tag:blogger.com,1999:blog-3565798114311611415.post1449389279614387328..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: යකඩ සිරා (ගෝනිබිල්ලා)!!දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-3565798114311611415.post-28485497487339637672014-01-11T19:35:06.991+05:302014-01-11T19:35:06.991+05:30මචං දේශා.......හැමදාම වගේ මම කඩේ වහනකම් ඉඳලා තට්ටු...මචං දේශා.......හැමදාම වගේ මම කඩේ වහනකම් ඉඳලා තට්ටු කරලා සිගරට් එකක් ඉල්ලන ජාතියේ පොරක් වීම ගැන සමාවෙයන්. උඹ ඒ අස්සේ මට ඇඩ් එකකුත් දාලා. ස්තූතියි.

මගේ ගොබ්බ ශෛලියට වඩා උඹේ නිදහස් ලිවීමේ රටාවට මම කැමතියි.

උඹේ පෝස්ටුව ඇතුලේ මගේ හිත පසාරු කරේ මෙන්න මේ පදවැල් දෙක. මිනිසුන්ගේ පෙනුමට වඩා ඒ ඇතුලාන්තය ගැන හිතන අය බොහොම අඩුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-77804587597946828752014-01-11T15:52:30.848+05:302014-01-11T15:52:30.848+05:30එහෙනං ගල් ටිකකුත් දාලා කොන්ක්‍රිට් පාරක්ම දාහං අපේ...එහෙනං ගල් ටිකකුත් දාලා කොන්ක්‍රිට් පාරක්ම දාහං අපේ ප්‍රසා වගේ.. මල වදේ.. හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-3996004191954524992014-01-11T15:40:59.942+05:302014-01-11T15:40:59.942+05:30ඒකනම් හරිම කතාව. මම සිමෙන්ති ටිකක් අනනවා මේ දවස් ව...ඒකනම් හරිම කතාව. මම සිමෙන්ති ටිකක් අනනවා මේ දවස් වල...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-8636722545202348152014-01-11T14:27:11.740+05:302014-01-11T14:27:11.740+05:30හැබෑටම මං හිතුවා හුගක් අයට තමන් පොඩි කාලේ හිටි ගෝන...හැබෑටම මං හිතුවා හුගක් අයට තමන් පොඩි කාලේ හිටි ගෝනිබිල්ලෝ මතක් වේවි කියලා. ඒක එහෙමම උනා. ස්තුතියි චාම්ස්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-11231324495849537562014-01-11T14:26:25.203+05:302014-01-11T14:26:25.203+05:30කතාව ඇත්ත.. උඹ නියම පුර්වොකතනය දුන්නේ.. අරූගේ විදි...කතාව ඇත්ත.. උඹ නියම පුර්වොකතනය දුන්නේ.. අරූගේ විදියට ලියන්න බැරි එකට මං ඉරිසියයි බොල දුකක් නං නෑ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-46890973374938646742014-01-11T14:25:31.670+05:302014-01-11T14:25:31.670+05:30ඌට කවදාවත් මේ වගේ දෙයක් වෙලා නැති නිසා හිනා යන්න ඇ...ඌට කවදාවත් මේ වගේ දෙයක් වෙලා නැති නිසා හිනා යන්න ඇති බං.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-6720344720621987942014-01-11T14:25:02.935+05:302014-01-11T14:25:02.935+05:30තරහ ගන්නේ කුමටද..
සෙන්නා හා විචාරක එය කියා ඇත
රාජ්...තරහ ගන්නේ කුමටද..
සෙන්නා හා විචාරක එය කියා ඇත
රාජ්ද එය අනුමත කර ඇත
එනයින් බලන කල මා වැරදිය
ඒකේ ආයි දෙකක් නැතදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-54392297016410161882014-01-11T14:24:19.434+05:302014-01-11T14:24:19.434+05:30ලංකාවට හිටිය ගෝනිබිල්ලමද බං ඒ...ලංකාවට හිටිය ගෝනිබිල්ලමද බං ඒ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-52985413065496133492014-01-11T14:23:55.610+05:302014-01-11T14:23:55.610+05:30ම්. සුන්දරද කියල නං මන්දන්නෑ උඹේෂ්.. ඒත් මිනිහෙක් ...ම්. සුන්දරද කියල නං මන්දන්නෑ උඹේෂ්.. ඒත් මිනිහෙක් නේද කියල මට හිතෙනවා.. තැන්කුයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-63997314299038630842014-01-11T14:23:16.164+05:302014-01-11T14:23:16.164+05:30දැං බය නැහැ.. කව්ද එහෙම කිව්වේ.. හැක්..දැං බය නැහැ.. කව්ද එහෙම කිව්වේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-81872450895964101312014-01-11T14:22:58.943+05:302014-01-11T14:22:58.943+05:30ස්තුතියි දිනේෂ්.. ඒ මගේ ආතල් නෙව හුදෙක් මගියා හා ස...ස්තුතියි දිනේෂ්.. ඒ මගේ ආතල් නෙව හුදෙක් මගියා හා සසිදුවාගේ ආතල් එකකි.. එවැනි ආතල් එකක් ගනිද්දි රිසිසේ එය කරන්න ට ඉඩ හැර සිටියෙමිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-44133414488287041612014-01-11T14:22:03.409+05:302014-01-11T14:22:03.409+05:30අනේ මගේ කට ගොබිලයෝ.. මම වගේ අහිංසක හුරතල් කතා කියන...අනේ මගේ කට ගොබිලයෝ.. මම වගේ අහිංසක හුරතල් කතා කියන තව එකයි ඉන්නේ.. කෙන්ජි බබා.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-69395286814829464022014-01-11T14:21:21.704+05:302014-01-11T14:21:21.704+05:30ඇත්ත නම් ඒක නොවේය. දැං අපේ පොඩි ඈයොන් සිරිසේනට බය ...ඇත්ත නම් ඒක නොවේය. දැං අපේ පොඩි ඈයොන් සිරිසේනට බය එකය. හැබැයි තාමත් වැඩ පල කිරීමේදි අපි සිරිසේනට බයය. මොකද අපිට මිනිහා වගේ වැඩ කරන්න බැරි නිසාය.. තැන්කුයි කුරුල්ලෝ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-25436488086499774692014-01-11T14:20:28.106+05:302014-01-11T14:20:28.106+05:30අනිවා පුමා.. හැම පොඩි එකෙක්ම ගෝනිබිල්ලෙක් දැකල තිය...අනිවා පුමා.. හැම පොඩි එකෙක්ම ගෝනිබිල්ලෙක් දැකල තියෙනවා මට හිතෙන විදියටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-16257529806884929222014-01-11T14:19:50.495+05:302014-01-11T14:19:50.495+05:30හම්මේ එහෙනං නිකම්ම බය වෙනවා බං.. මම බොරු ඇස් දාපු ...හම්මේ එහෙනං නිකම්ම බය වෙනවා බං.. මම බොරු ඇස් දාපු අය දිහා බලන්න බයයි. ඇත්තටම..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-84124380237484061482014-01-11T14:19:19.112+05:302014-01-11T14:19:19.112+05:30සෑම්තුමා ඒ වගේ ලියපු කිහිපයක්ම මම කියෙව්වා.. ඌට හි...සෑම්තුමා ඒ වගේ ලියපු කිහිපයක්ම මම කියෙව්වා.. ඌට හිනා යන්න ඇති මං මෝඩයෙක් වගේ වැටිච්ච එක ගැන..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-61863576084993707872014-01-11T14:18:39.435+05:302014-01-11T14:18:39.435+05:30ඔව් ඒත බයවෙයි.. හැක් හැක්ඔව් ඒත බයවෙයි.. හැක් හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-42434127184737741982014-01-11T14:18:25.700+05:302014-01-11T14:18:25.700+05:30අන්න ඒකනේ.. මට එච්චර තමා මිනිහා ගැන ලියන්න පුළුවන්...අන්න ඒකනේ.. මට එච්චර තමා මිනිහා ගැන ලියන්න පුළුවන්.. වෙල්කම් බස්සියෝ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-14696245620210815662014-01-11T14:18:01.676+05:302014-01-11T14:18:01.676+05:30හනේ හනේ.. කෝටුකිතයියයි කියල තමා අපේ අම්ම නං කිව්වේ...හනේ හනේ.. කෝටුකිතයියයි කියල තමා අපේ අම්ම නං කිව්වේ.. බලාන ගියාම හැම තැනම ගෝනිබිල්ලෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-37199633903798315922014-01-11T14:17:20.784+05:302014-01-11T14:17:20.784+05:30ඔව් ශක්තිමත් නිසා යකඩ සිරා උනේ සිරිසේනල කීප දෙනෙක්...ඔව් ශක්තිමත් නිසා යකඩ සිරා උනේ සිරිසේනල කීප දෙනෙක් හිටි නිසයි. ස්තුතියි දයල් සිරා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-50534809274434016412014-01-11T14:16:29.908+05:302014-01-11T14:16:29.908+05:30අපි බෝධිසත්තයෝ වගේ උන්දැල රාලේ. එහෙම පව් වැඩ කරන්න...අපි බෝධිසත්තයෝ වගේ උන්දැල රාලේ. එහෙම පව් වැඩ කරන්නෑ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-82202006304692600812014-01-11T14:15:57.849+05:302014-01-11T14:15:57.849+05:30කෝ බං තාම කව්රුවත් ඒ නම කිව්වේ නැහැනේ.. කෝ උඹේ ගුර...කෝ බං තාම කව්රුවත් ඒ නම කිව්වේ නැහැනේ.. කෝ උඹේ ගුරා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-8125931821170558642014-01-11T14:15:13.113+05:302014-01-11T14:15:13.113+05:30@ සෙන්නා
උඹලගේ බ්ලොග්ගල් නං ඉතිං සිමෙන්ති ටිකක් දා...@ සෙන්නා
උඹලගේ බ්ලොග්ගල් නං ඉතිං සිමෙන්ති ටිකක් දාලා වැහුවත් පාඩුවක් නැහැ.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-875043141060101332014-01-11T14:14:49.147+05:302014-01-11T14:14:49.147+05:30@ විචාරක
හැබෑව ස්තුතියි විචාරයට.. බ්ලොග්ගල් ලෙස හැ...@ විචාරක
හැබෑව ස්තුතියි විචාරයට.. බ්ලොග්ගල් ලෙස හැදින්වීම වැරදියි.. ස්තුතියිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-20431997780828200912014-01-11T14:14:07.895+05:302014-01-11T14:14:07.895+05:30@ ප්‍රසා
මොන නමද බොල උඹ යෝජනා කරේ@ ප්‍රසා

මොන නමද බොල උඹ යෝජනා කරේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com