කලින් දැනගත්තොත් මාත් එහෙම තමා බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-77833710033367768532013-07-29T09:26:51.170+05:302013-07-29T09:26:51.170+05:30ඒක තමා ඒක තමා.. උඹ ඉපදිල ඉන්නේ බොන්නමද කොහේද.. හැක...ඒක තමා ඒක තමා.. උඹ ඉපදිල ඉන්නේ බොන්නමද කොහේද.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63405875231219918072013-07-29T09:26:17.992+05:302013-07-29T09:26:17.992+05:30හැක් හැක්. රු 60 ට කොත්තුවක් දෙන්නෙයි එහෙනං..හැක් හැක්. රු 60 ට කොත්තුවක් දෙන්නෙයි එහෙනං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-52737340238941382272013-07-29T09:24:29.563+05:302013-07-29T09:24:29.563+05:30ඇයි උඹ තාම බොනවද බං.. හැක්..ඇයි උඹ තාම බොනවද බං.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-84508931069295727412013-07-29T09:24:04.633+05:302013-07-29T09:24:04.633+05:30ඇත්තටම ගානට බොන්න නොදන්න ඇයෝ තමා අවුල බින්දි. උන් ...ඇත්තටම ගානට බොන්න නොදන්න ඇයෝ තමා අවුල බින්දි. උන් තමා මගුල් ගේ වන කරන්නේ. නැත්නං බොන්න දුන්නට ඇත්තටම අවුලක් නෑ. තැන්කුයි මේ පැත්තේ ආවට..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-75696204153947710682013-07-29T09:22:41.143+05:302013-07-29T09:22:41.143+05:30හැක් හැක්. එහෙම සීන් අනන්තවත් දැකල තියෙනවා. ඒවා කර...හැක් හැක්. එහෙම සීන් අනන්තවත් දැකල තියෙනවා. ඒවා කරන්නේ එක්කෝ පුරාජේරුව නැත්නං ලෝබ කමට. අපේ හාදයා නං සිරාවට ම බීමට විරුද්ධයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-87452606174299977542013-07-29T09:21:53.250+05:302013-07-29T09:21:53.250+05:30උන් තව ටිකෙන් මාව ගෙදරිනුත් එළවනවා බං.. උන් තව ටිකෙන් මාව ගෙදරිනුත් එළවනවා බං.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-53615063108467069012013-07-29T09:21:27.769+05:302013-07-29T09:21:27.769+05:30නැහැ නැහැ. එහෙම කිසි දෙයක් නෑ. පොර මට වඩා හොදට හිත...නැහැ නැහැ. එහෙම කිසි දෙයක් නෑ. පොර මට වඩා හොදට හිතනවා. මම නං මුල් දවස් වල දේශපාලනේ අල්ලන් පොරත් එක්ක රන්ඩු උනා. පිසුසුවෙන් වගේ. ඒවයින් පොඩි ආරෝ ඇති උනා. හැබැයි ඒ වෙලාවට විතරයි. පොඩි ප්‍රතිපාදන කප්පාදුවක් නං කරා. (හැක්) දැන්නං බොහොම බොක්කෙන් ඉන්නේ.. කූඩැල්ල මෙට්ටේ තියන්න බෑයි කියල නිතරම කියනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-55137585098609888602013-07-29T09:19:47.473+05:302013-07-29T09:19:47.473+05:30මොකටද???මොකටද???දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com