tag:blogger.com,1999:blog-3565798114311611415.post1727397275621067711..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: දන්සැල් බත්!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger125125tag:blogger.com,1999:blog-3565798114311611415.post-39291899063055530532020-02-13T19:28:25.650+05:302020-02-13T19:28:25.650+05:30පැජරොයි කියන එකේ තේරුම කියල දෙන්න පැජරොයි කියන එකේ තේරුම කියල දෙන්න Dhttps://www.blogger.com/profile/06062105746048254208noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-44578363826540455552014-02-22T12:32:43.835+05:302014-02-22T12:32:43.835+05:30සෑබෑටම ඒක වෙන්න පුළුවන්.. තව කෙනෙකුගේ ජීවිතයක් ඒකට...සෑබෑටම ඒක වෙන්න පුළුවන්.. තව කෙනෙකුගේ ජීවිතයක් ඒකට ආදේශ වෙන්න ඉඩ ඇත.. ස්තුතියි චාම්ස්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-85360110457013060922014-02-22T12:31:51.412+05:302014-02-22T12:31:51.412+05:30තැන්කුයි අරූ.. තැන්කුයි අරූ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63509471491000074812014-02-21T23:07:43.169+05:302014-02-21T23:07:43.169+05:30කෙනෙක්ට මේක තවත් එක කෙටි කථාවක් වෙද්දි තවත් කෙනෙක්...කෙනෙක්ට මේක තවත් එක කෙටි කථාවක් වෙද්දි තවත් කෙනෙක්ට මේක තමන්ගෙ ජීවිත කථාව වෙන්නත් පුලුවන්.....
ඉතාම සංවේදී විදිහට ගලාගෙන ගිය කථාවක් දේශා. හැමදාමත් වගේ ඔබේ නිර්මාණය විශිෂ්ටයි (Y)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-64934167375336549002014-02-21T21:45:55.062+05:302014-02-21T21:45:55.062+05:30අනේ මන්දා දේශා.....මේ අහස යටනේ බන් අපි ජීවත්වෙන්නේ...අනේ මන්දා දේශා.....මේ අහස යටනේ බන් අපි ජීවත්වෙන්නේ.

සිද්ධිය සංවේදියි...යටි අරුත ගැඹුරුයි...උඹේ ලියවිල්ල අති සාර්ථකයි...ඕන් මට හිතිච්චදේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-64401284671520005182014-02-21T14:01:26.824+05:302014-02-21T14:01:26.824+05:30හ්ම්... කවදාවත් සහනයක් නැති මිනිහෙක්.. තැන්කුයි නි...හ්ම්... කවදාවත් සහනයක් නැති මිනිහෙක්.. තැන්කුයි නිල් මානෙල්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-76211161218801409562014-02-21T14:00:39.133+05:302014-02-21T14:00:39.133+05:30ඔව් ප්‍රමාණාත්මකව දැං දන්සැල් ටිකක් හොදයි...ඔව් ප්‍රමාණාත්මකව දැං දන්සැල් ටිකක් හොදයි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-58933951748246171942014-02-21T14:00:07.689+05:302014-02-21T14:00:07.689+05:30තැන්කුයි.. මට තේරුනෙන් නෑ බං...තැන්කුයි.. මට තේරුනෙන් නෑ බං...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-84875454322721026352014-02-21T03:25:12.780+05:302014-02-21T03:25:12.780+05:30correction
put ourselves into Sugathapala's s...correction

put ourselves into Sugathapala's shoesDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-32797097619693323542014-02-21T03:23:35.161+05:302014-02-21T03:23:35.161+05:30ගියපාර මං අවසාන හරියේ දාපු කොමෙන්ටුව හොයාගන්න අමාර...ගියපාර මං අවසාන හරියේ දාපු කොමෙන්ටුව හොයාගන්න අමාරු නිසා ගජයක් ගහන්න බැලුවා.

put ourself into Sugathapala's shoes

අනෙක් අයගෙ පැත්තෙනුත් හිතන්න ඔබ අපිව යොමු කරනව,
අපි දෙමළ උනා නම්
යාපනේ හිටිය නම්
අපේ නායකව මරල
අනෙක් කොටස් ජය පැන් බිව්ව නම්
ශිෂ්‍යත්වය දිහා බලාගෙන හිටිය දෙමාපියන්ට ඒක
ඉවත් කලාම
ශිෂ්‍යත්වය නිසා ළමයි විශාල ලෙස පීඩනයට Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63136904642097882922014-02-20T21:58:54.955+05:302014-02-20T21:58:54.955+05:30 කතාව හරි සංවේදී නිසා කතා රසය නියම ලෙස විඳින්න බැර... කතාව හරි සංවේදී නිසා කතා රසය නියම ලෙස විඳින්න බැරිවුනා.

සුගතපාලට පස්සෙ හරි පොඩි සහනයක් දුන්න නම් මං කැමතියි. නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-45104561030952094172014-02-20T21:05:54.748+05:302014-02-20T21:05:54.748+05:30මම මේ බැලුවෙ මේ අවාරේ කොහොද දන්සල් දෙන්නෙ කියලා. ව...මම මේ බැලුවෙ මේ අවාරේ කොහොද දන්සල් දෙන්නෙ කියලා. වෙසක් කාලෙට තමයි මේ කතාවල රහ හොඳට දැනෙන්න පටන් ගන්නේ. පහුගිය අවුරුදු දෙකතුනේ නම් දන්සල් ක්රමානුකූල වෙමින් තිබුණා. විශේෂයෙන්ම පොලිසිය සහ සෞඛ්‍ය අංශ දන්සල් විවෘත කරන්න කලින් එය පරීක්ෂා කර බැලීමේ ක්‍රමය ආවට පස්සේ දන්සල් වල තත්වය ඉහලට ආවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-15937914914407662992014-02-20T16:54:32.618+05:302014-02-20T16:54:32.618+05:30ඔතාගෙන හිගින් හැමෝම එක්ක කන්නකෝ. ඒවා පිං බත්. පින ...ඔතාගෙන හිගින් හැමෝම එක්ක කන්නකෝ. ඒවා පිං බත්. පින තමන්ට.. තැන්කුයි තිලකේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-60129407124198601902014-02-20T16:53:57.896+05:302014-02-20T16:53:57.896+05:30තැන්කුයි දමියා... මොකද දැං වැඩිය කල එළි බහින්නැත්ත...තැන්කුයි දමියා... මොකද දැං වැඩිය කල එළි බහින්නැත්තේ.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-12368382853353585242014-02-20T16:53:28.726+05:302014-02-20T16:53:28.726+05:30උඹ කියන එකත් හරි. ඒත් මට එතන ඒ මිනිහගේ (සුගතපාල) ත...උඹ කියන එකත් හරි. ඒත් මට එතන ඒ මිනිහගේ (සුගතපාල) තත්වයට, මිනිහෙක් විදියට තිබ්බ ප්රතීරුපෙට වෙච්චි දේ උළුප්පන්නයි ඕනකම තිබුනේ..

උඹට ස්තුතියි රාජ්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-24883762894199793292014-02-20T16:51:03.828+05:302014-02-20T16:51:03.828+05:30මට ඒම එකක් කිව්වේ නෑ. එහෙනං මට බොට කලින් සනී මාත්ත...මට ඒම එකක් කිව්වේ නෑ. එහෙනං මට බොට කලින් සනී මාත්තියා සැට් කරගන්නේ.. පිනට දහමට ලැදි අය නේ අපි.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-20202294285186963552014-02-19T23:16:02.164+05:302014-02-19T23:16:02.164+05:30මාත් දන්සල් ආවා. දන්සැල් කෙටි කතාව කියෙව්වා . යන්න...මාත් දන්සල් ආවා. දන්සැල් කෙටි කතාව කියෙව්වා . යන්නේ හිස් අතින් නෙවෙය් බන්. යටි පෙළ අරුත් සීරුවට අරන් පාර්සලයක් ඔතාගෙන. ජය !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-77274059757083504352014-02-19T19:24:55.141+05:302014-02-19T19:24:55.141+05:30නන්දා මාලනිගෙ බො මැඩ වැගිරන කිරි කල දහසින් කියන සි...නන්දා මාලනිගෙ බො මැඩ වැගිරන කිරි කල දහසින් කියන සින්දුව මතක් වුනා.සුපිරිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-51312868118363436702014-02-19T14:38:03.007+05:302014-02-19T14:38:03.007+05:30වෙනද වගේම හොඳ තැනකින් අල්ලගත්ත කතාවක්. නමුත් මට මෙ...වෙනද වගේම හොඳ තැනකින් අල්ලගත්ත කතාවක්. නමුත් මට මෙහෙමත් හිතෙනව. විසි කල අමු හාල් (බත්) ටික අහුලගත්තට තියන අවුල මොකද්ද?

“නෑ තෝමස්.. අර මිනිහා දැං අපි වීසි කරපු අමු හාල් ටික ඇහිද ඇහිද හිටියේ. මොකටද අප්පා මේ බල්ලොත් නොකන බත් ඇට ඇහිදින්නේ. එක්කෝ ඌට පිස්සු ඇති.“

මේක වෙනුවට මෙහෙම එකක් ආවනං,

"හා හාපුරා කියල ..... මහත්තය අතින් දන්සැල ඕපන් කරන්න කලින් බත් කන්නයි මූ රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-78194730903003705512014-02-19T09:24:20.065+05:302014-02-19T09:24:20.065+05:30මේ දෙශක තුමෝ මේ සනී මහත්තයා අර සනී ලියෝන් ගෙ නැයෙක...මේ දෙශක තුමෝ මේ සනී මහත්තයා අර සනී ලියෝන් ගෙ නැයෙක්ද දන්නෙ නෑ O_O කොහොමත් ගොඩක් දන්සල් කාරයො දන්සල් දෙන්නෙ පිනක් බලෙන් ලබාගන්නව කියන චේතනාවෙන්නෙAnonymoushttps://www.blogger.com/profile/03151269057880337598noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-69053270655214625472014-02-19T08:59:18.641+05:302014-02-19T08:59:18.641+05:30අන්න ඒක තමා මාතේ වෙන්න ඕන.. මොන රෙද්දේ උනත් මනුස්ස...අන්න ඒක තමා මාතේ වෙන්න ඕන.. මොන රෙද්දේ උනත් මනුස්සකම කියන දේ දකින්න පුළුවන් අය ඉන්නවනං ලෝකය ලස්සනයි..

තැන්කුයි බොගේ ඇගයීමට. මාත් තාම සුකිරි බටිල්ලෙක් යන්නතං පේලි ගැට ගහ ගන්න..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-36512884371585462662014-02-19T08:57:50.478+05:302014-02-19T08:57:50.478+05:30විකී මාත් ඔය වගේ දන්සැල් අනන්ත දැකල තියෙනවා. දන්සැ...විකී මාත් ඔය වගේ දන්සැල් අනන්ත දැකල තියෙනවා. දන්සැලක් කිව්වට අසරණයෙකුට කිසිම සහනයක් නැති.. ජය වේවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-39331168071057464772014-02-19T08:57:04.133+05:302014-02-19T08:57:04.133+05:30මා දන්නා තරමින් තව ඇත්තේ සාගතපාලලා පමණි.. කාලෙකින්...මා දන්නා තරමින් තව ඇත්තේ සාගතපාලලා පමණි.. කාලෙකින් දැක්කේ නිර්මලාව.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-37775287477636616312014-02-18T22:45:40.964+05:302014-02-18T22:45:40.964+05:30මේ කතාවල් කියවලා... මේවයේ යටි අරුත තෙරුම් ගන්නවා න...මේ කතාවල් කියවලා... මේවයේ යටි අරුත තෙරුම් ගන්නවා නම් තමයි බොහොම වටින්නේ.. කොහොම හරි උඹ නම් නියම කෙටි කතා කාරයෙක් කියලයි මට නම් හිතෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-18219776394827624562014-02-18T21:18:52.460+05:302014-02-18T21:18:52.460+05:30අමුවට තඩිබානවට වඩා මේ වගේ හීන් නුලෙන් අනින ටොකු වැ...අමුවට තඩිබානවට වඩා මේ වගේ හීන් නුලෙන් අනින ටොකු වැඩිය රිදෙනවා මම හිතන්නෙ.
පොසොන් එකට පොලොන්නරුවෙ මහා පරිමානෙ දන්සල් කිහිපයක් තියෙනවා මහා සල්ලි කන්දරාවක් වියදම් කරලා. ඒව තියෙන්නෙ දේශන පාලන පක්ශ අතර තරගෙට. වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.com