tag:blogger.com,1999:blog-3565798114311611415.post193051883427122355..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: අනේ හැන්රි ඔය හිල වහන්නකෝ..දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-3565798114311611415.post-17463253544620236042015-07-23T19:26:56.110+05:302015-07-23T19:26:56.110+05:30මම මේක 2012 දි දැක්කේ නැත්තේ මොකද කියලා කල්පනා කලේ...මම මේක 2012 දි දැක්කේ නැත්තේ මොකද කියලා කල්පනා කලේ. මේ සින්දුව අපි කී පාරක් ස්ටේජ් වල කියලා ඇද්ද? හෙන්රි මමයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අනික සමහර යාලුවො මාව දැක්කම ඩියර් හෙන්රී කියලම මට ඒකෙ පිළුණු ගතියකුත් තේරෙන්න ගත්තා. ඇයි බං විහිළුවක් වුනත් funny වෙන සීමාවක් තියෙනවනේ. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-10366379683625763762012-12-14T02:14:43.885+05:302012-12-14T02:14:43.885+05:30එහෙනං එහෙනං අහපු ඈයෝ තමා අන්තිමට එන්නේ.. එහෙනං එහෙනං අහපු ඈයෝ තමා අන්තිමට එන්නේ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-42545936303984411172012-12-13T22:28:34.652+05:302012-12-13T22:28:34.652+05:30මාත් ඕක අහලා තියෙනවා එත් මීටරයක් වෙලා නැහැමාත් ඕක අහලා තියෙනවා එත් මීටරයක් වෙලා නැහැNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-2820565916899443422012-12-13T20:56:02.631+05:302012-12-13T20:56:02.631+05:30තැන්කුයි යසියා..එමපී 3 ත් දාන්නංතැන්කුයි යසියා..එමපී 3 ත් දාන්නංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-59958168155343352712012-12-13T20:55:18.302+05:302012-12-13T20:55:18.302+05:30හා හා ඔය ඉන්නේ රතියත්.. අඩේ මොකෝ බං හම්බ දිග සයිස්...හා හා ඔය ඉන්නේ රතියත්.. අඩේ මොකෝ බං හම්බ දිග සයිස් ඒවා කොටන්නේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-45117334906935156882012-12-13T18:37:50.062+05:302012-12-13T18:37:50.062+05:30අඩේ ආතල් කෝටියයි. ඔන්න මං බා ගත්තාඅ. තැංකූ වේවා !අඩේ ආතල් කෝටියයි. ඔන්න මං බා ගත්තාඅ. තැංකූ වේවා !Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-801307045586890962012-12-13T17:46:10.485+05:302012-12-13T17:46:10.485+05:30අද තමයි ඒකත් අහගත්තේ ඕං
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා...අද තමයි ඒකත් අහගත්තේ ඕං

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-33627874373422638842012-12-13T13:28:34.886+05:302012-12-13T13:28:34.886+05:30අන්න බලාපං කී දෙනාද අහල තියෙන්නේ මේ වගේ වටින දේවල්...අන්න බලාපං කී දෙනාද අහල තියෙන්නේ මේ වගේ වටින දේවල්... එම්පී 3 ක් තිබුනා බං පස්සේ දෙන්නං.. මම අද පොඩ්ඩක් බිසී... හදිස්සියක් නෑනේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-88095062036901290882012-12-13T13:21:29.424+05:302012-12-13T13:21:29.424+05:30මම නම් අහල තියේ අපේ ක්ලාස් එකක මේක ප්ලේ කලා. අපිත්...මම නම් අහල තියේ අපේ ක්ලාස් එකක මේක ප්ලේ කලා. අපිත් පස්සෙ කිව්ව කට්ටියම. හිනා සාගරයක්. එම්පීත්‍රී එකක් තියෙ නම් ලින්ක් එක දියන්කෝසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62588208949873920092012-12-13T12:57:09.262+05:302012-12-13T12:57:09.262+05:30yep.. you got the Q & A. Why don't you vis...yep.. you got the Q & A. Why don't you visit me continuously?දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-11612543576878798512012-12-13T12:54:57.890+05:302012-12-13T12:54:57.890+05:30නිකං අප්ඩේට් කරානං ඒක වෙන්නේ නෑ.. මං හිතන්නේ උඹ ආය...නිකං අප්ඩේට් කරානං ඒක වෙන්නේ නෑ.. මං හිතන්නේ උඹ ආයිත් ඩ්‍රාෆ්ට් එකේ තියල පස්සේ දාන්න ඇති. අර කේස් එක එහෙම තමහා. තලන්නෑ නෑ බං අපි ඉතිං ජීනිවා යන්ට කැමති නෑනේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-74076625827949361222012-12-13T12:52:38.974+05:302012-12-13T12:52:38.974+05:30හරි කෝමා කෝම හරි බලමු...හරි කෝමා කෝම හරි බලමු...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43846333900811438852012-12-13T12:16:02.310+05:302012-12-13T12:16:02.310+05:30හෙඩිම විතරයි වෙනස් කලේ. එහෙම කලාම අප්ඩේට් දෙන්න වෙ...හෙඩිම විතරයි වෙනස් කලේ. එහෙම කලාම අප්ඩේට් දෙන්න වෙනවනේ.ඩෑෂ් බෝඩ් එකට අලුත් පෝස්ට් එකක් විදිහට ඇවිල්ල ද..? මං ඔය වගේ පරණ පෝස්ට් එහෙමත් අප්ඩේට් කරනවා වෙනස් වුනු අකුරු එහෙම හදල. එහෙම වෙනවා නම් ආයේ නොකර ඉන්න ඕනේ.

බ්ලොග් එකේ එල්ලන ගැජට් එකේදි "Snippet of most recent item" කියන තැනට එකක් ඇනලා සේව් කළා නම් පෝස්ට් එකෙත් ටිකක් එනවා නේද එතනට.

හා හා තලන්න ඔට්ටු නෑ.. යනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-18655009475568746182012-12-13T11:32:29.479+05:302012-12-13T11:32:29.479+05:30මේ සිකුරාදාට බුකියට දාන්නම් පොටෝ කෑලි ටික බලලම කිය...මේ සිකුරාදාට බුකියට දාන්නම් පොටෝ කෑලි ටික බලලම කියන්නකෝ අදහස... :) මේක බක්කි කරත්තයක් නෙවෙයි බොල තිරික්කලයක් වගේ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-31001271181275273112012-12-13T10:43:48.880+05:302012-12-13T10:43:48.880+05:30dear Deshakaya where is the hole where is the hole...dear Deshakaya where is the hole where is the hole Dear deshakaya

Get a mirror naughty dayal get a mirror naughty dayalDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-75246780702216536492012-12-13T08:27:22.906+05:302012-12-13T08:27:22.906+05:30නියමයි සිරා.. මම උඹට දවස් දෙකකට කලින් එවපු මේල මිස...නියමයි සිරා.. මම උඹට දවස් දෙකකට කලින් එවපු මේල මිසින් වෙලා ගිහිං නෑ බැලුවම මමයි වැරද්ද කරල තියෙන්නේ අකුරක් අඩුවෙන් ගහලා.. සිරෝ තාත්තට සනීපද දැං??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-55226662087568256382012-12-13T08:26:17.861+05:302012-12-13T08:26:17.861+05:30ස්තුතියි අකමා... උඹලට ඩෝං යන විත්තිය සහසුද්දෙන්ම ද...ස්තුතියි අකමා... උඹලට ඩෝං යන විත්තිය සහසුද්දෙන්ම දන්න හින්ද තමා හෙඩිම එහෙම දැම්මේ.. හිහි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63291185472913178222012-12-13T08:25:29.637+05:302012-12-13T08:25:29.637+05:30ඒකත් බලල ප්‍රතිචාරෙත් කොටල ආවේ.. මේ මාතලං ගොයියා ල...ඒකත් බලල ප්‍රතිචාරෙත් කොටල ආවේ.. මේ මාතලං ගොයියා ලේසි පාසු පොරක් නෙමේ බැලුවම. දැං ඒ බලගේ කරන්නැත්තේ ඇයි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-81981631883382090002012-12-13T08:23:35.311+05:302012-12-13T08:23:35.311+05:30එහෙම කරාම තමා අපේ හාදයෝ ටික කඩු පොලු අරගෙන එන්නේ.....එහෙම කරාම තමා අපේ හාදයෝ ටික කඩු පොලු අරගෙන එන්නේ.. හි හි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-87095115880051502152012-12-13T08:22:22.108+05:302012-12-13T08:22:22.108+05:30උඹලට තෑගි නෙමෙයි පොල් පිත්තකින් සලකන්න ඕන මේවගේ ඒව...උඹලට තෑගි නෙමෙයි පොල් පිත්තකින් සලකන්න ඕන මේවගේ ඒවා අහල නැතිවට.. හා.. හා.. කාරි නෑ.. දැං ඇහුවනෙව.. උඹ අරකේ හෙඩිම විතරද වෙනස් කළේ.. ඇයි බං ආයේ අළුත් එකක් වගේ පබ්ලිෂ් වෙලා තියෙන්නේ..?දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-42719400988256028112012-12-13T07:06:20.572+05:302012-12-13T07:06:20.572+05:30හිලේ සින්දුව කලින් අහලා තිබුනෙ නෑ...ඕන්න අද අහගත්ත...හිලේ සින්දුව කලින් අහලා තිබුනෙ නෑ...ඕන්න අද අහගත්තා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-65013879618030047272012-12-12T21:46:25.122+05:302012-12-12T21:46:25.122+05:30මන් මේක කලින් දැකලා තියෙනවා. රොනී ලීච් එක්ක කොරීන්...මන් මේක කලින් දැකලා තියෙනවා. රොනී ලීච් එක්ක කොරීන් කියනවා. එක තිබුනේ වෙන බ්ලොග් එකක. (වෙනියගේද මන්දා) එක හින්දා මන් මේ සින්දුව අහපු දෙවෙනි වතාව.

මන් මේ කොස්සත් උසගෙන ආවේ ආයෙත් අපේ හෙන්රි අයියට මුකුත් කියනවාද කියලා බලන්නයි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-16550678196100203152012-12-12T21:37:00.322+05:302012-12-12T21:37:00.322+05:30හිල් සින්දුව නම් මරු ඒත් හෙඩිම දැක්ක ගමන් මතක් වුණ...හිල් සින්දුව නම් මරු ඒත් හෙඩිම දැක්ක ගමන් මතක් වුණේ ඩූඩ්ව. මොකද ඌත් හෙන්රිනේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-54229204268751514942012-12-12T20:34:35.870+05:302012-12-12T20:34:35.870+05:30මගේ ප්‍රියතම ගීයක්.. මෙන්න මම කාළෙකට කලින් ලියපු ස...මගේ ප්‍රියතම ගීයක්.. මෙන්න මම කාළෙකට කලින් ලියපු සංගීත බ්ලොග් එකේ ඒ ගැන ලිපිය...

http://priyathama-sangeethaya.blogspot.com/2010/05/blog-post_18.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-80475827890404905552012-12-12T20:34:25.125+05:302012-12-12T20:34:25.125+05:30ඔන්න කලින් අහපු නැති සෙට් එකේ මං 5 වෙනියා. පස් වෙන...ඔන්න කලින් අහපු නැති සෙට් එකේ මං 5 වෙනියා. පස් වෙනියා වෙනකල් තෑගි දෙන්නේ නැද්ද.. Anonymousnoreply@blogger.com