tag:blogger.com,1999:blog-3565798114311611415.post1460989936128177659..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: Cheerleadersදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3565798114311611415.post-65672290054895039602013-06-14T13:27:28.465+05:302013-06-14T13:27:28.465+05:30දැං ඉතිං වැඩක් නෑ බං..දැං ඉතිං වැඩක් නෑ බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-45359854027506435522013-01-18T17:14:22.401+05:302013-01-18T17:14:22.401+05:30lol aparade man dakke nah me seen tika..
lol aparade man dakke nah me seen tika..<br />SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63229845673923315742012-10-16T08:26:05.156+05:302012-10-16T08:26:05.156+05:30ගියදේ ගියාවේ මෙයා. ඔන්ට දැං බලන්ටකෝ සීඑල්ටී20 වල ව...ගියදේ ගියාවේ මෙයා. ඔන්ට දැං බලන්ටකෝ සීඑල්ටී20 වල වල් අස්පයෝ වගේ නටන හැටි. ඇස් දෙක පිං කෙරුවා මදිද මන්දා. කෝරලේ මහත්තයෝ මටත් වලව්වට එන්ට බැරිඋනා පඩුරු පාඩුක්කං අරගෙන. ළගදීම එන්ටං ආයිබෝවන්ඩදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-61998599794320846992012-10-16T00:30:47.784+05:302012-10-16T00:30:47.784+05:30මාරු පොස්ටුව මෙයා. කියල වැඩක් නැහැ. මම මේ කියම්දෝ ...මාරු පොස්ටුව මෙයා. කියල වැඩක් නැහැ. මම මේ කියම්දෝ නොකියම්දෝ කියා කියා හිත හිත උන්නු දෙයක් ඔයා කියල දාල එල එල ජය වේවා! ඔය ලංකාවේ චියර් ලීඩර්ලගේ නැටුම වඩාත් සම වෙන්නේ රිලා නැටුමකට කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43204209599951651902012-10-03T09:18:16.279+05:302012-10-03T09:18:16.279+05:30තව ටික දවසයි නේ. ඔන්න බලා ඉන්ටකෝ.තව ටික දවසයි නේ. ඔන්න බලා ඉන්ටකෝ.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-35740339460237768192012-10-02T15:43:15.282+05:302012-10-02T15:43:15.282+05:30අනේ සිරියාවේ බෑ ඒ කෙල්ලන්ගේ මූණු පොජ්ජවල් ටික ...අනේ සිරියාවේ බෑ ඒ කෙල්ලන්ගේ මූණු පොජ්ජවල් ටික දැක්කම. සුද්දියෝ කැලේ මේ කෝටු කෑලි නටන කොටAnonymoushttps://www.blogger.com/profile/03352817485965260221noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-33279004501926678072012-10-01T07:39:34.367+05:302012-10-01T07:39:34.367+05:30අම්මප මමත් බලං ඉන්නේ අයිපීඑල් පටන් ගන්නකං. මේ වේචි...අම්මප මමත් බලං ඉන්නේ අයිපීඑල් පටන් ගන්නකං. මේ වේචිචි හිත් අමාරුව ටිකක් අඩුකරගන්නවත්. අර සුදු ගැල්ලමයි ටික බලලා. මේ කෙල්ලෝ නිකං පුචිචපු පොල් කෑලි වගේනේ රොබියෝ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-19546974000793728492012-09-29T16:36:29.451+05:302012-09-29T16:36:29.451+05:30මැච් බලන ඒක එපා වෙනවා අප්පා මුන්ව දැක්කම ...මැච් බලන ඒක එපා වෙනවා අප්පා මුන්ව දැක්කම ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-19326925536732833592012-09-28T11:08:41.677+05:302012-09-28T11:08:41.677+05:30ඔය කියන්නේ අපේ චියර්ලීඩර් කාලි නංගිලා ගැනද? අයියෝ...ඔය කියන්නේ අපේ චියර්ලීඩර් කාලි නංගිලා ගැනද? අයියෝ නෝනට කියන්න එහෙම වෙලාවට කොහාට හරි ගිහිං ඉන්න කියලා. මාතලන්ගෙන් කට වැඩ කරනව වැඩියි මයේ හිතේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-68414713816175831022012-09-28T11:03:56.650+05:302012-09-28T11:03:56.650+05:30මේකනේ රාජ් ඔය කරන්නේ ලංකාවට කියල ඉතුරු වෙලා තියෙන්...මේකනේ රාජ් ඔය කරන්නේ ලංකාවට කියල ඉතුරු වෙලා තියෙන් කාඩ් එකේ පුංචි කෑල්ලත් නැති කරල දානවා. මගේ යාළුවෙක් ඉන්නව කැනබරා වලා ඒකා මට කියනවා මේ ගොබ්බයො අඩුම ගානේ අයිපීඑල් වත් බලල නැතෙයි කියලාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-3767035504689137232012-09-28T10:57:12.923+05:302012-09-28T10:57:12.923+05:30මින් පසු සුද්දන්ට දහ අට සන්නිය, නාග රාක්ෂ මහසෝන් ස...මින් පසු සුද්දන්ට දහ අට සන්නිය, නාග රාක්ෂ මහසෝන් සමයම වැනි නැටුම් ඉදිරිපත් කිරීමේදී වෙස් මුහුණු හා බොරු කොන්ඩා අවශ්‍ය වන්නේ නැත. පෝලියෝ උවදිරින් ඔබේ දරුවා බේරා ගන්න කියන පනිවිඩේද දන්නේ නෑ මේකෙන් දෙන්නේ. කොහෙන්ද බන් ඒ යක්කු හොයාගත්තේ. පොඩ්ඩ්ක් ඒ ගැනත් ලිව්වනම්. අපේ ගෑනී මාව මරන් කන්න හදනවා කට වහගෙන මැච් එක බලනවා ඕයි කියලා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-79092097251636106462012-09-28T10:49:34.015+05:302012-09-28T10:49:34.015+05:30සහතික ඇත්ත. අපේ චියර්ලීඩර්ල නං අජූවයි තමයි. ඔබ කිය...සහතික ඇත්ත. අපේ චියර්ලීඩර්ල නං අජූවයි තමයි. ඔබ කියනව වගේ ඇමරිකාවෙ චියර්ලීඩර්ස්ලා පුහුණුවෙන්න සිදුවෙනව ක්‍රීඩකයන් තරමටම. අයිපීඑල් එකේ වගේ රටින් ගෙන්නන්නෙ නැතුව අපේ එවුන් ලෝකෙට විහිළු සපයනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com