Wednesday, January 7, 2015

කෝ මට සම්මාන ඩෝ!!

බලන්ටකෝ.. මට සම්මානයක් දීල නෑනේ.. මං කොච්චර හොදට ලියනවද අනේ.. ඒත් මට සම්මානයක් නෑ. ලබන පාරවත් එකක් ගන්න මක්ක හරි ජරාවක්වත් දෙන්න ඕන. ඕ යෑස්.. ඇයි යකෝ අර වයිපරේට කියල කවි ලියවගන්න තඩි දමියටත් එකක් දීලා. අනේ ඒකා දන්න කවි.. අරක්කු ලේගරයක් විතර කටේ හලාගන්න දන්න මිනිහට මොන කවිද?

අනිත් සම්මාන දිනපු අය ගැනත් මට කියන්න පුලුවන්. ඒත් වැඩක් නෑ..මොකද මං වගේ ලියන්න පුළුවන් එකෙක්වත් එතන නෑ.. හැක්..

හරි. අපි ඒවා පැත්තකින් තියමුකෝ. ඔය සම්මාන දුන්නය කියන්නේ ලංකා නිව්ස් වෙබ් කියල බොරු කියන වෙබ් සයිට් එකකින් නේද? ඒකෙත් නෙලුම් යායද මොකක්ද එකක්ලු. අනේ මන්ද බොරු කාරයොන්ට මයි බොරු කාරයෝ එකතු වෙන්නේ. මං කිව්වේ අපේ මාතා ගැන නෙමෙයි. ඒකා පහු ගිය ටිකේම මහින්දට චන්දේ දෙන්න ඔන්න මෙන්න ඉදල අද බුකියේ දාලා මෛත්‍රි 55% කින් දිනනවා කියල. ඒ කියන්නේ මෙච්චර කල් බොරු කරපු මාතා හෙට චන්දේ දෙන්නේ මෛත්‍රිට.. මං හිතන්නේ මිනිහා මලක් ගහන්නම ඇති.. ඒක බුදු ෂුවර්.. හැක්

ආ.හ්. මං කතා කරේ බොරු කියන ලංකා නිව්ස් වෙබ් එක ගැන නේ.. මට ඊට වඩා කේස් එකක් තියෙනවා. මම දන්නවා ලංකා නිව්ස් වෙබ් කියන්නේ ඔය අහිංසක විදියට අටෝගෙන යන සයිට් එකක් කියලා. ඒකට කමක් නෑ කියමුකෝ. ඒත් මේ බ්ලොග් වල පෙනී ඉන්න එක පුද්ගලයෙක් (මම නම කියන්න කැමති නෑ) තමා නිව්ස් වෙබ් එකේ සංස්කාරකවරයා නොමග යවලා බ්ලොග් පෝස්ට් තොගයක්ම නිව්ස් වෙබ් නෙලුම් යායට යවල තියෙන්නේ. පහු ගිය ටිකේම ලියන්න නොදන්න බ්ලොග් කාරයෝ කට්ටියකගේම බ්ලොග් පෝස්ට්කටු ඔය කියන නෙලුම් යායට කැන්දං ගියේ අර බොරු කාරයාම තමා. එයා හිතන් ඉන්නේ නම් එයා ඔක්කෝම දන්නවා කියල වෙන්ටැති. මං පැහැදිලිව කියනවා එයාට වැඩිය මම දන්නවා කියල හරිය. තමන්ට වැඩක් පලක් නැත්නං දෙයියනේ කියල පොතක් පතක් කියවගෙන ඉන්නේ නැතිව ඇවිත්, අර බස්සිල වගේ කමකට නැති කොට කෙල්ලොන්ගේ බ්ලොග් පෝස්ට්කටු අමු අමුවෙම නිව්ස් වෙබ් එකට දැම්මෙත් ඔය හාදයම තමා.

එහෙම එක එකාගේ පෝස්ට්කටු දාලා විතරක් නිකං හිටියේ නෑ. ඊට පස්සේ තවත් කුමන්ත්‍රණයක් කරල තියෙන විත්තිය මං දැක්කේ රන්දිල් ඇන්ටි දාපු බුකි ස්ටේටස් එකකින්. ඒ කිව්වේ එයාගෙත් නිල් කට්රොල් මල් කියල දාපු පට්ට පජාත පෝස්ට්කටුවටත් සම්මානයක් දීලය ඒකට අපට සුභ පතන්නය කියල දාපු ස්ටේටස් එක. ඔන්න ඕකෙන් තමා මම දැනගත්තේ මේ බොරු කාරයෝ හොර සම්මාන උළෙලක් තියල අත යටින් ගාන අරගෙන තමන් කැමති කීප දෙනෙකුට සම්මාන දීලය කියලා. අනිත් අයට කෙසේ වෙතත් මාතාට මහ ලොකුම සම්මානේ දෙන්න තරම්ම ඒ අය සව්ත්තු වෙලා තිබුනා. ඒ කියන්නේ සමහර විට සුද්දෙක් අමතක වෙලා දාලා ගිය විස්කි එකක් වත් අපේ සුද්දා උස්සල අර පුග්ගලයට දෙන්න ඇති. අනිවා.

හෝව් හෝව්.. පොඩ්ඩක් විතර අප්සැට් උනා නේද?? හැක්..


ඒක නෙමෙයි අනේ මං කියන්න ගියේ. සිංහල බ්ලොග් ලෝකය ව්‍යාප්ත කරන්න කාලයක් තිස්සේ කිහිප අවස්ථාවකම අපට අවස්ථාව ලැබිල තිබුනා. හිස් අහසේ සදරුවා තමා ඒකෙන් හොදම ප්‍රතිපල අත්විදල, වැඩිම බ්ලොග් රචකයන් ප්‍රමාණයක් සිංහල බ්ලොග් ලෝකයට දායාද කරපු එකා. ඒ ලක්බිම පත්තරේ ගියපු අතිරේකයක් නිසා.. (ඒක මම බලල නැති නිසා. අතිරේකයක්ද කියල හරියට දන්නෑ) ඊට පස්සෙත් පොඩි පොඩි අවස්ථා ලැබුනා. මේ ළගදි ලේක්හවුසියෙන් පන්නපු අපේ නලින් දිල්රුක්ෂ මහත්තයත් ප්‍රබුද්ධි එක්ක එකතු වෙලා දිණමින පත්තරෙන් බ්ලොග් වලට ගැම්මක් අරන් දෙන්න ලොකු උත්සාහයක් කලා. ඒ කිව්වේ ජාතික තලයට මේවා ව්‍යාප්ත කරන්න. ඒත් අතරමගදි වැඩේ හබක් උනේ මං දීපු ගල් බෝතලේ ගිලල දේශකයා කියන එකා ලියපු ලියුං දෙකක්ම එකම අතිරේකයේ පල කරපු දවසෙයි කියලයි අනිත් උන් නං කියන්නේ. කොහොම උනත් ඒකත් සාර්ථක උත්සාහයක්.

අපට ලගදි ඉදල බොහොම අගේ ඇති ප්‍රතිචාර දක්වන්නෙක් හමු උනා. බලන කොට එයත් බ්ලොග් එකක් ලියනවා. අජිත් ධර්ම කියල තමා නම තිබුනේ. මුණුපොතේ නම් තියෙන්නේ අජිත් ධර්මකීර්ති කියලයි. අජිත් අංකුර ලියන්නෙක් වගේම බොහොම සම්බන්ධතා තියෙන කෙනකේ විදියට ලංකා නිව්ස් වෙබ් එකට ඔහු කියවන බ්ලොග් වලින් තෝරාගත් ලිපි නෙලුම් යායේ පලකිරීම සදහා මුලිකව මැදිහත් උනා. ඔහුගේ නිර්දේශය මත තමා බොහොමයක් බ්ලොග් ලිපි නෙලුම් යායේ පල කිරීමට නිව්ස් වෙබ් සංස්කාරකතුමා කටයුතු කලේ. මෙතැනදි කියන්න ඕන ලංකා නිව්ස් වෙබ් කියන්නෙ ජාතික තලයේ ඇති වෙබ් අඩවියක්. මේ හේතුව නිසා සිංහල බ්ලොග් ලෝකයට නැවතත් ජාතික තලය ආමන්ත්‍රණය කිරීමට අවකාශය සැලසුනා. මගේ ලිපියකුත් එක පාරක් නෙලුම් යායේ පල උන නිසා මම දැක්කා, ට්‍රැෆික් වලින් නිව්ස් වෙබ් කියන්නේ ජාතික තලයේ වෙබ් අඩවියක් කියන එක. ඒ ලිපිය දාලා බොහෝ කාලයක් උනත් තවමත් එතැනින් මගේ අඩවියට පය තබන අය බොහෝ ප්‍රමාණයක් දිනපතා ඉන්න බව කියන්නේ බෝම සන්තෝසයෙන්. 

ඔය විදියට නෙලුම් යායෙන් සිංහල බ්ලොග් ලෝකයට ලැබුණ සැලකිල්ල වැඩි දියුණු කරගනිමින් හොදම බ්ලොග්කරුවන් වෙනුවෙන් යම් සම්මාන පිදිමක් කරන්න ඔවුන් කටයුතු කර තිබෙන බව දැක්ක විට මට ඇති උනේ ලොකු සතුටක්. මොකද මෙතනදි මම දන්නා තරමින් කිසිම කෙනෙකු තමන්ගේ අඩවිය සම්මාන සදහා ඉදිරිපත් කලේ නැහැ. නෙලුම් යාය විසින් මයි අදාළ බ්ලොග් අඩවි පවා තෝරාගත්තේ. ඒක නිසා මේ සම්මාන ලැබීම ඇත්තටම වටින දෙයක්. ඉල්ලීමකින් තොරව ලැබෙන විශ්මයජනක සම්මානයක් කොයි තරම් වටිනවද කියල තේරුම් ගන්න ටික වෙලාවක් යයි මයේ හිතේ. හැක්

ඉදිරියටත් අපි අජිත්ගෙන් උදව් බලාපොරොත්තු වෙනවා. පුරවැසි මාධ්‍යකරනය තවත් ව්‍යාප්ත කිරීමට අජිත් ගෙන් මේ දින වල ලැබෙන සහායෝගය අති විශාලයි. ඒ වගේම ඉදිරියේදිත් සම්මාන ක්‍රියාවලියක් සිදු කිරීමට අදහස් කරෙගෙන සිටින වග අජිත්ගේ ප්‍රතිචාර දුටු විට මට හැගෙනවා. මේ හැම දෙයක් ගැනම ලොකු සතුටක් මට තියෙනවා බ්ලොග් ලියන්නෙක් විදියට. 

සිංහල බ්ලොග් කලාව ජාතික තලයට රැගෙන යාම සදහා කටයුතු කරන අපේ හිතවත් අජිත් ධර්ම සොයුරාට තැනින් තැන නොව මගේම තැනදි අප්‍රමාණ ලෙස ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම නෙලුම් යාය සංස්කාරක මඩුල්ලටත්, ලංකා නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකතුමා ඇතුලු සියළු කාර්ය මණ්ඩලයටත්, සම්මාන ලබා දීමේදි මුල්‍ය අරමුදල් සැපයූ Nation Building Society PLC සමාගමටත් ඔවුන් ඉටු කළ කාර්ය භාරයන් වෙනුවෙන් අසීමිතව ස්තුතියි. ඒ වගේම ඉදිරියටත් සිංහල බ්ලොග් කලාව ඉදිරියට ගෙන යාම සදහා ඔබ සැමගේ සහාය ලැබේයයි මා විශ්වාස කරනවා. අජිත්.. ඔබට නැවතත් ස්තුතියි..

Thursday, January 1, 2015

එක සිතක්!!

වෙනදා මෙන් නොව අද දින බස් රථයේ ආසනයක් ලබා ගැනීමට හැකි වීම ගැන අචින්තගේ සිත තුල සොම්නසක් මතු විය.  දිනපතාම මෙම බස් රථයේ ගමන් කළද අචින්ත මතක ඇති කාලයකදී මෙලෙස ආසනයක හිද ගෙන නැත. අමරුවෙන් බස් රථයට ගොඩ වෙන විට, පාපුවරුවේ සිටින අයගේ තඩි බඩවල් තෙරපමින් එය තුලට ගොඩ වීම ඔහුට ඒ හැටි අරුමයක් නොවේ.

තවත් කිලෝමීටර් තිස් ගණනක් ගමන් කළ යුතු බැවින් කවුළුවක් අසලින් හිදගත් ඔහු, තම හම් බෑගය රාක්කය මත තබා ඉතා පහසුවෙන් වාඩි විය. වේගයෙන් ඇදෙන බස් රථය තවත් කිලෝමීටර් කිහිපයකදී හමුවන බස් නැවතුමේ මිසක, අන් තැනක නොනවත්වන බව ඔහු දැන සිටියේය. එහෙයින් සෙමින් සීරුවේ දෑස පියාගත් ඔහුට නොදැනීම නිදිමත ඔහු කරා ළගා විය.

කිසිවෙකුගේ බරක් ආසනයට දැනීම නිසා නින්දෙන් අවදිව ඇස් හැර බැලු විට ඔහු දුටුවේ කාන්තාවක ඔහු අසලින් අසුන් ගෙන ඇති බවය. සුළු වෙලාවක් තුලදී අචින්තගේ සිත තුල මේ කව්දැයි යන්න සොයා බැලීමේ සුපුරුදු පුරුෂ ආශාව ඉස්මතු විය. කෙනෙකු එළිපිටම කාන්තාවන් දිහා බස් රථයේදි කට හැර බලා සිටින නොහොබිනා බැලුම් අනන්තවත් දැක ඇති අචින්ත, එලෙස ඇස් ගෙඩි වලින් බලනා උන් ගැන තරමක කෝපයකින් පසු විය. එහෙත් දැන් තමාට සිදු ව ඇත්තේ කෙසේ හෝ තමා අසල ඇති කාන්තාව දෙස නෙත් යොමු කිරීමේ සංග්‍රාමය ඇරඹීම බව සිහිවත්ම, ඇස් ගෙඩි කාරයන් එය සිදු කරන්නේ කොයි තරං අපුල වුවත් පහසුවෙන්දැයි ඔහුට දැනිනි. සිත තුලද, මොළය තුලද එම කාන්තා ශරීරය කෙබඳු දැයි දැක ගැනීමේ නොතිත් ආශාව වැඩෙමින් පවතින බව ඔහුට දැනිනි. ජනේලයෙන් මෙපිට ඇස් නතර වී තිබුනද, සිත ගමන් කරන්නේ ඇය දෙසටම බව ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. තමා අසල සිටිමින්, බස් රථයේ සුළු සෙලවීමක් පවා තම සිරුර මත කෙන්දක් මෙන් දවටන ඇය කව්රුන්දැයි තමන් දැන ගත යුතුවම ඇතැයි අචින්තට සිතුනි. එහෙත් ඔහු තම සිතින් ප්‍රශ්න කරේ ඇත්තටම තමන්ට අවශ්‍ය වන්නේ අැය කව්රුන්දැයි දැන ගැනීමට වඩා තමාගේ සිරුරේ වරින් වර ගැටෙන ඇයගේ පහස ඉමිහිරි ලෙස විදීමේ හැකියාවක් තිබේදැයි යන්න දැනගැනීම බව ඔහු දැන සිටියේය. කොතරම් සිත තුල හැගීම් පොදි බැන්දද, තමන්ගේ හැගීම් රදාපවත්වාගත යුත්තේත් එයින් මිහිරක් විදිය යුත්තෙත් තමාට සිතින් දෝෂාරෝපණ නොලැබෙන තමාට ගැලපෙන කෙනෙකුගෙන් බව අචින්ත දැන සිටියේය. එහෙයින් ඇය ගේ ස්වභාවය, වයස, රැව පිළිබඳව දැන ගැනීම අත්‍යාවශයෙන්ම කළ යුතුව ඇත.

කවුලුවෙන් පිටත ලෝකය දිහා නෙත් දුවන ඔහුගේ හිත දුවන්නේ තමා අසල ගැවසෙන කාන්තාවගේ සිරුර කෙරෙහිය. ඇය දෙස එක් සැනෙකින් බැලීමේ හැකියවෙන් තොරව ඔහු ටිකින් ටික ඇය දෙස නෙත් යොමු කිරීමේ සංග්‍රාමයක යෙදී සිටි. විටෙක ජනෙල් කවුලුවෙන් මෙපිටට හිස හරවා බස් රථයේ ඉදිරිය ගැන උනන්දු වන ඔහු තවත් මොහොතකින් බස් රථයේ අනෙක් පස වෙත තම හිස හරවයි. එහෙත් තමා අසලම තිබෙන දෙය බැලීමට ඔහුට එය ප්‍රමාණවත් නොවේ. වරක් නොව දෙවරක් නොව කිහිප වරක්ම මෙම කාර්යයේ නිරත වුවද, තමා අසල ඇති දෙය බැලීමේ අපහසුතාවකින් ඔහු පෙලේ.

එක් වනම ඇති වූ තිරිංග පහරකින් ඉදිරියට විසි වූ ඔහු සැනෙකින් තම හිස අනෙක් පස හරවා ඒ කවුරුන්දැයි බලා කියා ගත්තේය. සිතින් රියදුරුට ස්තුති කලේය.

තමා අසල සිටින්නේ, ඉතා හුරුපුරුදු නිතරම දැක ඇති මෙම බස් රථයේම ගමන් ගන්නා අයෙකු බව අචින්ත එක් වරම හැදින ගත්තේය. පසු පස පාපපුව ආසන්නේ නිරතුරු ගමන් ගන්නා අචින්ත, ඇය කිසිදු දිනක පසුපසින් බස් රථයට ගොඩ නොවීම නිසා ආසන්නව දැක නොමැත. එහෙත් මේ අන්තයේ සිට අනිත් අන්තය වෙත දෑස් දල්වා සිටින හෙයින් අචින්ත ඇයව අනන්තවත් දැක ඇත.

බෙහෙවින් පියකරු යැයි සිතමින් සැමදා බස් රථයේදි ඇය කෙරෙහි තමා උනන්දු වූ අයුරු ඔහුගේ මතකයට නැගේ. පැහැපත් මුහුණින් යුත් ඇයගේ පලල් මුහුණත්, දිගැටි දෑසත්, ඇයගේ පාට තැවරු ඝණ තොල් සඟල අමුතු අලංකාරයක් ගෙන එන බව ඔහු දැන සිටියේය. උර පෙදෙස දක්වා පමණක් වැටෙන සේ කපා ඇති කේශ කලාපය, තරුණ කමට තව වසර කිහිපයක් එකතු කොට ඇත. වෛවාරණ සළු පිළීයෙන් හැඩ වෙන ඇය වෙතින් මතුවන සුන්දරත්වය විදීමට අචින්ත හුරු වී සිටියේය. ඒ අනුව කිසිදාක මෙතරම් ඇයව කිට්ටුවෙන් දැක නොතීබීමේ ආහ්ලාදයෙන් පිරුණු අචින්ත, ඇය දෙසට මිත්‍රශිලී සිනහවක් පා කළේය.

“ඔයා හැමදාම මේ බස් එකේ යනවා නේද? මං දැකල තියෙනවා“

“ඔව් මාත් ඔයාව දැකල තියෙනවා. ගොඩක් වෙලාවට පිටි පස්ස හරියෙන් නේද යන්නේ“

“අද සීට් තිබුන නිසා මම ඉස්රහට ආවේ. නැත්නං ඉතිං හැමාදාම චප්ප වෙලා නේ යන්නේ හැක් හැක්“

“අපොයි ඔව්.. මාත් අර හැමදාම යන නිසා නගිනවා නැත්නං මේකේ ලෝඩ් එකේ හැටියට යන එක නං අමාරුයි.. “

“ඔයා කොහේද වැඩ කරන්නේ“

“මම ඩිලුම් ෆැෂන් ෂෝරූම් එකේ එක්සකිටිව් කෙනෙක්“

“ආහ්. ඇත්තද? මාත් එහාට නිතරම යනවා.. මම ෂර්ට් ගන්නේ එතනින්නේ“

“එතකොට ඔයා කොහේද වැඩ“

“මම ටීච් කරනවා“

“මේ වෙලාවට ද ඉස්කොලෙ යන්නේ හිහි..“

“නෑ අනේ.. මම ටියුෂන් විතරයි කරන්නේ“

“ඒක මිසක්.. “

විනාඩියක් දෙකක් පැවති කතාබහ වචන නොමැති කමින්දෝ නැවතී ඇති සේය. අචින්තද, ඇයද සිත කලඹවමින් කතා ගොතන්ට වචන සොයනු විය යුතුය.

අචින්තගේ කතා විලාශය හා හැසීරීම මගින් තමා වෙනදා ඔහු දුටුවාට වඩා යම් ප්‍රියමනාප බවක් දැනෙන බව ඇයට දැනෙන්ට විය. විශේෂ හැගීමක් නොමැති වුවද, කතාබහ කෙරෙන් යම් විශ්වාසයක් නැතහොත් අලුත් මිතුරෙකු හමු වූවා වැනි හැගීමක් ඇයට දැනිනි.

“මම ඉස්සරහින් බහිනවා එහෙනං. යන්නං“

“ආ. හරි.. ක්වින්ස් කොලේජ්ද ඔයා ටීච් කරන්නේ“ ඇය විශ්මිතව ඇසුවාය.

“ඔව් ඔව්. ඇයි දන්න කව්රු හරි ඉන්නවද?“

“නෑ නෑ නිකං..“

ඔහු උගන්වන්නේ ක්වීන්ස් කොලේජ් හි නම් ඔහු උගන්වන්නේ කුමක්දැයි ඒ මොහොතේ අසා ගැනීමට නොහැකි වීම පිළිබඳව ඇය දැඩි සේ සිතින් කනගාටුවට පත් විය. තමාගේ හදවතේ ස්පන්දනය ඒ නම අසා තරමක් වැඩිවීම පිළිබඳව සිතන විට, ඔහුගේ හමුවීම තවත් එක් හමුවීමකට පමණක් සීමා නොවනු ඇතැයි යන භීතියක් ඇයගේ සිරුර පුරා සියුම් සීතල ධාරාවක් සේ එක් වරම ගමන් කරන්නට විය.

බසයෙන් බැස පියවර තබන අචින්තගේ මනස තුල ඇයගේ රූපය අඹා තිබුණි. බොකුටු කොණ්ඩයත්, ඝණ වූ තොල් සඟලත්, පුෂ්ඨිමත් සිරුරත්, ඇය කෙරෙන් මතු වූ ඉමිහිරි විළවුන් සුවදත් අතර සම්බන්ධයක් තනන්නට, පියවරක් පාසා ඔහුට සිත් විය. කම්මල් මත තවරා තිබූ රෝස පුයර, ඇයගේ වයස සගවන්නේදැයි සැකයක්ද ඔහුට මතු විය. ඇයගේ නම අසා ගැනීමට හෝ තමාගේ නම කීමට තරම් අවස්ථාවක් නොලැබීම පිළිබඳව අචින්ත තුල කනගාටුවක් මතු විය. එහෙත් මේ හමුවීම තවත් එක් හමුවීමක් පමණක්ම නොවැතෙයි ඔහුගේ සිත වටහාගන්නා විට සිත තුලින් මතුව පැන නැගී භීතිය, ඇයගේ සිරුර කරා ඇදී ගිය සියුම් සීතලට බෙහෙවින්ම සමාන විය.

නැවතත් කිසිම දිනක බස් රථයේ පසුපසින් ගොඩවීමට උත්සාහ නොගත් ඔහු ඉන් පසුව දිනපතාම බසයේ ඉදිරි දොරටුවෙන් ගොඩ වීමට සියළු උත්සාහයන් දැරීය. එහෙත් ඇය බසයට ගොඩ වන ස්ථානය වන විට, එන්ජින් කූඩුව ළග රැදී සිටීම සදහා ඔහු සිත තුල තිබු සියළු උවමනාවන්, හරියට දැළි රැවුලවත් නොවැඩුනු කොන්දොස්තර කොලුවාගේ දැඩි වාග් ප්‍රහාර හමුවේ දුර්මුඛ විය. එහෙත් දිනපතා අඩි තුන හතරක දුරින් සිට ඇය දැකීමටත්, සිනහ පෑමටත් සිදු වීමෙන් සිතේ කොනක සැගවී තිබූ, එහෙත් ඉටු කර ගැනීමට නොහැකි යයි මනසින් දැන්වූ හැගීමක් සිත මතු පිටට පැමිණ නිරන්තරව කරදර කරන බව ඔහුට දැනෙන්නට විය.

එක් දිනක් අචින්ත කරා වාසනාව පියඹා පැමිණීයේය. කිටි කිටියේ තද වූ බස් රථයේ දොරටුවේ තෙරපුම හේතුවෙන් ඇයව අචින්ත ආසන්නයට තල්ලු කර දැමීය. දෙදෙනා අතර මුලින්ම මතු වූ මිත්‍රත්වයේ පියකරු සිනහවන්, කෙටි පිළිසඳරකටත්, රියදුරුගේ ආහ්ලාදජනක තිරිංග තෙරපුම් මතින් තෘප්තිමත් සිහින් නෝක්කාඩුත්, උදව්වට පැමිණ සිටි තෙරපුම්කරුවන්ගේ බලපෑම මත මනස වෙනස් කරවූ ද්වන්ධ ඝට්ඨන වලටත් ඔවුන් උපේක්ෂාවෙන් මුහුණ දුන්හ. රියදුරුගේ ආසනය පිටුපස ඇති අඳුරු කළ වීදුරු රාමුවේ බුදුන් වහන්සේගේ කළු සුදු විශාල රූපයක් තිබුණි. මුහුණේ ඇති ශාන්තිදායක ස්වරූපය දිනපතා දුටු අචින්ත එම බුදු රුවෙන් මතුවන සියුම් නිරහංකාර ස්වරූපයට මනාපයක් තිබුනි. එහෙත් අද දින රූපය දිහා බැලුමට ඔහුට අවකාශ නැත. එක් අතකින් බඩු රාක්කයේ ඇලුමිණියම් කූරක්ද අනෙක් අතින් අඳුරු කළ විදුරු රාමුවේ ඉහලින් ද වැරෙන් අල්ලාගෙන ඔහු සිටින්නේ වටෙන්ම පැමිණෙන පීඩනය දරා ගනිමිනි. වම් පසින් සිටිමින් විටින් විට තමන්ගේ සිරුරේ දැවටෙන පුළුන් වන් ඇයගේ ශරීරයේ ස්පර්ශයට ලොබ බැන්දද එය උවමනවෙන් සිදු වන දෙයක් නොවන හෙයින් ඔහු තුල මතු ව එන හැගීම් විටින් විට නිශ්ප්‍රභ වී යන්නේය. තවත් එක් බස් නැවතුමකදී ඇයගේ ස්පර්ශය හුස්ම හිරකරවන තරම් හැගීමක් ඔහුට ගෙන ආවේය. ඇය සිටිනා අපහසු ස්වරූපය වටහාගත් ඔහු වම් අත වීදුරු රාමුවෙන් මුදා ගෙන එම කුඩා ඉඩ ඇයට ලබා දීම සදහා කටයුතු කළ අතර, ඒ අවසරයෙන් ඇය ඔහුගේ තුරුල්ලට විය.

සියළු දේ සිදු වන්නේත් සිදු කරන්නේත් මිනිසාගේ කාමය වෙනුවෙන් යැයි වරක් අචින්ත සහභාගී වූ දේශනකදී පවසනු ඔහුට මතක් විය. බස් රථයේ රියදුරුද, කොන්දොස්තරද, අවශේෂ තෙරපුම්කරුවන්ද, ඇයද සිදු කරන්නේ තමාගේ කාමය ඇවිස්සීම බව මේ මොහොතේ අචින්ත වටහා ගත්තේය. බස් රථයේ චලයන්ට අනුකූලව සෙමින් සහ වැරෙන් විටින් විට තම පපු පෙදෙසේ ස්පර්ශ වන ස්පොන්ච් වැනි අයගේ පියයුරු පෙදෙස ඔහුට ගෙන එන්නේ මනස විකාර කරවන හැගීමකි. විටෙක ඔහු මිලි මීටර් එකක් දෙකක් පමණ උවමානවෙන්ම එය සොයා ඇය පැත්තට චලනය වේ. එම චලනය තුල ලැබෙන සියුම් ස්පර්ශය විදිමෙන් ඔහු ඕනැවටත් වඩා ආශක්ත වී ඇත. නොදැනෙන්නට චලනය වූ මිලි මීටර් කිහිපය කෙරෙහි ඇයගේ විරෝධයක් නොමැති කල්හි, ඔහු තවත් ඉදිරියට යාමට එඩිතර විය. තත්පරයෙන් පංගුවක් තරම් වු ස්පර්ශය තතපරයක් දෙකක් දක්වා දීර්ඝ කරගැනීමට ඔහුට හැකි විය. තත්පර දෙකටද විරෝධයක් නොමැති තැන ඔහු තවත් තත්පර කිහිපයක් උපයාගන්නට වෙර දැරීය. අවසන ස්පොන්ච් සහ ඔහුගේ පපුව එකටම ඇලී පවතින්නට වූ විට ඔහුගේ ගත සීතල වන්නට පටන් ගත්තේය. ඇගිලි තුඩු අගින් දහදිය දමන්නට වී තෙත් වන්නට විය. මොළය තුල ගමන් කරනා අසිමිත වූ ලේ දහරා නිසා ඔහුගේ හදවතේ ස්පන්දය වැඩිවී ඇත. තවදුරටත් ඉවසා සිටිය නොහැකි ඔහු, උවමනාවෙන්ම ඇයට දැනෙන පරිදිම තෙරපුම දැඩි කලේය. ඒ ඇසිල්ලෙහි ඇය තම ඇස් ලොකු කර ඔහු දෙස බලද්දී, බයෙන් තැති ගත් ඔහුගේ සිත නිවන්නට ඇයගේ කට කොනකින් කුඩා සිනා පොදක් මෝදු විය.

ඉන්පසුව ගත වූ සති දෙක තුනක කාලයේදි අචින්තගේ සමහර පන්ති අවලංගු වීමට පටන් ගති. ක්වීන්ස් කොලේජි හි අචින්තවත්, ඩිලුම් ෂෝරූම් හි මයන්ති හෝ නොමැති පොදු සාධකය ගණිත සුත්‍ර වලට හසු නොවීය. ඔවුන්ගේ එම හමුවීම් ප්‍රණිත විය. එහෙත් මයන්ති විවාහක ස්ත්‍රියක් වග ඔහු දැනගත්තේද මේ හමුවීම් වලිනි. මුලින් දකිද්දී අචින්තට සිතුනේ ඇය වයස තිහකට ආසන්න බවකි. එහෙත් ඇයගේ නියම වයස අවුරුදු තිස් පහක් බව පවසද්දී එය විශ්වාස කිරීමට ඔහුට අපහසු විය. කෙසේ වෙතත් මයන්ති ඉතා නිවරැදිව අචින්තගේ වයස අනුමාන කළාය.

“සර්..මේ ගණන් හදන විදිය මට තේරෙන්නෑ“ පන්තිය හමාර වීමෙන් අනතුරුව ලැසි ගමනින් තමන් වෙතට පැමිණි එක් සිසුවියකගේ ආමන්ත්‍රණයෙන් අචින්ත තම හිස ඔසවා බැලුවේය. වයස 17 ඉක්මවු මෙම සිසුවිය පිළිබඳව අචින්තට හොද හැටි මතකය. නිතර නිතර ගණන් ගැන අසමින් පන්තියේදි තමා ඒ ආසන්නයට ගෙන්නා ගන්නා ඇය පිළිබඳව ඔහුට තිබුනේ යම් සැලකිල්ලකි. “ඉගෙන ගන්න උනන්දු කෙල්ලෙක්“ ඒ ඔහු සිතු හැටිය. ඒත් මේ මොහොතේ ඇය සිටින විලාශය, වාඩි වී තම පන්තියේ දේශන සාවාදානව අසා සිටිනා තවත් එක් සිසුවියකගේ ස්වරූපයට වඩා බෙහෙවින්ම වෙනස්ය. තමා පන්තිය නිම වීමෙන් පසුව කිසිදු පසු බැලිල්ලකින් තොරව පාරට පැන යන නිසා මේ යුවතියන්ගේ හැඩරුව, ඇඳුම් පැළදුම් ගැන මෙතුවක් කලක් විවෘත වූ ඇසකින් නොබැලු බව ඔහුට සිහිවිය. තමා මෙතෙක් කලක් තම ගෝලයන්ගේ ඇවතුම් පැවතුම්, හැසීරිම්, ශරීර ලක්ෂණ, ඇඳුම් පැළදුම් ගැන නිනව්වක් නොමැතිව සිටි අයකු බව සිහි වීමෙන් ඔහුට යම් ලැජ්ජාවක් ඇති විය.

“මොකක්ද ඔයාගේ නම?“

“මම සෙකුන්යා.. සර්“ තාලෙට පැද්දෙමින් ඉමිහිරි හඩින්, දීප්තිමත් ඇසින් යුතුව කෝමල බසින් ඇය පැවසු වදන් ඔහුට මිහිරි ම විය.

“ඇයි ගිය සතියේ ක්ලාස් එකට ආවේ නැද්ද?“

“ආවා සර්.. මං හැමදාම ක්ලාස් එනවා නේ.. සර්ට මතක නැද්ද?“ ඇය තරමක දුකින් විමසා සිටියාය.

“හැක් හැක්.. මම කෝමද ලමයෝ හැම දේම මතක තියාගන්නේ..“

“ඒ උනාට මම නං සර්ව මතක තියාගෙන ඉන්නේ“

“ඒ කිව්වේ..“

“නෑ නිකං කිව්වේ..“ 

අවසන් වචන තුන පවසද්දි තම විනීත සිසුවිය මුහුණින් හා අඟපසගින් එක් වරම කාමිණියක් වූ අයුරු අචින්තට සිතා ගත නොහැකි විය. ඒ තත්පරයේ ඇයගේ ඇස් කෙවෙණි වලින් එල්ල කරන ලද රශ්මිය, අචින්තගේ ගුරුකම දුරු කොට හැරියේය. කට කොනකින් මතුව නැග ආ සිනහව සෙමින් තෙමන ලද තොල් සගලෙන් ඇය විසින් සගවාගන්නා විට, ඇයගේ මුහුණ කරා මතුව ආ පෙනුම අචින්ත අතරමං කලේය. මිනිස් දුවකගේ මුහුණ සැනෙකින් වෙනස් කල හැකි අරුමය දැනී අචින්ත විපරීත විය. ඔහු තමාගේම සිතුවිලි තුල අතරමං විය. තම සිසුවියගේ ස්වරූපය නිසි පරිදි දුටු විට අචින්තගේ මනස විස්තර කල නොහැකි යම් සමීපබවකින් පිරී ගියේය. විටින් විට පන්ති කාමරයේ දැල් කව්ලු විනිවිදිමින් හමා එන සිහින් සුළං රැල් ඇයගේ බොකුටු කොණ්ඩය නටවන්නට විය. සුළගට නැටවෙන වෙනත් කියඹු වැල් නොතිබීමෙන්ම සුලං රැල් සෙමින් විත් අචින්තගේ සිරුර සිපගන්නා විට අනියත පාලුවක් හා හිස් ඉඩකඩක් දැකීමෙන් අචින්ත තව දුරටත් කලබල විය. සිසුවිය තම නෙත් සොරකම් කිරීමට මෙන් තමා පසුපසම පැන්නීම මත අචින්ත හෙම්බත් වී සිටින්නේය.

“හරි ගන්න බලන්න මොකක්ද ප්‍රශ්නේ“

ඇය වහාම ඔහු අසලට පැමිණ මේසයේ ඉදිරිපසින් තම පොත ඔහු අසලට තල්ලු කලේය. එසේ තල්ලු කරන ගමන් ඇය තම දබරැගිල්ල පොතෙහි යම් ස්ථානයක් දක්වන්නට කටයුතු කිරීමෙන් අචින්ත එම ස්ථානය කෙරෙහි තම මනස යොමු කලේය.

“අයියෝ ළමයෝ.. මෙතනදි අවකලනය කරන්න වෙනවා. නැත්නං බැහැ“

“සර්.. මට අවකලනය තමා ටිකක් අමාරු.. සර්ට බැරිද ඒක සුළු කරන විදිය කියල දෙන්න“

“හරි බලාගන්න.. එහෙනං“

ඔහු වචන දෙකක් පිට කර තත්පරයක් ඇයගේ ඇස් තුලට යොමු කොට එම වචන ඇය ගිල ගත්තේදැයි සොයා බැලීය. වචන හත අටක් පිට වෙද්දී, ඇය මේසය මතට පාත් වී අචින්ත ගණන සාදන අයුරු බලන්නට විය. ඇයගේ පාත් වීම වාඩි වී සිටි අචින්තගේ තත්පරයට හසු විය. තත්පරය තත්පර දෙක තුනක් දක්වා වර්ධනය විය. වචනයක් පාසා තත්පරය වැඩෙන්නට විය. මේසය මතට නැඹුරුව සිටින ඇයගේ ගෙල පෙදෙසේ සිට පපුව දක්වා නිදහස් ව පවතින අතර, සිහින් චේන් පොට අවලම්බයක් සේ සෙමින් පැද්දෙන අයුරු ඔහු දුටුවේය.බ්ලවුසයේ කර විනිවිද ඇයගේ පියවුරු කෙරෙහි ඔහුගේ ඇස් නිරුත්සාහයෙන්ම යොමු විය. සීතල ලේ දහරාවන් තම සිරුර තුල දුවද්දී, තම උගුර වේලි යන බව අචින්තට දැනිනි. කටින් පිටවන වචන සීතලකට හසු වී වෙවුලුම් කන බව ද ඔහුට දැනිනි. තව තවත් මේසයට නැඹුරු වන ඇයගේ වත අචින්ත මහා කරදරයකට පත් කොට ඇත. ඔහුට තම හැගුම් පාලනය කර ගැනීමට කිසිදු අවකාශයක් නොදෙමින් ඇය මේසයේ ඉදිරියේ සිට තව තවත් පොත අසලටම නැඹුරු වෙමින් සිටියි. එක් මොහොතක දෙදෙනාගේ ඇස් එකට හමු වී සමපාත වූ මොහොතක තව දුරටත් ඇයගෙන් ඇස් ඉවත් කර ගත නොහැකිව ඔහු බලා සිටියේය. එ් ඇසිල්ලෙහි ඇයගේ වත මඩල පුරා නැගුණු මන්දස්තමිය යම් බැදීමක් ඇති කල වග ඔහුට දැනිනි. ඔහු දිගටම බලා සිටියේ අමුතු හැගීමකිනි. ඇයද ඇස් වලින් ගිනි පුළිගු පිට කරමින් සිටියාය. අචින්ත තම වම් අත සෙමින් සීරුවේ මේසය මත ඇති ඇයගේ දකුණු අතෙහි මහපටැගිල්ලෙහි ස්පර්ශ කලේය. ඒ ස්පර්ශයේදි සීතල අයිස් කුට්ටි දෙකක් එකට බැදුනා හා දැනුනු විට ඇය තම මහපටැගිල්ල ඔහුගේ මහපටැගිල්ල මත සෙමින් තැබුවාය. අචින්ත සැනෙකින් ඇයගේ දකුණු අත වසා ගනිමින් තම සීතල වම් අත්ල තැබුවේය. සියල්ල නිමා විය. තිරය වැහුනි. පැය බාගයක ඇවෑමෙන් දෙදෙනා නගරයේ තානායම්පලක කාමරයකදී සියල්ල ආරම්භ කර තිබුනි.

වයස දාහතක යුවතියක් වුවද සෙකුන්යාට තමා ගේ වයස අවුරුදු විසිනමයකැයි පැවසූ කල ඇය තමාට වයස තිස් දෙකක් වත් පෙනෙන බව පවසා සිටීම අචින්තට තේරුම් ගත නොහැකි දෙයකි. ඇය පවසන්නේ තමා ඇය මෙන් දෙගුණයකින් වැඩිමල් කෙනෙකු බවදැයි ඇයගෙන් විමසිය යුතුයැයි නිවසේ රැදී සිටිය මොහොතකදී ඔහුට සිත් විය.

“හලෝ.. සර්.. මොකෝ උදේම..“

“සෙකුන්යා.. ඔයා දැං මට පාට් දානවා නේද?“

“අපෝ ඔයා පහුගිය දවස් වල මට නේ පාට් දැම්මේ.. හික් හික්“

“තමුසේ නං මහ වලාමක්.. මාව අමාරුවේ දැම්මා“

“හනේ අම්මෝ.. ඔයා මාව නේ අමාරුවේ දැම්මේ.. ඊයේ එක්සයිස් ටිකෙන් මගේ ඇග තාම රිදෙනවා“

“ඇයි සෙකු... මොකද උනේ.. ඒ වෙලාවේ කිව්වේ නෑනේ ඔයා“

“මොනා කියන්නද අනේ.. හරිම ස්වීට් ඊයේ නං.. ඔයා හරිම දගයා.. පන්තියෙදි ඉන්නේ හරියට මෛත්‍රී බුදුන් වගේ.. වැඩට බැස්සම තමා බලන්න ඕන.. මහ දගයා“

“හැක් හැක්.. ඔයා තමා මාව අවුස්සගත්තේ.. ඒක නෙමෙයි මොකද මට වයස තිස් දෙකක් විතර පේනවා කිව්වේ.. මම මේ ඒක අහන්නමයි ගත්තේ“

“අයියෝ ඒක විහිලුවට කිව්වේ.. මං කිව්වේ අපි බදින කොට ඔයාට තිස් දෙකක් විතර වෙයි කියලයි“

“අනේ අම්මප.. තමුසේ ක්ලාස් ඇවිත් නං දගලන්න ලැහැස්ති වෙන්න එපා.. මම ක්ලාස් එක වහල ඒ වෙලාවෙම උස්සන් යනවා අතනට හරිද.. නැට්ටුක්කාරි“

“හා හා.. මම ක්ලාස් එකේදි උපාසිකාවක් වෙන්නංකෝ එහෙනං.. අපි කවද්ද ආයි හමු වෙන්නේ.. මට හරි ආසයි ඔයාට තුරුල් වෙලා ඉන්න“

“ඔන්න ඔන්න.. දරුවා නරක් වෙලා.. මම ඔයාගේ සර් හරිද?

“හරි හරි සර්.. තමා ඉතිං.. කියන්නකෝ. කවද්ද ආයි මාව තුරුල් කරගන්නේ..“

“පස්සේ කියන්නං.. මම තියනවා එහෙනං.. බුදු සරණයි“

සෙකුන්යා ගේ දුරකනය හැඩවුන විට එය රැගෙන එළියට බැස කව්රුන් හෝ සමගින් ඉතා කුළුපගව කතා බහ කරන විලාශය දුටු අම්මාගේ සිත තුල මතු වූයේ සෙකුන්යා පිළිබද සැකයකි. තම දියණිය පෙම්වතෙකු සොයාගෙන ඇතැයි ඇය සිතුවාය. එහෙත් තමාට සියළු දේ පවසන තම දියණිය ඒ වගක් මේ වනතුරු නොපවසා සිටීම නිසා එය එසේ විය නොහැකි යැයි ඇයට සිතුනි. තම දියණියගේ වයසේදී කසාදයට වහල් වූ ඇයට, එම වයසේදී පාසැල් ගිය අයුරු සිහි විය. කිසිදු වෙනසක් නොමැතිව ඒ වයසේදී තමාත්, තම දියණියත් එකම මුහුණුවර බව සිහිවී ඇයට සතුටක් දැනිනි.

“සෙකුන්යා කාටද කතා කරේ“

“ආ.. මේ අම්මේ.. අපේ ක්ලාස් එකේ සර්..“

“මොකා.. මොන ක්ලාස් එකද?“

“ක්වීන්ස් කොලේජ් එකේ අම්මේ. අපේ මැත්ස් සර්“

“එයා මොකටද කතා කරන්නේ“

“අනේ අම්මේ.. ඉවසන්නකෝ.. මම කියන්නයි හිටියේ.. සර් මට ලව් වගේ..“

“ඈ... වයසක පොරක් නෙමෙයි නේද?“

“අපෝ නෑ අම්මේ.. තාම විසි හතයි“ වසර දෙකක් බාල කොට ඇය මුසාවක් පැවසුවාය.

“හැබැයි පුතේ පරිස්සමින්.. ඔයාට මං හැමදේම කියල නේ තියෙන්නේ... ඔයා කරන දේකට මං බාධා කරන්නෑ. එක්සෑම් පාස් වෙන්න ඕන.. අපි හොයල බලමු ඔය සර් ගැන“

“අනේ නෑ අම්මේ.. සර් හරිම හොදයි. ක්ලාස් එකේදි හරියට නිස්සද්ද විලියම් වගේ.. උගන්නනවා විතරයි.. අහිංසක පාටයි“

“හරි අපි බලමුකෝ.. පරිස්සමින් පුතේ. මිනිස්සු විශ්වාස කරන්න එපා ඕනවට වඩා..“

“මං ඒකනේ අම්මට කිව්වේ.. අපි තාම පටන් ගත්තෙවත් නෑනේ.. “ වරදකාරී හැගුමක් සිත තුල තෙරපෙද්දී ඇය සැහැල්ලුවෙන් එසේ පවසා සිටියාය. සෙකුන්යාගේ පියා හදිසි අනතුරක් හේතුවෙන් මිය ගොස් මේ වන විට අවුරුදු අටක් පමණ වේ. සෙකුන්යාගේ පියා හා මව පෙම් පලහිලව්වක් හේතුවෙන් ගෙදරින් පැනවිත් හොරෙන් විවාහ වූ අය වෙති. වයස දා හතේදි පන්තියට යන ඇදුම් පිටින්ම ඔවුන් දෙදෙනා නිවෙස් වලින් නික්ම ගොස් තිබුණි. සෙකුන්යාගේ මවට මේ වන විට වයස අවුරුදු තිස් පහක් ඉක්මවා තිබුනද දෙදෙනා එක ළග සිටින විට අක්කා නංගි මෙන් දර්ශනය වන්නේය.

“අම්මා.. මං අද අම්මත් එක්කම එන්නං. හාල්ප් සීට් බන්ඩලයක් අරගන්න ඕන“

“යං යං.. මටත් දැන් පරක්කු වෙනවා.. යමු එහෙනං“

අචින්ත බස් රථයේ ඉදිරිපසට වී බලා සිටියේ ඊළග නැවතුමෙන් මයන්ති නගින තුරුය. සිතු පරිදිම මයන්ති බස් රථයට ගොඩ උනද තමා දෙසට පැමිණිමට උනන්දුවක් නොමැති මලානික ස්වරූපයක් ඇය කෙරෙන් දිස් වන බව අචින්තට පෙනිනි. ඔහු හිස යම්තම් සොලවා ප්‍රශ්නය කුමක්දැයි සංඥා මගින් විමසූ විට, ඇය තම අත දෙතොලට තබා නිශ්ශබ්ද වන ලෙස සංඥා කළාය. එයින් මෙයින් අචින්තගේ ස්වරූපය වෙනස් විය. ඔහු මයන්ති දෙස හොරෙන් බලන්නට පටන් ගති. අරුමයකි.. මයන්තිට පිටුපසින් සිටින්නේ සෙකුන්යා බව එකෙනෙහිම අචින්ත දුටුවේය. කිසිදා මෙම බස් රථයේ නොපැමිණෙන ඇය අද පැමිණ සිටින්නීය. ඊටත් ඊටත්.... ඇය එක් අතක් මයන්තිගේ උර මත තබා සිටියි. අචින්ත තව තවත් වික්ෂිප්ත විය. ඔහු මයන්තිගේ ඇස් සොයා ගියද ඒවා හමු නොවීය. සිත තුල පිස්සන් රොත්තක්ම දගලන බව අචින්තට දැනෙයි. තව සුළු මොහොතකින් සෙකුන්යා තම දෑස් සොයාගත් බව අචින්ත දැක්කේය. අඩක් විවර වු කටින් හා විශ්මිත වූ ඇස් ගෙඩි දෙකකින් ඇය අචින්තට සංග්‍රහ කලේය. අචින්තගේ සිත තුල දගලන පිස්සන් ඔහුට සිනාවීමට තබා හැගීමක් පිට කිරීමටවත් ඉඩ ලබා දී නොමැත.

සෙකුන්යා යම් දෙයක් රහසින් මයන්තිට පවසන අයුරුත්, එසැනින් තමා දෙසට යොමු වූ මයන්තිගේ ශෝකි හා විස්මිත දෑස, මුහුණේ හැගීම්ද සමගින් අචින්ත දෙසට යොමු විය. මිනිස් දුවකට කෙතරම් වේගයෙන් මුහුණෙහි හැගීම් වෙනස් කල හැකිදැයි ඔහු අදත් දැනගත්තේය. එන්ජිමේ ගොරගොරය අබිබවා, කඨොර හඩින් බස් රථයේ නලාව නාද වන්නට විය.